තමන්ගේ දුව පෑරිස් වලට යනවා නිවාඩුවකට. එතනදි ඈයව පෑහෑරගෑනීමකට ලක්වෙනවා.තමන්ගේ දුව බේරාගෑනිමට ඔහු යෙදෙන උත්සාහය අපමනයි...ඈය පෑහෑරගන්නා පුද්ගලයා ඔහුට ( Good Luck ) කියනවා ඔහු ඒ වචනේට තමයි හොයාගෙන යන්නේ යාලුවනේ... සුපිරි ෆිල්ම් එකක් කියලා කියන්න පුලුවන්...
මෙන්න මේ වචන සෙට් එක කියන තෑන ෆට්ට මචන්ලා පුලුවන්නම් බලපල්ලා









~ Torrant Downlord ~
බලපු අය බම්ප් එකක් දාගෙන යන්න බලපු නෑති අයට බලන්න 


