සරත් ෆොන්සේකා.. මුහුණු පොතෙන් ගත්තේ..

chami_84

Well-known member
  • Sep 23, 2008
    21,677
    3,267
    113
    ෆොන්‍සේකා වගේමයි ගෝලයො ටිකත්,කිසිම තර්කයක් කරගන්ඩ දන්නෙ නැ,කුණු හරපෙන් බනින්ඩනමි දන්නව.උබල වගේ මුඩුක්කු කු‍ක්කො කියන දේවල් අපි පිළිගන්නවද බන් :P

    :lol::lol:
    උබ කියන දේවල් පිලිගන්නේත් නැ..:lol::lol::lol::lol:
    :lol::lol::lol::rolleyes:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,058
    3,507
    113
    Inside Your Laptop ;)
    machan... baila one ne ne... sarala prob ekak ahanne... wel gee wel nethuwa kelin uttara deepan...

    lankawa inna president ge name eka mokadda ??
    uba mahinda kiyana kena ohumada ???
    ohuta demawpiyan demma name eka mokadda ??
    e name eka use karanna eyata lejjada ???
    name ekan pawa uhu minissu rawattanawa neda??

    :lol::lol::lol:

    ketiyen uttara denna.. dana ekama nonstop baila wela one ne.. ;)

    :lol::lol::lol::lol: ඔයා ලංකාවේ ජනාධිපතිගෙ නම දන්නෙ නැද්ද? :lol::lol: එහෙනමි ඔයත් ඔක්ක කතා කරලම වැඩක් නැ. :P:P :lol::lol::lol:

    :confused::confused: දනුක අපරාදේ මේ erozan වගේ කටු කන බල්ලෙක්ගෙන් ඔය වගේ ප්‍රශ්න ඈහුවේ..... ඕකා ඕවට දෙන උත්තර ඔය වගේ තමා..... යන්නේ කොහෙද..... මල්ලේ පොල්...... :rofl::P
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    :lol::lol:
    උබ කියන දේවල් පිලිගන්නේත් නැ..:lol::lol::lol::lol:
    :lol::lol::lol::rolleyes:

    මොකද නැත්තෙ කටිටය මම කියන දේවල් පිළිගන්නව. අද උදේම මේක දාපු කෙනා පිළිගත්ත ෆොන්සේකා කියන්නෙ තමන්ට විරැද්ධ ඔනෙම කෙනක් මරන්ඩ හිතන කෙනෙක් කියල.:lol: එයා කියනව ෆොන්සේකා එළියට ආපුවාම මාව එල්ලයිලු :lol: වැඩේ මාටිටු :yes::lol::lol:
     
    u_make_me_sick_

    Well-known member
  • Oct 1, 2011
    11,522
    7,320
    113
    SF oni ne ban, mata puluwan awilla umbata amma powapu kiri wala raha mathak karala deela yanna, eeth umba wage katu kana ballek wenuwen ehema ena ekath aparadhayak,
     
    sagara_sd

    Well-known member
  • May 9, 2008
    1,777
    183
    63
    34
    Kandy
    මෙම තෙර්ඩි එක තුල ශාක්ෂි සහිතව ෆොන්සේකා සමිබන්ධයෙන් අනාවරනය වු සියලු කරැනු
    1 ෆොන්සේකා යනු බේබන්දෙක් බව,
    2 ෆොන්සේකා යනු දඩමසට ප්‍රිය කරන මස් වැද්දෙක් බව,
    3 ෆොන්සේකා යනු සබාවක් අමතා කුණු හරප නොකියා කතා කිරිමට නොදන්නෙකු බව,
    4 ෆොන්සේකා යනු හින කුලයේ අයෙකු බව,
    5 ෆොන්සේකා යනු වාසියට ආගම මාරැ කළ අයෙකු බව,
    6 ෆොන්සේකා යනු තමන්ට විරැද්ධ කවරෙකු උවද මරා දැමිමට සිතනා උන්මන්තකයෙකු බව,
    7 ෆොන්සේකාට හරි හමන් දේශපාන පක්ෂයක් නොමැති අයෙක් බව,
    8 දැනටමත් ‍ෆොන්සේකා හැරදමා රනිල්,සෝමවංශ වැන්නන් ඉවත්ව ගොස් ඇති බව,
    9 දැනට සිරගතවි සිටිනා ෆොන්සේකාට නිදහස ගත හැක්කේ,ජනාධිපතිතුමාගෙන් සමාව ගැනිමෙන් පමනක් බව,
    10 ෆොන්සේකා දෙමලුන් සතුටු කිරිම සදහා සුදුකොඩි කතාව කියු බව,
    11 සුදුකොඩි කතාව කියා,භුමියේ යුධකල සියලු රණවිරැවන්ව,ෆොන්සේකා පාවා දුන් බව, :(:(
    12 කොටි හිතවාදියෙකු වන r සමිබන්ධන් සමග ෆොන්සේකා,හොර ගිවිසුමක් ගැසු බව,
    13 ෆොන්සේකා-සමිබන්ධන් හොර ගිවිසුම නිසා දෙමල ඩයස්පෝරාවේ සහය ෆොන්සේකාට ලැබුන බව,
    14 කොටි දෙමල ඩයස්පෝරාවේ සුරතලෙකුවි,උතුරැ නැගෙනහිර දෙමල මිනිසුන්ගෙ චන්ද ලබාගත් බව,(2010 මැතිවරන සිතියම බලන්න)
    15 සිංහල බහුතරයක් සිටිනා සියලු ප්‍රදේශවල චන්ද වලින් ෆොන්සේකා අතුගෑවි ගිය බව,(2010 මැතිවරන සිතියම බලන්න)
    16 ෆොන්සේකා දෙමල කොටින්ගේ නායකයෙකු මිස,සිංහල ජනතාවගේ නායකයෙකු නොවන බව,(2010 මැතිවරන සිතියම බලන්න)

    මෙම කිසිම කරැනක් සමිබන්ධයෙන් කිසිම විවාදයක් හට නොගත් අතර සියලු කරනු 100% සත්‍ය වේ. ඔබ තාමත් ෆොන්සේකා අනුගාමිකයේද? සිතා බලන්ඩ,තමා උපන් ජාතිය ඔහු මෙන් පාවා නොදෙන්න.

    සැ:යු, මුලදි ‍ෆොන්සේකා වෙනුවෙන් හැටහුට හමාරක් සිටි නමුත් 2010 චන්ද සිතියම දැකිමෙන් පසු ඇතිවු ලැජ්ජාව වසාගැනිමට නොහැකිව, සියලු අනුගාමිකයෝ පැන දිවු බව. :yes::lol: මිලගට ෆොන්සේකා-සමිබන්ධන් හොර ගිවිසුම බලාපොරොත්තු වන්න.:yes:

    10xt078.png

    වෙන වෙන විකාර කියුවට මේකට උත්තරයක් දිගන්ඩ එක ගෝලයෙක් නැනේ.

    1. මහින්දයා රටේ උන්ගේ සල්ලි වලින් බෝතල් පාටි දාන බව කවුරුත් දන්නා කරුණකි :yes:
    2. මහින්දයා බෝතල් පාටි වල බයිට් එකට කොහොමත් ගන්නේ මස් වර්ග බව කවුරුත් දන්නා කරුණකි :lol:
    3. රජයේ නම ගිය ආචාර්යවරු (කුඩ්ඩෝ) මහ සෙනග මැද හාමුදුරුවෝ ඉදිරියේ අමු අමුවේ හරුප කියන බව කවුරුත් දන්නා කරුණකි :rolleyes:
    4.අපිට කුල මල බේද නැති නිසා ඒක අදාල නැත. හීන කුලේ කවුද කියා දන්නෝ දනිති :lol:
    5.ආගම මාරු කල බවට සාක්ෂි නැත:lol:
    6.මහින්ද විසින් රජයට විරුද්ධ පුද්ගලයින් අමු අමුවේ ඝාතනය කළ බව කවුරුත් දන්නා කරුණකි :(
    7.දේශපාලනයට පක්ෂ පාට අතවශ්‍ය නැත. තමන්ට වැඩක් කරන්න පුලුවන්නම් ස්වාධින කණ්ඩායමකින් වූවද ඉදිරිපත්වී ජයගත හැකිය.
    8.කවුරු හැර ගියත් සත්‍ය වෙනුවෙන් පණ වුනත් දීමට ඕනෑතරම් උත්තමයන් ඉදිරිපත් වී සිටි.
    9.කොන්දක් ඇති නිර්භිත සිංහයෙක් නොකල වරදකට කිසිදින දන නොගසයි.
    10.සත්‍ය ප්‍රකාශ කිරීමට කාටත් අයිතියක් ඇත.
    11.දැනටමත් කරුණා පිල්ලෙයාන් මහින්දගේ සෙවනේ සුර සැප විදී
    12.කරුණා පිල්ලෙයාන් නිසා මහින්ද අද ගූ වි ඇති බව කවුරුත් දන්නා කරුණකි.
    13.එම :lol:
    14.එම :lol:
    15.කොම්පියුටර් ජිල්මාට් ප්‍රතිඵලයකි.
    16. දෙමළ ඊලාමය පරාජය කලේ ෆොන්සේකා බව කවුරුත් දන්නා කරුණකි.

    nuthanaye_kakilla.jpg

    මෙවන් උපහාසාත්මක ප්‍රශ්න ඇත්තේ මානසික රෝගීන්ටය. නුමුත් ඒ ගැත්තාට අනුකම්පා කොට පිලීතුරු ලබා දුනිමි.. අතීතේ අමතක වල් බූරුවන් ඇති මෙවන් රටකට දෙයියන්නේ පිහිටයි. හැරෙන අතට හෝයියා කියන අවජාතකයන් හා කොටි පැටවුන්ට කිරි පොවා සුරතල් කරන නීචයන් කෙදිනකවත් සැබෑ සිංහලයෙක් නොවේ. එවන් අධමයන් අම්මේක්ට දාව ඉපදුනු අප්පෙක් නැති අවජාතකයෙකි. එවන් පරයන්ට අනාගතයක්ද නැත. අපි අපේ සිංහලකම ගැන ආඩම්බර වෙමු. කොටින්ට අතපාන සුරතල් අවජාතකයන් නොවෙමු.
    sarath-fonseka-photo.jpg
     
    • Like
    Reactions: thm14

    u_make_me_sick_

    Well-known member
  • Oct 1, 2011
    11,522
    7,320
    113
    Erozan, poddak me tikata uththara deepanko, umbe aanduwa ara maranthika Arzanik containsers tika muda herala, eeka honda deyakda? anika umba thawama kiwwe nehe ne, umbe aanduwa amerikawata baye Iran walin thel ganna eka gena..umba kiwwe umbala Suddonta baya ne kiyala, koo eewunta umba baya nethi unata umbe rajathuma nam baya wela wage neda?
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    1. මහින්දයා රටේ උන්ගේ සල්ලි වලින් බෝතල් පාටි දාන බව කවුරුත් දන්නා කරුණකි :yes:
    2. මහින්දයා බෝතල් පාටි වල බයිට් එකට කොහොමත් ගන්නේ මස් වර්ග බව කවුරුත් දන්නා කරුණකි :lol:
    3. රජයේ නම ගිය ආචාර්යවරු (කුඩ්ඩෝ) මහ සෙනග මැද හාමුදුරුවෝ ඉදිරියේ අමු අමුවේ හරුප කියන බව කවුරුත් දන්නා කරුණකි :rolleyes:
    4.අපිට කුල මල බේද නැති නිසා ඒක අදාල නැත. හීන කුලේ කවුද කියා දන්නෝ දනිති :lol:
    5.ආගම මාරු කල බවට සාක්ෂි නැත:lol:

    :lol::lol::lol::lol: යකෝ මම ඇහුවෙ මහින්ද ගැන නෙමේ ‍ෆොන්සේකා ගැන :lol::lol: යන්නෙ කොහෙද මල්ලෙ පොල් :lol::lol: මම හැමතැනම අහල තියෙන්නෙ ‍ෆොන්සේකා ගැන,උත්තර දිල තියෙන්නෙ වෙන වෙන අයව අල්ලල :lol::lol: අනේ උබල වගේ එවුන් :lol::lol:
     
    Last edited:

    thm14

    Member
    Dec 30, 2007
    21,734
    205
    0
    Interpol HQ | Lyon, France
    :lol::lol::lol::lol: යකෝ මම ඇහුවෙ මහින්ද ගැන නෙමේ ‍ෆොන්සේකා ගැන :lol::lol: යන්නෙ කොහෙද මල්ලෙ පොල් :lol::lol: මම හැමතානම අහල තියෙන්නෙ ‍ෆොන්සේකා ගැන,උත්තර දිල තියෙන්නෙ වෙන වෙන අයව අල්ලල :lol::lol: අනේ උබල වගේ එවුන් :lol::lol:

    onna onna erozan aye lissala yanawa. Po^^aya nowi kiwwa de hariyata oluwata aran uththara deepan :D
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,058
    3,507
    113
    Inside Your Laptop ;)
    අනේ මම නමි දන්නෙ නැ ෆොන්සේකා කොටිත් එක්ක වෙඩි තියා ගත්ත කියල,ඔන්න නියෝග දිල නමි ඇති.යුද සෙබෙලෙක් හැටියට වෙඩි තබිබනමි අනේ හොදයි,බොහොම හොදයි.
    අපිට අවුල තියෙන්නෙ හමුදාවෙන් අයින් වෙලා තමන්ට විරැද්ධ මතදරන අයට වෙඩි තියන්ඩ හදන එකට.:lol: දැන් ඔයාම කියුව ‍ෆොන්සේකා දැක්කොත් මාවත් එල්ලයිලු, :lol: ඔයත් දන්නව ෆොන්සේකගෙ මානසිකත්ව මොකක්ද කියල,ෆොන්සේකට ඔනේ තමන්ට විරැද්ධ ඔක්කොම මරන්ඩ :lol::lol::lol: අර ඉඩි අමින්ල කරෙත් ඔකම තමයි.මට නෙමෙයි බන් උබලටයි කොන්ද පන නැත්තෙ,අලුගෝසු තනතුරට සුදුසු පුද්ගලෙක් ජනාධිපති කරන්ඩ දගලපු :lol::lol::lol: උබ දැක්කද රජයෙන් ලසන්තව මරනව :lol: මගෙන් අහගන්ඩ එපා කවුද ලසන්තව මැරවෙ,කියල මොකටද මැරැවෙ කියන දේ, :lol::lol:

    :rofl::P ඔයාගෙන් ප්‍රශ්නයක් ඈහුවහම, ලැබෙන උත්තර සෙට් එක අපි දන්න නිසා අහන්නේ නෑ......!! :no::no:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    onna onna erozan aye lissala yanawa. Po^^aya nowi kiwwa de hariyata oluwata aran uththara deepan :D

    මම ලිස්සල නැ කොහෙද මම අහපු එක ප්‍රශ්නයකටවත් උත්තර දිල තියෙන්නෙ, ෆොන්සේකා ගැන කියල :lol::lol: ‍ඔක්කොම තියෙන්නෙ කරැණ, KP ගැන :lol::lol::lol: ඒවා කොහොමද ෆොන්සේකගෙ ඒවට උත්තර වෙන්නෙ ???
     
    sagara_sd

    Well-known member
  • May 9, 2008
    1,777
    183
    63
    34
    Kandy
    :lol::lol::lol::lol: යකෝ මම ඇහුවෙ මහින්ද ගැන නෙමේ ‍ෆොන්සේකා ගැන :lol::lol: යන්නෙ කොහෙද මල්ලෙ පොල් :lol::lol: මම හැමතැනම අහල තියෙන්නෙ ‍ෆොන්සේකා ගැන,උත්තර දිල තියෙන්නෙ වෙන වෙන අයව අල්ලල :lol::lol: අනේ උබල වගේ එවුන් :lol::lol:

    අනේ පලයන් කුක්කෝ යන්ඩ. මිනිහෙක්ට බොන්න පුලුවන් ඕනි වෙලාවක. උඹ හිතන්නේ උඹේ ඔය ගොන් රජා බොන්නේ නෑ කියලද.. සිගිති ආතල් දෙන්ඩ එපා.. කතා කරනවානම් කෙලින් කතා කරපන්
    1 ෆොන්සේකා යනු බේබන්දෙක් බව,
    2 ෆොන්සේකා යනු දඩමසට ප්‍රිය කරන මස් වැද්දෙක් බව,
    3 ෆොන්සේකා යනු සබාවක් අමතා කුණු හරප නොකියා කතා කිරිමට නොදන්නෙකු බව,
    4 ෆොන්සේකා යනු හින කුලයේ අයෙකු බව,

    මේවා උඹේ හිතේ දුකට කියන කතා බං:lol::lol::lol: අපිට ඒවට කරන්න දෙයක් නෑ පොන්සියෝ. දුකට පුං ගගහ ඉදහං පර දෙමළා:rofl:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    :rofl::P ඔයාගෙන් ප්‍රශ්නයක් ඈහුවහම, ලැබෙන උත්තර සෙට් එක අපි දන්න නිසා අහන්නේ නෑ......!! :no::no:

    ඔයාලයට කොහෙද අහන්ඩ හරිහමන් ප්‍රශ්නයක් තියෙන්නෙ? ඊයේ කෙනෙක් ඇහුව ජනාධිපතිතුමාගෙ නම මොකක්ද කියල.:lol::lol: ඒ වගේ මොන්ගල් ප්‍රශ්නයක් ඇරෙන්ඩ වෙන කිසිම දේශපාලනික වැදගත්කමක් තියෙන ප්‍රශ්නයක් නැ.හරයක් තියෙන ප්‍රශ්නයක් ඇහුවොත් උත්තර දෙනව,දෙකයි පනහේ ඒවට උත්තර දෙන්ඩ ඔනෙ, දෙකයි පනහෙ විදිහටම තමයි :yes:
     
    thm14

    Member
    Dec 30, 2007
    21,734
    205
    0
    Interpol HQ | Lyon, France
    මම ලිස්සල නැ කොහෙද මම අහපු එක ප්‍රශ්නයකටවත් උත්තර දිල තියෙන්නෙ, ෆොන්සේකා ගැන කියල :lol::lol: ‍ඔක්කොම තියෙන්නෙ කරැණ, KP ගැන :lol::lol::lol: ඒවා කොහාමද ෆොන්සේකගෙ ඒවට උත්තර වෙන්නෙ ???

    umbath nikan porn star kenek wage:P
    Arala aralama eeta passe kauru ariyath unta theren naha wage thamai umbatath kochchara uththara dunnath theren naha
    reasons thunai possible:
    1. Umbata melo hasarak theren nathi mati molayak thiyena bawa- duka thama ewa demawpiyange genes wala awula

    2. Umba hithan inne umba witharai hari - ithin umbata ona de ahenakan umba kiyanawa api uththara den nahalu :lol:
    Yakage wedak ne oi, umba forum discussions walata enne umba hari kiyana mathaye indanda? :rofl:

    3. Umba Mahindaya salliwalata forum wala kade yanna dapu ekek or umbe thaththa hari naadayekhari mahindata kade yana porak :P so un diha balan pawule nama geniyanna umbath melo huyannak hoyan nathuwa Marapana yanawa :P

    mata penne umba oya 3ma thiyena pissu hu77ek :D

    Dan balapan Sagara_sd reply kare umba Fonsekage thaththa wage liyala thiyena Fonsekage facts list ekata Mahinda genath rate minissu danatamath danna facts. Umbata oka daraganna amaruinam modayek wage ko uththara ko uththara gaga ahan nathuwa Offline gihin passe waren :P:P

    mekata reply balaporoththu wen naha- dan kukka wage palayan!
    ara Sambandange hora liyumath ikmanata dapan honde :D:P
     
    • Like
    Reactions: sagara_sd

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    අනේ පලයන් කුක්කෝ යන්ඩ. මිනිහෙක්ට බොන්න පුලුවන් ඕනි වෙලාවක. උඹ හිතන්නේ උඹේ ඔය ගොන් රජා බොන්නේ නෑ කියලද.. සිගිති ආතල් දෙන්ඩ එපා.. කතා කරනවානම් කෙලින් කතා කරපන්
    1 ෆොන්සේකා යනු බේබන්දෙක් බව,
    2 ෆොන්සේකා යනු දඩමසට ප්‍රිය කරන මස් වැද්දෙක් බව,
    3 ෆොන්සේකා යනු සබාවක් අමතා කුණු හරප නොකියා කතා කිරිමට නොදන්නෙකු බව,
    4 ෆොන්සේකා යනු හින කුලයේ අයෙකු බව,

    මේවා උඹේ හිතේ දුකට කියන කතා බං:lol::lol::lol: අපිට ඒවට කරන්න දෙයක් නෑ පොන්සියෝ. දුකට පුං ගගහ ඉදහං පර දෙමළා:rofl:

    ඔන්න වරද්ද ගත්ත.ඔනෙ කෙනෙකුට බොන්ඩ පුලුවන්, හැබැයි මැතිවරණ වේදිකාවට නැගල " දෙකක් දාගත්තාම ඇගිට හොදයි" කියනවනමි අන්න ඒ මනුස්සය බේබද්දෙක් :lol::lol: ඇයි හත්දෙයියනේ රටේ ජනාධිපති වෙන්ඩ ඉන්න කෙනාට රටට කියන්ඩ තියෙන්නෙ " හැමෝම හවසට දෙකක් දාගනින් කියලද"??? :lol::lol::lol: ඔක්කොටම කලින් බෝතලේ ඉස්සර කරගන්න එකා,අන්න බේබද්දෙක් මගේ කතාව වැරදි නැ.

    රටේ ජනාධිපති තෝරන මැතිවරණයක.මැතිවරන වේදිකාවට නැගල කියනව මගේ ආසම කෑම දඩමස් කියල :lol::lol::lol: ෆොන්සේකා හිතුවද දන්නෙ නැ දඩමස් කනව කියපුවාම ලංකාවෙ මිනිස්සු චන්දෙ දෙයි කියල.:lol: තමන් ජනාධිපති උනොත් රට හදන්නෙ මෙහෙමයි කියන්නෙ නැ දඩමස් කනව කියනව-මස් වැද්දෙක්.

    ෆොන්සේකා සබාව අමතන්නෙ මෙහෙමයි.ඔය "උපුල් ඉලමිගමිගේ කියන කලවැද්ද,කෙලෙහිගුණ නොදන්න පාහර මිනිහ", :lol::lol::lol: ‍ඔහොම කතා කරනවද බන් හැදියාවක් තියෙන කෙනෙක් :P:P

    කුලේ එහෙම තමයි ඉතින්,ඒක අපි අමතක කරමුකෝ.ඒත් ෆොන්සේකා හොරට ආගම වෙනස් කරපු කෙනෙක්නෙ. :lol::lol::lol:
    අනිත් දේ තමයි ජනාධිපතිතුමා බෙන්නෙ නැ :yes:

    Last edited:

    u_make_me_sick_

    Well-known member
  • Oct 1, 2011
    11,522
    7,320
    113
    thm14;11957351 mekata reply balaporoththu wen naha- dan kukka wage palayan! ara Sambandange hora liyumath ikmanata dapan honde :D:P[/QUOTE said:
    Mata SF aagamata heruna ekath dena ganna oni, mokada ada unath Kelani pansalata giyahama, Bodhiya issaraha thiyanawa loke sel lipiyak, eeke thiyena hetiyata SF kiyanne kelani temple eke mokak hari bodu sangamayaka lokuma kena, (mata den hariyata mathaka ne ee mokkada kiyala) ithin eeka kotala thiyenne 2007 or 2008 walda koheda? mata pudume ehema porak kohomada Christian une kiyala. hehe sudu kodi katha wage wenna ethi neda?
    hebey Percy Mahendra nam bendala inne agame geeniyek harida...Percy Mahendra ge puthala school giye aagame school ekakata harida...
     
    sirawata ban :yes:
    menna meka dan kiyanawa Percy Mahendra bonneth nahalu..
    dannam wade pahadili erozan= lalith weerathunga :rofl:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    Erozan, poddak me tikata uththara deepanko, umbe aanduwa ara maranthika Arzanik containsers tika muda herala, eeka honda deyakda? anika umba thawama kiwwe nehe ne, umbe aanduwa amerikawata baye Iran walin thel ganna eka gena..umba kiwwe umbala Suddonta baya ne kiyala, koo eewunta umba baya nethi unata umbe rajathuma nam baya wela wage neda?

    උබ ‍ෆේක් තමයි,ඒත් උත්තර දෙන්නමි. :lol: දැන් කවුද ඔය ආසනික් කන්ටේනර් ඇල්ලුවෙ????? ඒත් ආණ්ඩුවම තමයි, ජනාධිපතිතුමාගෙ මැදිහත් විමෙන්. පරක්ෂන කරල ඒවා හොදයි කියවනමි තව තියාගෙන ඉදල වැඩකුත් නැ.වල් නාශක හා කෘමි නාශක හැම එකකම තියෙන්නෙ වස තමයි,ආයේ අමුතුවෙන් ඒක කියන්ඩ දෙයකතු නැ. අනිත් පැත්තෙන් ඔව නැතුව වගා කරන්ඩත් බැ,මොකද වල් පැළැටි අතින් ගලවන්ඩත් බැ, කෘමි සතුන්ව වෙන මරන්ඩ විදිහකුත් නැ.දොලොවක් අතර :rolleyes:
    ඇමරිකාවට බයනමි ඉරානයෙන් තෙල් ගන්නවද බන් ? :lol::lol::lol: මොනාවා කියනවද මන්ද :lol::lol::lol:
     
    Aug 25, 2011
    309
    123

    ඒ බන් දන්නතුව තමය අහන්නේ.. උඹ කරන රැකියාව මොකද බන්?