ara eha patta inne ubadaහපොයී........................
![]()

මෙ ඔපරෙශන් එකකට ගන්න මොහොතකට පෙර මෙයාගෙ ගෙඩියක් තිබ්බා ඒක ඔපරෙශන් කලාaiyoh ,, me mona welaada?![]()
මෙ සිහිය නැතුව ඉන්නෙ

එ මගෙ යාලුවෙක් බන් මම ඔය ෆොටො එක ගත්තෙara eha patta inne ubada![]()

මෙ ඔපරෙශන් එකකට ගන්න මොහොතකට පෙර මෙයාගෙ ගෙඩියක් තිබ්බා ඒක ඔපරෙශන් කලාමෙ සිහිය නැතුව ඉන්නෙ
මෙයාලා ඇස් ඇරගන තමා ඉන්නේ![]()

මෙන්න මෙකෙ ඉන්න බලු පැටියගෙ වර්ගෙ දන්නවද කියන්න බලන්න??
මෙකෙ බලු පැටියා වඩාගන ඉන්නෙ මම ඔක 2011 ජනවාරි ගත්තු ෆොටො එකක් මම final year ඉන්නකොට
![]()

බල්ලෙක් හදනවානම් ආදරෙන් හදන්න ඕනෙ. සැර වෙන්න කියලා කුඩු වල දාල හිරකරලා තියන එක මම පොඩ්ඩක්වත් අනුමත කරන්නේ නෑ. මොකද මම දන්නවා ආදරෙන් බල්ලෙක් හැදුවොත් එයාලා අපිට කොයි තරමට ආදරේ කරනවද කියලා. අපිටනම් Internet, Facebook, TV යාළුවො, විවිධ අවස්ථා වගේ දහසකුත් දේවල් තියනවා ඒත් බල්ලෙක්ට උගේ ලෝකය වෙන්නේ එයාට ආදරේ කරන කීප දෙනා විතරයි. කොයි තරමට ගැහුවත් බැන්නත් බල්ලෙක්ට එවුවා තප්පරෙන් අමතකයි, ඒ වගේද අපි වටේ ඉන්න මනුස්සයෝ කියන අය![]()

තුවාලෙ වේලුනාට පස්සෙ නම් මැහුම් ගලව ගත්තට කමක් නැහැ මෙ surgery එක කොහොන්ද කලෙ?ape poowektat operation ekak kala
![]()
oya bundi gediye thiyana mahum tika meyaama hapala hapala galawagatta![]()
තුවාලෙ වේලුනාට පස්සෙ නම් මැහුම් ගලව ගත්තට කමක් නැහැ මෙ surgery එක කොහොන්ද කලෙ?