සරත් ෆොන්සේකා.. මුහුණු පොතෙන් ගත්තේ..

danukapeiris

Well-known member
  • Apr 14, 2007
    6,951
    1,904
    113
    machan... baila one ne ne... sarala prob ekak ahanne... wel gee wel nethuwa kelin uttara deepan...

    lankawa inna president ge name eka mokadda ??
    uba mahinda kiyana kena ohumada ???
    ohuta demawpiyan demma name eka mokadda ??
    e name eka use karanna eyata lejjada ???
    name ekan pawa uhu minissu rawattanawa neda??

    :lol::lol::lol:

    ketiyen uttara denna.. dana ekama nonstop baila wela one ne.. ;)

    mewata thama uttara nelu !
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    උඹට මේ මැප් එක විතරයිද කොල්ලෝ තියෙන්නේ ඩිෆෙන්ඩ් එකට? :rofl::P

    ඇයි මොකද මැප් ‍එක වැරදිද????? නැනේ :lol::lol::lol: මැප් එක දකිද්දි උබලට අමාරැ උනාට කරන්ඩ දෙයක් නැ.බලපන්කො කොටිය ඊලමට බල්ලපු මුලු භුමියම ෆොන්සේකා දිනල තියෙන හැටි,හරියට මහ කොටිය චන්දෙ ඉල්ලුව වගේ.:lol::lol::lol: වස ලැජ්ජාවයි,දෙමල මිනිස්සුන්ගෙ නායකට ෆොන්සේකලු.:lol::lol::P සිංහල මිනිස්සුන්ගෙන් අතුගැවිලාම ගිහින්,ඔබලට ඔනෙ සිංහල නායකයෙක්ද, දෙමල නායකයෙක්ද??? තිරනය ඔබේ :lol::P
     
    danukapeiris

    Well-known member
  • Apr 14, 2007
    6,951
    1,904
    113
    uge map ekata mama keepa parakma uttara dunna lu..
    u kiyana widiyata sinala pethiwala 70%k ma MR ta lu...
    70% k gatta etha thenak wath nelu... but samasthaya ehema lu...
    district ekaka wath e pethiwala mahindata 70% nelu.. but samasthaya ehemalu...
    SF ta tamil area walin 90% mata vote lu.. SF 90% gatta eka thenak wath e pette nelu..
    district ekaka wath e pethi wata SF ta 90% nelu... etha samasthaya 90% lu...
    mahintata tamil pethi wala vote kale tamil un nemei lu... un hoda un lu...
    SF ta vote karapu un koti lu... ekath marai lu...

    mekath hariyata Z Score formula eka wage lu.... un eka dannawalu... jilmart nemei lu...

    puk*nuth hinalu....
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    mewata thama uttara nelu !

    ඔකට උත්තර දෙන්නෙත් නෑලු,දිල වැඩකුත් නෑලු,
    රටේ නායකයගෙ නම දන්නෙ නැති උන් එක්ක කතා කරල පලකුත් නෑලු :lol::lol::lol:
     
    Srilankan1

    Well-known member
  • May 14, 2008
    14,438
    13,153
    113
    ලංකාවේ අපේ ලංකාව
    ඇයි මොකද මැප් ‍එක වැරදිද????? නැනේ :lol::lol::lol: මැප් එක දකිද්දි උබලට අමාරැ උනාට කරන්ඩ දෙයක් නැ.බලපන්කො කොටිය ඊලමට බල්ලපු මුලු භුමියම ෆොන්සේකා දිනල තියෙන හැටි,හරියට මහ කොටිය චන්දෙ ඉල්ලුව වගේ.:lol::lol::lol: වස ලැජ්ජාවයි,දෙමල මිනිස්සුන්ගෙ නායකට ෆොන්සේකලු.:lol::lol::P සිංහල මිනිස්සුන්ගෙන් අතුගැවිලාම ගිහින්,ඔබලට ඔනෙ සිංහල නායකයෙක්ද, දෙමල නායකයෙක්ද??? තිරනය ඔබේ :lol::P

    ඇයි බන් ඕවා මහින්දගේ ජනාධිපති මාධ්‍ය ඒකකයෙන් කරපු කොම්පියුටර් ජිල් මාර්ට් නේ. ඕවා අපිට පිලිගන්නද කියන්නේ? හිතුවා මදි කොල්ලෝ. :lol::lol:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    10xt078.png
     
    Srilankan1

    Well-known member
  • May 14, 2008
    14,438
    13,153
    113
    ලංකාවේ අපේ ලංකාව
    ඔකට උත්තර දෙන්නෙත් නෑලු,දිල වැඩකුත් නෑලු,
    රටේ නායකයගෙ නම දන්නෙ නැති උන් එක්ක කතා කරල පලකුත් නෑලු :lol::lol::lol:

    කියන්න බැරි කමක් නෙමේ. කිවොත් උඹම මේකේ ඇදගෙන නාන්න වෙන නිසා කියන්නේ නැත්තේ නේද? :rofl::rofl::P:D:lol:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ඇයි බන් ඕවා මහින්දගේ ජනාධිපති මාධ්‍ය ඒකකයෙන් කරපු කොම්පියුටර් ජිල් මාර්ට් නේ. ඕවා අපිට පිලිගන්නද කියන්නේ? හිතුවා මදි කොල්ලෝ. :lol::lol:

    ඇයි දන්නෙ නැ නඩුවට ජිල් මාටි කැල්ල දැමිමෙ නැත්තෙ. :lol::lol: උබල ඔව පිළිගන්ඩ ඔනෙ නැ.රනිල් නමි නමි කියුව නිදහස් හා සාධාරන මැතිවරණයක් කියල, ඒ මදෑ.රටේ විපක්ෂ නායකට වැඩිය උබල දන්නවනේ :P:lol::lol::lol:
     
    danukapeiris

    Well-known member
  • Apr 14, 2007
    6,951
    1,904
    113
    ඔකට උත්තර දෙන්නෙත් නෑලු,දිල වැඩකුත් නෑලු,
    රටේ නායකයගෙ නම දන්නෙ නැති උන් එක්ක කතා කරල පලකුත් නෑලු :lol::lol::lol:

    2010 presidential election ekata pradana apekshakayan 2k illuwalu..

    kenek Gardihewa Sarath Chandralal Fonseka lu...
    anith kenta mahinda kiyala name ekak nelu...
    but den inna president mahinda lu...

    uttara denna kamathi ne lu lejjawe be lu ..
     
    Mr Dilshan

    Well-known member
  • Jun 16, 2007
    5,439
    759
    113
    2010 presidential election ekata pradana apekshakayan 2k illuwalu..

    kenek Gardihewa Sarath Chandralal Fonseka lu...
    anith kenta mahinda kiyala name ekak nelu...
    but den inna president mahinda lu...

    uttara denna kamathi ne lu lejjawe be lu ..
    :angry::angry::angry:
    වැරදියි යකෝ පර්සි මහේන්ද්‍ර
    :P