මේ මගේ පලවෙනි ත්‍රෙඩ් එක.කට්ටිය කැමති වේවිද දන්නේ නෑ.වැරදි තියනවනම් පෙන්නල දෙන්න.
මීයෝ කිව්වහම මතක් වෙන්නේ හෙන අප්‍රසන්න සත්තු ජාතියක් නේ.එපා කරපුම ජාතියක්නේ.ඒ පාර මේ මීයෝ බෑන්ඩ් එකක් පටන් අරන්.බලන්නකෝ කට්ටියගේ වැඩ ටික.
මෙයා තමා බටනලාව බාරව ඉන්නේ.
මෙයා රොක් පැත්තට බරයි.ඒකයි ගිටාර් එක කන්න වගේ ඉන්නේ.
මෙයාටනම් ටිකක් මහන්සියි වගේ.
දෙන්නම් හෙන වැඩ්ඩොලු.
සමහරු වගේ නෙමේ.ඉඳගන්නවත් හොයන්නේ නෑ වැඩ.
මේ ඉන්නේ සෙට් එකම.
ඔයාලා මේක කලින් දැකලා තියනවනම් සමාවෙන්න.අහ් මේක තමා මගේ 50වෙනි පෝස්ට් එක.මොනව හරි කියලම යන්න.නැගිටින්නත් ඔයාලගේ අත හිත දෙන්න.
ස්තූතියි!

maru
video ekak kerala dapan Youtube!! dala link eka deeeyan meheta! 