eeh , komada wayasa ahanne ?
doctor , meh ,, oyata wayasa kiyada?![]()

මට 26යි අදනෙ උපන් දිනෙ

eeh , komada wayasa ahanne ?
doctor , meh ,, oyata wayasa kiyada?![]()

මට 26යි අදනෙ උපන් දිනෙ

මෙ ඉන්නෙ මගෙ බව්වා අපොයි මෙයා දැක්කම මට එන දුකක් මෙයාට වයස අවුරුදු 13ක් විතර වෙලා මැරුනෙ අන්තිම කාලෙ මෙයා ටිකක් අසනිප උනා කැස්සක් හැදුනා කොච්චර බෙත් කරත් හරිගියෙම නැ මෙයා අසනිප දවස්වල මම ගෙදර හිටියෙත් නැ මෙයා මාර කපටියා බෙත් බොන්නෙම නැ අම්මලට මෙයාව අල්ලලා පොවන්නත් බැ මම නැතුව අනිත් එක කූඩුවට යන්නෙ නැ වැස්ස වෙලාවටත් එලෙයෙමයි ඉන්නෙ එක නිසා තමා ලෙඩ හොදවෙන්නෙ නැත්තෙ
මොනව උනත් මට ලොකු දුකක් තියනවා මට මෙයා බෙරගන්න බැරි උනා කියලා මෙයා මතක් වෙන හැම තිස්සෙම දුක තමා .....................................
![]()
wayasata gihin nam marune .. oyata komath beraganna ba ne ..මට 26යි අදනෙ උපන් දිනෙ
![]()



mage ballo puwo tika thama upload wenawa![]()

ඔව් ඒක ඇත්ත ඒත් මට හිත හදාගන්න හරි අමාරුයි මෙයා චුටි කාලෙ මම පෙට්ටියක දාලා අරන් ආවෙwayasata gihin nam marune .. oyata komath beraganna ba ne ..
dan saththu kiyak innawada gedara?

බොලෙ වගෙ අපෙ ගෙදරට එන හැමෝම මෙයාව හුරත්ල් කරනවා කවදාවත් හපල නැ
අනෙ මන්දා කාලයක් යනකොට හිත හැදෙයි කියල හිතනවා



දැන් නම් ඉන්නෙ පුසයි පැටව් දෙන්නයිwayasata gihin nam marune .. oyata komath beraganna ba ne ..
dan saththu kiyak innawada gedara?

එක පැටියෙක් මලා එයා හරිම දුර්වලයි




ඔව් ඒක ඇත්ත ඒත් මට හිත හදාගන්න හරි අමාරුයි මෙයා චුටි කාලෙ මම පෙට්ටියක දාලා අරන් ආවෙබොලෙ වගෙ අපෙ ගෙදරට එන හැමෝම මෙයාව හුරත්ල් කරනවා කවදාවත් හපල නැ
අනෙ මන්දා කාලයක් යනකොට හිත හැදෙයි කියල හිතනවා
![]()

දැන් නම් ඉන්නෙ පුසයි පැටව් දෙන්නයිඑක පැටියෙක් මලා එයා හරිම දුර්වලයි
ආයෙ ඉන්න්වා මාලු![]()



udau karanawako balan inne nathuwa ,,
![]()








කියනකන් හිටියෙloku thadi image wennathi
resize kalla daanna..![]()

ඔයාගෙ පිග්ගො ටික දැකලා මටත් මාර ආසවක් ආව ඒත් ඉතින් වෙලාව මදි එයාලව හදන්නgini piggonta asa na?
![]()





ඔයාගෙ පිග්ගො ටික දැකලා මටත් මාර ආසවක් ආව ඒත් ඉතින් වෙලාව මදි එයාලව හදන්න
හැම තිස්සෙම ගෙදර නැනෙ අම්මලට ඕව බලාගන්න බැ මම නැති වෙලාවට ඔය වැඩ බාර දෙන්න වෙන කවුරුත් නැනෙ එකයි වැඩෙ
ඔයා මාලුන්ට ආස නැද්ද![]()

ඕනම මාළුවෙක් උයල/බැදල කන්න මම ආසයිඔයාගෙ පිග්ගො ටික දැකලා මටත් මාර ආසවක් ආව ඒත් ඉතින් වෙලාව මදි එයාලව හදන්න
හැම තිස්සෙම ගෙදර නැනෙ අම්මලට ඕව බලාගන්න බැ මම නැති වෙලාවට ඔය වැඩ බාර දෙන්න වෙන කවුරුත් නැනෙ එකයි වැඩෙ
ඔයා මාලුන්ට ආස නැද්ද![]()
