ElaKiri Pet Talk

Which one you consider as the greatest pet of all time?

  • Dogs

    Votes: 220 76.7%
  • Cats

    Votes: 43 15.0%
  • Birds

    Votes: 7 2.4%
  • Reptiles

    Votes: 3 1.0%
  • Aquatic Animals

    Votes: 14 4.9%

  • Total voters
    287

sameerasadaru

Member
Jan 17, 2010
18,139
720
0
..::ÏÑ H€R H€♥RŦ::..
හපොයී........................
snap2012012913h12m08s00.png
ara eha patta inne ubada :rolleyes:
 

cryztalz

Well-known member
  • Nov 22, 2010
    9,632
    575
    113
    මෙ ඔපරෙශන් එකකට ගන්න මොහොතකට පෙර මෙයාගෙ ගෙඩියක් තිබ්බා ඒක ඔපරෙශන් කලා:rolleyes: මෙ සිහිය නැතුව ඉන්නෙ:nerd:
    මෙයාලා ඇස් ඇරගන තමා ඉන්නේ:P

    ape poowektat operation ekak kala

    dsc00033dq.jpg


    oya bundi gediye thiyana mahum tika meyaama hapala hapala galawagatta :eek:
     

    maheshsenadheera

    Well-known member
  • Mar 13, 2009
    18,399
    3,712
    113
    කන්ද උඩරට
    මෙන්න මෙකෙ ඉන්න බලු පැටියගෙ වර්ගෙ දන්නවද කියන්න බලන්න??
    මෙකෙ බලු පැටියා වඩාගන ඉන්නෙ මම ඔක 2011 ජනවාරි ගත්තු ෆොටො එකක් මම final year ඉන්නකොට
    snap2012012913h14m33s00.png
     

    cryztalz

    Well-known member
  • Nov 22, 2010
    9,632
    575
    113
    මෙන්න මෙකෙ ඉන්න බලු පැටියගෙ වර්ගෙ දන්නවද කියන්න බලන්න??
    මෙකෙ බලු පැටියා වඩාගන ඉන්නෙ මම ඔක 2011 ජනවාරි ගත්තු ෆොටො එකක් මම final year ඉන්නකොට
    snap2012012913h14m33s00.png

    sha oyage moona meke suduma sudui .. fair and handsome gaaawada? :eek:
     

    Zeus

    Well-known member
  • Sep 14, 2007
    20,327
    1,957
    113
    Kalutara
    බල්ලෙක් හදනවානම් ආදරෙන් හදන්න ඕනෙ. සැර වෙන්න කියලා කුඩු වල දාල හිරකරලා තියන එක මම පොඩ්ඩක්වත් අනුමත කරන්නේ නෑ. මොකද මම දන්නවා ආදරෙන් බල්ලෙක් හැදුවොත් එයාලා අපිට කොයි තරමට ආදරේ කරනවද කියලා. අපිටනම් Internet, Facebook, TV යාළුවො, විවිධ අවස්ථා වගේ දහසකුත් දේවල් තියනවා ඒත් බල්ලෙක්ට උගේ ලෝකය වෙන්නේ එයාට ආදරේ කරන කීප දෙනා විතරයි. කොයි තරමට ගැහුවත් බැන්නත් බල්ලෙක්ට එවුවා තප්පරෙන් අමතකයි, ඒ වගේද අපි වටේ ඉන්න මනුස්සයෝ කියන අය :baffled::baffled::baffled::baffled:

    :yes:
    එක පාරක් අපේ බල්ල කළුවරේ ගෙදරින එලියට පැනල වත්තෙ හිටියා. පුංචි, කොස්සකුත් අරන් ආපහු ඌව ගේ ඇතුලට ගන්න හදද්දි කොසු මිට වැරදිලා උගෙ ඔලුවෙ හැප්පිලා ඌට කෑ ගැහුනා. කළුවරේ කළුපාටට ඌව පේන්නෙ නැති නිසයි කොහුමිට වැදිලා තියෙන්නෙ.

    පස්සෙ පුංචි, ඒ වෙච්ච දේට අප්සෙට් එකේ පුටුවක වාඩි වෙලා ඉන්න වෙලාවෙ මූ ලඟට ගිහින් ඔලුව පුංචිගෙ කකුල උඩ තියාගෙන නිදාගෙන හිටියලු. කිසි තරහක් නැතුව :)

    එදා ඉඳන් කවදාවත් ඒ මිනිස්සු බල්ලට නියපිටින් ගහනෙ නෑ. බැරිම උනත් තුනී පත්තරයක් රෝල් කරල සැර කරන්නෙ. වැදුනත් රිදෙන්නෙ නැති වෙන්න
     

    asanka99

    Well-known member
  • Apr 3, 2009
    2,209
    110
    63
    Gampaha
    me enne mage great dane ekkena, meya genalla dawas thunai thama, 2 mnths wayasa meyawa 4to ganna tikak amarui eka thanaka enne na.

    89086635.jpg

    p1010474r.jpg

    p1010469x.jpg