අනර්කලීගේ පඩ show

aruna47

Well-known member
  • අපේ ලංකාවේ ගැනුන්ගේ බොරු පඩ show ..හැම කෙනක්ම නෙම. බොරුවට english කැලි දෙකක් තුනක් දැන ගෙන...සුද්දා බාගෙට ඇරලා වගේ කතා කරන අපේ ලංකාවේ. posh කියන කස්ටිය.මේ කතාවේ මැද්දේ දී බලන්න (අනෙකෙලිත් )උමාරා & උමාරියා ගේ බාගේ එන්ග්ලිෂ්.. what a fu-kable situation to ශ්‍රීලංකා now :lol::lol::lol::lol:

    අදහස් උදහස් චෝදනා යෝජනා
    :dull::dull:
     
    bandara77

    Well-known member
  • Feb 1, 2009
    2,448
    209
    83
    48
    Oman
    මේක සිංහළ වැඩසටහනක්ද? නැත්තම් මචං English වැඩසටහනක්ද? මහා පිස්සුවක්.....:shocked::shocked::shocked::shocked::shocked::shocked::shocked::shocked::shocked::shocked::shocked::shocked::shocked::shocked::shocked:
     
    Jan 28, 2012
    123
    11
    0
    අපේ ලංකාවේ ගැනුන්ගේ බොරු පඩ show .. බොරුවට english කැලි දෙකක් තුනක් දැන ගෙන...සුද්දා බාගෙට ඇරලා වගේ කතා කරන අපේ ලංකාවේ. posh කියන කස්ටිය.fu-kable situation to ශ්‍රීලංකා now :lol::lol::lol::lol:
    :lol::lol::lol: hehe ow patta attha.. english kali dekak demmama hithanne posch kiyala :lol:

    Anika meka den english kenek dekkoth un apita puken hina wei ban :lol: munta wela thiyena deyak lol...
    meyala me wenna hadanne ara hindi actors la wage.. eyalath hindi english mix karalane katha karanne e wage.. wanna be indians
    :lol::lol::lol::lol:
     
    Last edited:

    netlife007

    Well-known member
  • Feb 10, 2008
    10,911
    2,371
    113
    Earth
    There is nothing wrong with this, if this is the crap that the people want to watch.
    This actually shows the standard of the TV station which aired this type of crap.
     
    ||~R_girl~||

    Member
    Mar 21, 2008
    34,536
    460
    0
    dont blame em. They'v been studying in English all their life and thats how they usually speak
    its not showing off or tryna be posh. :rolleyes:
    you guys dont understand. so nvm
     
    gotop

    Member
    Jun 19, 2007
    52
    0
    0
    lol she beat me??? she beats meee wena one LOL..mun kohenda danne naha english igena gaththe...kalu suddoooo
     
    byker rox

    Junior member
  • Feb 15, 2011
    539
    7
    18
    mona magulakda meeee.hi hi hi hi.ykoo mun nikan wikaren dodwanwa wageee neeee.nondiyee baaaaaaaaaa :D :D :D
     
    ||~R_girl~||

    Member
    Mar 21, 2008
    34,536
    460
    0
    its the channel's or whatevers fault to invite such artists to live programs and its funny to see Anarkali hosting it
     
    DIGPRIYANKARA

    Well-known member
  • Jul 20, 2011
    3,763
    866
    113
    ස්වර්ණවිමානේ
    අපේ ලංකාවේ ගැනුන්ගේ බොරු පඩ show ..හැම කෙනක්ම නෙම. බොරුවට english කැලි දෙකක් තුනක් දැන ගෙන...සුද්දා බාගෙට ඇරලා වගේ කතා කරන අපේ ලංකාවේ. posh කියන කස්ටිය.මේ කතාවේ මැද්දේ දී බලන්න (අනෙකෙලිත් )උමාරා & උමාරියා ගේ බාගේ එන්ග්ලිෂ්.. what a fu-kable situation to ශ්‍රීලංකා now :lol::lol::lol::lol:

    අදහස් උදහස් චෝදනා යෝජනා
    :dull::dull:
    :yes::yes::yes::yes::yes::yes:
     
    Jan 28, 2012
    123
    11
    0
    dont blame em. They'v been studying in English all their life and thats how they usually speak
    its not showing off or tryna be posh. :rolleyes:
    you guys dont understand. so nvm
    Eyala english walin igena gattha wenna puluwan eth English kiyanne eyalage maw bashawada?
    ai eyalata sinhala barida? Sinhala bari nam, danna broken sinhalin hari katha karanam kocchara shokda?

    mama inne lankawe nemei,me rate aya mul thana denne eyalage bashawata...wena bashawal ganan ganne wath naha. ekata Ape Lankawe kello lol
    :rolleyes::rolleyes::rolleyes:
    Oya english une thiyenne SL moda ganunta witharai oya eka dannawada R Girl?
     
    Last edited:

    munzeer

    Member
    Feb 4, 2009
    60
    4
    0
    :lol::lol::lol:.......:lol::lol::lol:colomba 7 wedagath genu lamunta sinhala basawen witarakma kata karana eka madi punchi kamak wenna ethi...monawa wunath meyalawa nam colomba 7 ..thamba tekakatawath ..tiyanna bee meyala kata karanne singislishhhhhh:lol::lol::lol:
     
    ||~R_girl~||

    Member
    Mar 21, 2008
    34,536
    460
    0
    කජ්ජ බිසනවා;11972514 said:
    Eyala english walin igena gattha wenna puluwan eth English kiyanne eyalage maw bashawada?
    ai eyalata sinhala barida? Sinhala bari nam, danna broken sinhalin hari katha karanam kocchara shokda?

    mama inne lankawe nemei,me rate aya mul thana denne eyalage bashawata...wena bashawal ganan ganne wath naha. ekata Ape Lankawe kello lol
    :rolleyes::rolleyes::rolleyes:
    Oya english une thiyenne SL moda ganunta witharai oya eka dannawada R Girl?

    haha
    ok i see, you have a completely different point of view. so im not gonna argue with you on this one
    ;)
     
    ||~R_girl~||

    Member
    Mar 21, 2008
    34,536
    460
    0
    කජ්ජ බිසනවා;11972514 said:
    Eyala english walin igena gattha wenna puluwan eth English kiyanne eyalage maw bashawada?
    ai eyalata sinhala barida? Sinhala bari nam, danna broken sinhalin hari katha karanam kocchara shokda?

    mama inne lankawe nemei,me rate aya mul thana denne eyalage bashawata...wena bashawal ganan ganne wath naha. ekata Ape Lankawe kello lol
    :rolleyes::rolleyes::rolleyes:
    Oya english une thiyenne SL moda ganunta witharai oya eka dannawada R Girl?

    there are 2 different worlds in Lanka. people like you on one side and people like them that dont really get along or fit in with you guys n vice versa
     
    aruna47

    Well-known member
  • what? Isnt this how most of us speak when we are supposed to speak in Sinhala? :rolleyes:
    why blame em

    LOL කියන එක සිංහලෙන් කියන්න පුළුවන් " හා හා හා "දැක්කද. බට්ටි මම කියන්නේ මේගොල්ලන්ගේ කතා බහා ගැන.. සිංහලත් නැහැ එන්ග්ලිෂ් නැහැ. මේක සිංහල වැඩසටහනක් ඉතින් මුලිකව අහන්න ඕනේ සිංහලෙන් නේද. බාගයක් එන්ග්ලිෂ් බාගයක් සිංහල උනහම. නොතේරෙන අයට මොකද වෙන්නේ. එන්ග්ලිෂ් වැඩසටහනක් නම්. සිංහල කැලි යන්නේ නැහැ නේ බට්ටියෝ :yes::yes:
     
    ||~R_girl~||

    Member
    Mar 21, 2008
    34,536
    460
    0
    LOL කියන එක සිංහලෙන් කියන්න පුළුවන් " හා හා හා "දැක්කද. බට්ටි මම කියන්නේ මේගොල්ලන්ගේ කතා බහා ගැන.. සිංහලත් නැහැ එන්ග්ලිෂ් නැහැ. මේක සිංහල වැඩසටහනක් ඉතින් මුලිකව අහන්න ඕනේ සිංහලෙන් නේද. බාගයක් එන්ග්ලිෂ් බාගයක් සිංහල උනහම. නොතේරෙන අයට මොකද වෙන්නේ. එන්ග්ලිෂ් වැඩසටහනක් නම්. සිංහල කැලි යන්නේ නැහැ නේ බට්ටියෝ :yes::yes:

    i know.
    so its totally the channels fault. katha karanna bari ayawa gen nan ne ai katha karanna