Cydia නැතිව ජෙල්බ්‍රකේ ටුල් දාමුද?

ram4mira

Active member
  • Jan 14, 2007
    2,628
    17
    38
    36
    machan Man cydia walin jailbreak karagatta!
    Applications computer eken dagana barida machan
    Applicatn tyena sites mnada? IOS 5 compatble wenat one...

    Ah anika thama man caller ID case ekath hadagatta!
     
    Meva

    Well-known member
  • Jan 9, 2012
    13,965
    535
    113
    🍎 🎧 🎥
    me theyanne thawath akak....ohoma yaman putha.....suba anagathayak umbagen elakiri kollanta....

    හි හි එල කිරි වගේ දැන්ව. මන පොස්ට් 6 විතර දල ඇති. මේ ටිකේ වෙඩ ගොඩායි.... එක නිසා වෙලාවක් නේ පොස්ට් එකක් ලියන්න. ඉකමන්ටම ටිකක දන්නා ඉන්නේ.
     
    Meva

    Well-known member
  • Jan 9, 2012
    13,965
    535
    113
    🍎 🎧 🎥
    machan Man cydia walin jailbreak karagatta!
    Applications computer eken dagana barida machan
    Applicatn tyena sites mnada? IOS 5 compatble wenat one...

    Ah anika thama man caller ID case ekath hadagatta!

    පුළුවන් එකට ඔයාට installous කියන එක දාගන වෙනවා. එකට කරන්න තියෙන්නේ.

    cydia එකට යන්න, souce ගහින් edit ගහින් add යන්න. මේ ලින්ක් එක

    cydia.hackulo.us

    එකට අලුත් කරල ok කරන්න. ඊට පස්සේ serch ගහින් installous කියල serch කරලා එක install කරගන්න.

    ඕනේ එකක් බාගෙන itunes වලට drag drop කරලා sync කරන්න. හරි ලේසි.

    installous app එකනුත් කෙලින්ම බාගන්න පුළුවන්.
     
    ram4mira

    Active member
  • Jan 14, 2007
    2,628
    17
    38
    36
    පුළුවන් එකට ඔයාට installous කියන එක දාගන වෙනවා. එකට කරන්න තියෙන්නේ.

    cydia එකට යන්න, souce ගහින් edit ගහින් add යන්න. මේ ලින්ක් එක

    cydia.hackulo.us

    එකට අලුත් කරල ok කරන්න. ඊට පස්සේ serch ගහින් installous කියල serch කරලා එක install කරගන්න.

    ඕනේ එකක් බාගෙන itunes වලට drag drop කරලා sync කරන්න. හරි ලේසි.

    installous app එකනුත් කෙලින්ම බාගන්න පුළුවන්.

    Machan apps down karagana hda site tyenawada? Hena amaruyne net eken search karala gana
     
    Gayashanrockz

    Member
    Jul 27, 2009
    6,004
    531
    0
    ~S⊕mwhr I Bel⊕ηg~
    this s how i install ipa files with iFile

    / > var > mobile > Documents > Installous > Downloads

    copy ipa files in to downloads folder..then go to Installous app n check download section.u can find ur ipa files inside of download section.install :) :yes:

    nice tread Meva..keep up ur good work :yes:;)
     
    eranga_rama

    Well-known member
  • Mar 7, 2008
    6,584
    519
    113
    පුළුවන් එකට ඔයාට installous කියන එක දාගන වෙනවා. එකට කරන්න තියෙන්නේ.

    cydia එකට යන්න, souce ගහින් edit ගහින් add යන්න. මේ ලින්ක් එක

    cydia.hackulo.us

    එකට අලුත් කරල ok කරන්න. ඊට පස්සේ serch ගහින් installous කියල serch කරලා එක install කරගන්න.

    ඕනේ එකක් බාගෙන itunes වලට drag drop කරලා sync කරන්න. හරි ලේසි.

    installous app එකනුත් කෙලින්ම බාගන්න පුළුවන්.

    machan godak apps walata appsync 5.0 wath ona. ekan nisa installous walin ekath ganna wenawa. wifi connect wenne nethiwa meka karaganna widihak thiyanawada??? Appsync 5.0+ thama daganna ona wifi connect wenne nethiwa windows walin.:nerd:
     
    Meva

    Well-known member
  • Jan 9, 2012
    13,965
    535
    113
    🍎 🎧 🎥
    this s how i install ipa files with iFile

    / > var > mobile > Documents > Installous > Downloads

    copy ipa files in to downloads folder..then go to Installous app n check download section.u can find ur ipa files inside of download section.install :) :yes:

    nice tread Meva..keep up ur good work :yes:;)

    එල . කිරි වගේ තමා..
     
    Meva

    Well-known member
  • Jan 9, 2012
    13,965
    535
    113
    🍎 🎧 🎥
    machan godak apps walata appsync 5.0 wath ona. ekan nisa installous walin ekath ganna wenawa. wifi connect wenne nethiwa meka karaganna widihak thiyanawada??? Appsync 5.0+ thama daganna ona wifi connect wenne nethiwa windows walin.:nerd:

    මෙන්න appsync බාගන ලින්ක් එක. මග කියල තියන මොකක් හරි ලසි විදියකින් මේක ඉන්ස්ටල්ල් කරගන..

    http://www.mediafire.com/?ohxvrs9ypt913h0
     
    eranga_rama

    Well-known member
  • Mar 7, 2008
    6,584
    519
    113
    මෙන්න appsync බාගන ලින්ක් එක. මග කියල තියන මොකක් හරි ලසි විදියකින් මේක ඉන්ස්ටල්ල් කරගන..

    http://www.mediafire.com/?ohxvrs9ypt913h0

    meka install karaganna widihath kiyapanko. man insatllous dala thiyenne. eth appsync ne. cracked apps danakota device eka reject karanwa ne.:(
     
    Gayashanrockz

    Member
    Jul 27, 2009
    6,004
    531
    0
    ~S⊕mwhr I Bel⊕ηg~
    එල . කිරි වගේ තමා..
    :yes::yes::yes:
    11.gif
     
    Meva

    Well-known member
  • Jan 9, 2012
    13,965
    535
    113
    🍎 🎧 🎥
    meka install karaganna widihath kiyapanko. man insatllous dala thiyenne. eth appsync ne. cracked apps danakota device eka reject karanwa ne.:(

    මගේ පොස්ට් එකේ මුලින් තියෙනවා කරන විදිය.. ඒ විදියට කරන්න.. අයෙත් විස්තර කරන්න බැ බන්...