ඔයගොල්ලන්ට නිකමටවත් හිතුනද දැන් කාලෙ එන අලුත් ෆිල්ම්, දැනට අවුරුදු 40, 50කට කලින් ආව නම් මොන වගේ වෙයිද කියල?
Peter Stults කියන graphic designerට ඔන්න ඔය අදහස පහල උනා. ඒ මේ බ්ලොග් එක දැකල. ඒ බ්ලොග් එකේ තියන ඩිසයින් ටික මේ තරං හොඳ නැති හින්ද මම මෙතන දාන්නෙ නෑ. කැමති කෙනෙක් ගිහිල්ල බලන්න. කට්ටිය බලල ඉවරවෙලා කමෙන්ට් එකක් දාගෙනම යන්න හොඳේ.
ගොඩක් ඒව දැම්ම, ඒත් ඔක්කොම දැම්මෙ නෑ. ඕනෙ අය මෙතනට ගිහිල්ල බලන්න.
මගේ අනිත් ත්‍රෙඩ්ස්
උල්කාපාතයක් ගිටාර් කෝඩ්ස්
සිංහල උපසිරසි හදන්නේ කොහොමද?
පටස් ගාල ෆොටෝ එඩිට් කරන හැටි
Movies Books Games ඕගනයිස් කරගන්න විදිහක්
Google Doodles
Banana Milkshake හදමු

Last edited: