ElaKiri Pet Talk

Which one you consider as the greatest pet of all time?

  • Dogs

    Votes: 220 76.7%
  • Cats

    Votes: 43 15.0%
  • Birds

    Votes: 7 2.4%
  • Reptiles

    Votes: 3 1.0%
  • Aquatic Animals

    Votes: 14 4.9%

  • Total voters
    287

cryztalz

Well-known member
  • Nov 22, 2010
    9,632
    575
    113
    මෙ ඉන්නෙ මගෙ බව්වා අපොයි මෙයා දැක්කම මට එන දුකක් මෙයාට වයස අවුරුදු 13ක් විතර වෙලා මැරුනෙ අන්තිම කාලෙ මෙයා ටිකක් අසනිප උනා කැස්සක් හැදුනා කොච්චර බෙත් කරත් හරිගියෙම නැ මෙයා අසනිප දවස්වල මම ගෙදර හිටියෙත් නැ මෙයා මාර කපටියා බෙත් බොන්නෙම නැ අම්මලට මෙයාව අල්ලලා පොවන්නත් බැ මම නැතුව අනිත් එක කූඩුවට යන්නෙ නැ වැස්ස වෙලාවටත් එලෙයෙමයි ඉන්නෙ එක නිසා තමා ලෙඩ හොදවෙන්නෙ නැත්තෙ
    මොනව උනත් මට ලොකු දුකක් තියනවා මට මෙයා බෙරගන්න බැරි උනා කියලා මෙයා මතක් වෙන හැම තිස්සෙම දුක තමා .....................................

    snap2012012914h37m23s00.png

    :dull: wayasata gihin nam marune .. oyata komath beraganna ba ne ..
    dan saththu kiyak innawada gedara?
     
    maheshsenadheera

    Well-known member
  • Mar 13, 2009
    18,399
    3,712
    113
    කන්ද උඩරට
    :dull: wayasata gihin nam marune .. oyata komath beraganna ba ne ..
    dan saththu kiyak innawada gedara?
    ඔව් ඒක ඇත්ත ඒත් මට හිත හදාගන්න හරි අමාරුයි මෙයා චුටි කාලෙ මම පෙට්ටියක දාලා අරන් ආවෙ:P:P බොලෙ වගෙ අපෙ ගෙදරට එන හැමෝම මෙයාව හුරත්ල් කරනවා කවදාවත් හපල නැ :dull: අනෙ මන්දා කාලයක් යනකොට හිත හැදෙයි කියල හිතනවා:(:(:(:(
     
    cryztalz

    Well-known member
  • Nov 22, 2010
    9,632
    575
    113
    ape aachchita dan tikak wayasai
    eyata hithan inne pooso tikath lamai kiyala
    welawakata unta papadamui chocolate ehemath dei kanna..
    aye aachchi dakina dakina poosonwa porowanawa
    laugh8kb.gif

    dsc09482d.jpg

    dsc09481x.jpg

    dsc09480q.jpg
     
    Last edited:

    cryztalz

    Well-known member
  • Nov 22, 2010
    9,632
    575
    113
    ඔව් ඒක ඇත්ත ඒත් මට හිත හදාගන්න හරි අමාරුයි මෙයා චුටි කාලෙ මම පෙට්ටියක දාලා අරන් ආවෙ:P:P බොලෙ වගෙ අපෙ ගෙදරට එන හැමෝම මෙයාව හුරත්ල් කරනවා කවදාවත් හපල නැ :dull: අනෙ මන්දා කාලයක් යනකොට හිත හැදෙයි කියල හිතනවා:(:(:(:(

    :(

    දැන් නම් ඉන්නෙ පුසයි පැටව් දෙන්නයි:rolleyes::rolleyes: එක පැටියෙක් මලා එයා හරිම දුර්වලයි:(
    ආයෙ ඉන්න්වා මාලු :love::love::love::love:

    gini piggonta asa na? :rolleyes:
     
    geethq

    Well-known member
  • Sep 17, 2006
    49,949
    3,213
    113
    ~ඤාව්~
    අපෙ පූසො දෙන්න දෙන්නම එක වගේ , එකෙක්ගෙ කකුල සුදුයි, ඒකෙන් අපි අදුනගන්නෙ , සමහර වෙලාවට එකාට 2සැරයක් කන්න දෙනව අනිත් එකා බඩගින්නෙ :rofl:
    දැං නම් එකෙක් ආගිය අතක් නෑ දැං මාස ගානක්:oo:
    100_0151.jpg

    100_0353.jpg

    100_1269.jpg

    100_1400.jpg

    මේ මාමගෙ බල්ල

    100_0650.jpg

    මේ අක්කගෙ මහත්තයගෙ ගෙදර ඉන්න බල්ල උගෙ පිටේ කඩුවක් තියෙනව :rofl:

    100_0829.jpg

    මේ එහෙ ඉන්න පූසො

    100_0801-1.jpg

    100_0782.jpg

    මේ නුවර පුන්චිගෙ බල්ල

    DSCN2149.jpg

    මේ වැල්ලවත්තෙ ඉන්න පුන්චිගෙ පූසො

    DSCN3132.jpg

    DSCN3146.jpg

    DSCN3081.jpg
     
    maheshsenadheera

    Well-known member
  • Mar 13, 2009
    18,399
    3,712
    113
    කන්ද උඩරට
    :(gini piggonta asa na? :rolleyes:
    ඔයාගෙ පිග්ගො ටික දැකලා මටත් මාර ආසවක් ආව ඒත් ඉතින් වෙලාව මදි එයාලව හදන්න :(
    හැම තිස්සෙම ගෙදර නැනෙ අම්මලට ඕව බලාගන්න බැ මම නැති වෙලාවට ඔය වැඩ බාර දෙන්න වෙන කවුරුත් නැනෙ එකයි වැඩෙ:(
    ඔයා මාලුන්ට ආස නැද්ද:P:P:P
     
    cryztalz

    Well-known member
  • Nov 22, 2010
    9,632
    575
    113
    ඔයාගෙ පිග්ගො ටික දැකලා මටත් මාර ආසවක් ආව ඒත් ඉතින් වෙලාව මදි එයාලව හදන්න :(
    හැම තිස්සෙම ගෙදර නැනෙ අම්මලට ඕව බලාගන්න බැ මම නැති වෙලාවට ඔය වැඩ බාර දෙන්න වෙන කවුරුත් නැනෙ එකයි වැඩෙ:(
    ඔයා මාලුන්ට ආස නැද්ද:P:P:P

    na maalu hari boring ne :dull:
     
    geethq

    Well-known member
  • Sep 17, 2006
    49,949
    3,213
    113
    ~ඤාව්~
    ඔයාගෙ පිග්ගො ටික දැකලා මටත් මාර ආසවක් ආව ඒත් ඉතින් වෙලාව මදි එයාලව හදන්න :(
    හැම තිස්සෙම ගෙදර නැනෙ අම්මලට ඕව බලාගන්න බැ මම නැති වෙලාවට ඔය වැඩ බාර දෙන්න වෙන කවුරුත් නැනෙ එකයි වැඩෙ:(
    ඔයා මාලුන්ට ආස නැද්ද:P:P:P
    ඕනම මාළුවෙක් උයල/බැදල කන්න මම ආසයි :D