call karalada active kare? :O
mata teleshop ekata gihilla active karaganna kiwwa :/
unlimit ekata FUP eka dhalada kiyala ehuwa..ethakota line eka disconnect kara :/
call karalada active kare? :O
mata teleshop ekata gihilla active karaganna kiwwa :/
unlimit ekata FUP eka dhalada kiyala ehuwa..ethakota line eka disconnect kara :/

Eka Thamai Machoපරණ අන්ලිමිටඩ් පැකේජ් තියෙන අය මේ අලුත් ඒවට මාරු වෙන්න එපා. මගෙ යාලුවෙක්ගේ අද 25GB කැප් එක පැන්නා. දැන් එන්නේ 4-5KBps. SLT සයිට් එක එන්නත් විනාඩි 2ක් විතර යනවා. GMAIL හිර වෙනවා. මල චාටර්.