~ Taken ~ Maxxxa Film

ishan_s

Well-known member
  • Jul 9, 2010
    3,644
    615
    113
    මගේ ලෝකේ...
    Taken-wallpaper.jpg

    තමන්ගේ දුව පෑරිස් වලට යනවා නිවාඩුවකට. එතනදි ඈයව පෑහෑරගෑනීමකට ලක්වෙනවා.තමන්ගේ දුව බේරාගෑනිමට ඔහු යෙදෙන උත්සාහය අපමනයි...ඈය පෑහෑරගන්නා පුද්ගලයා ඔහුට ( Good Luck ) කියනවා ඔහු ඒ වචනේට තමයි හොයාගෙන යන්නේ යාලුවනේ... සුපිරි ෆිල්ම් එකක් කියලා කියන්න පුලුවන්...​

    320_wall_taken_01_1280.jpg

    මෙන්න මේ වචන සෙට් එක කියන තෑන ෆට්ට මචන්ලා පුලුවන්නම් බලපල්ලා:):):):):):)





    ~ Torrant Downlord ~


    බලපු අය බම්ප් එකක් දාගෙන යන්න බලපු නෑති අයට බලන්න :cool::cool:
     

    Evildoer

    Well-known member
  • Dec 5, 2008
    4,311
    311
    83
    In Your Nightmares
    එළ එළ මාත් බලන්න ඕනකින් තමයි හිටියෙ...
    Liam Neeson ඉන්න Films වල කොහොමත් අමුතු කික් එකක් තියෙනවා
    Unknown
    The A-Team
    After Life :cool::cool::cool: