machan... baila one ne ne... sarala prob ekak ahanne... wel gee wel nethuwa kelin uttara deepan...
lankawa inna president ge name eka mokadda ??
uba mahinda kiyana kena ohumada ???
ohuta demawpiyan demma name eka mokadda ??
e name eka use karanna eyata lejjada ???
name ekan pawa uhu minissu rawattanawa neda??
ketiyen uttara denna.. dana ekama nonstop baila wela one ne..![]()
උඹට මේ මැප් එක විතරයිද කොල්ලෝ තියෙන්නේ ඩිෆෙන්ඩ් එකට?![]()

උඹට මේ මැප් එක විතරයිද කොල්ලෝ තියෙන්නේ ඩිෆෙන්ඩ් එකට?![]()


මැප් එක දකිද්දි උබලට අමාරැ උනාට කරන්ඩ දෙයක් නැ.බලපන්කො කොටිය ඊලමට බල්ලපු මුලු භුමියම ෆොන්සේකා දිනල තියෙන හැටි,හරියට මහ කොටිය චන්දෙ ඉල්ලුව වගේ.

වස ලැජ්ජාවයි,දෙමල මිනිස්සුන්ගෙ නායකට ෆොන්සේකලු.

සිංහල මිනිස්සුන්ගෙන් අතුගැවිලාම ගිහින්,ඔබලට ඔනෙ සිංහල නායකයෙක්ද, දෙමල නායකයෙක්ද??? තිරනය ඔබේ 

mewata thama uttara nelu !



ඇයි මොකද මැප් එක වැරදිද????? නැනේමැප් එක දකිද්දි උබලට අමාරැ උනාට කරන්ඩ දෙයක් නැ.බලපන්කො කොටිය ඊලමට බල්ලපු මුලු භුමියම ෆොන්සේකා දිනල තියෙන හැටි,හරියට මහ කොටිය චන්දෙ ඉල්ලුව වගේ.
වස ලැජ්ජාවයි,දෙමල මිනිස්සුන්ගෙ නායකට ෆොන්සේකලු.
සිංහල මිනිස්සුන්ගෙන් අතුගැවිලාම ගිහින්,ඔබලට ඔනෙ සිංහල නායකයෙක්ද, දෙමල නායකයෙක්ද??? තිරනය ඔබේ
![]()


ඔකට උත්තර දෙන්නෙත් නෑලු,දිල වැඩකුත් නෑලු,
රටේ නායකයගෙ නම දන්නෙ නැති උන් එක්ක කතා කරල පලකුත් නෑලු![]()





කියන්න බැරි කමක් නෙමේ. කිවොත් උඹම මේකේ ඇදගෙන නාන්න වෙන නිසා කියන්නේ නැත්තේ නේද?![]()



ඇයි බන් ඕවා මහින්දගේ ජනාධිපති මාධ්‍ය ඒකකයෙන් කරපු කොම්පියුටර් ජිල් මාර්ට් නේ. ඕවා අපිට පිලිගන්නද කියන්නේ? හිතුවා මදි කොල්ලෝ.![]()

උබල ඔව පිළිගන්ඩ ඔනෙ නැ.රනිල් නමි නමි කියුව නිදහස් හා සාධාරන මැතිවරණයක් කියල, ඒ මදෑ.රටේ විපක්ෂ නායකට වැඩිය උබල දන්නවනේ 



hahha patta kathawa oi... akata MR neda... war eka kale hema news paper ekakma beluwalu.. sihala ewa hari pettata.. english ewa anith pettata
![]()
Mahinda kiyana nama ahuwama kalisame chu yana kollo kohomath rate nayakayage nama danne nahalu.



ඔකට උත්තර දෙන්නෙත් නෑලු,දිල වැඩකුත් නෑලු,
රටේ නායකයගෙ නම දන්නෙ නැති උන් එක්ක කතා කරල පලකුත් නෑලු![]()
ඇයි දැන් රටේ නායකයා මහින්ද නෙව්ද?![]()
2010 presidential election ekata pradana apekshakayan 2k illuwalu..
kenek Gardihewa Sarath Chandralal Fonseka lu...
anith kenta mahinda kiyala name ekak nelu...
but den inna president mahinda lu...
uttara denna kamathi ne lu lejjawe be lu ..



