Is Bible God's Word ? Live Debate......

mudalihami

Banned
Dec 27, 2011
396
58
0
සිංහල දේශය
උඹට ඔය තේරෙන දේ ඇයි අපේ ආණ්ඩුවට තේරෙන්නේ නැත්තේ?? ඇයි ඒකට පියවරක් ගන්නේ නෙත්තේ?? අපි ජීවත් වන පැත්තෙත් මුස්ලිම් මිනිස්සු ඉන්නවා නමුත් අපට අද වෙනතුරු කිසිම කරදරයක් නැහැ, නමුත් උඹ කියන හරි වෙන්න පුළුවං පුතා මොකද හැම සමාජයේම හොද නරක කොටස් දෙකක් තියෙනවනේ, ඉතින් ඔය මුස්ලිම්වලත් නරක මිනිස්සු කරන වැරදි වලට මුළු සමාජයම වැරදි කරුවෝ නෙවයිනේ කියල මම හිතනවා, ඉතින් මේකට උඹේ අදහස කියපන්, pls. මචෝ නො කචල්..... :cool::cool:
මේකටනම් මට උබට විතරක් උත්තර දෙන්න ආයෙම කතාව මුල ඉදල කියන්න බෑ මචෝ.... මම සේරම විස්තර කරල මේකෙම ත්‍රෙඩ් වල දාල ඈති. උබ ඒවා මුල ඉදල කියෝපන්... එතකොට තේරෙයි හම්බය කියන්නේ මොකාද කියල... අනික ඉතින් උබ "හම්බයෙක් එක්ක ගියෙ නෑත්නම් යුනිටි එකෙන් වෑඩක් කරගන්න බෑ" කියල කියන මට්ටමේ මානසිකත්වයක් තියෙන එකෙක් නෙ බන්...මම ඒකට දාපු උත්තරෙත් මේ ගමන්ම බලපන්...... ඔහොම ගියොත් කසාද බෑන්ද දවසකත් උබ ලමයෙක් හදාගන්නත් හම්බයෙක් හොයයි...
 
Captain Arjun!!!!!

Well-known member
  • Apr 20, 2011
    4,912
    208
    63
    මේකටනම් මට උබට විතරක් උත්තර දෙන්න ආයෙම කතාව මුල ඉදල කියන්න බෑ මචෝ.... මම සේරම විස්තර කරල මේකෙම ත්‍රෙඩ් වල දාල ඈති. උබ ඒවා මුල ඉදල කියෝපන්... එතකොට තේරෙයි හම්බය කියන්නේ මොකාද කියල... අනික ඉතින් උබ "හම්බයෙක් එක්ක ගියෙ නෑත්නම් යුනිටි එකෙන් වෑඩක් කරගන්න බෑ" කියල කියන මට්ටමේ මානසිකත්වයක් තියෙන එකෙක් නෙ බන්...මම ඒකට දාපු උත්තරෙත් මේ ගමන්ම බලපන්...... ඔහොම ගියොත් කසාද බෑන්ද දවසකත් උබ ලමයෙක් හදාගන්නත් හම්බයෙක් හොයයි...

    උඹේ වචනවලින් මට සැහීමකට පත්වෙන්ඩ බැරිවුනා නමුත් මම කියන්නේ මේ රටේ වැරදිකරුට නිසි දඩුවම ලැබුණු දාට මේ රටේ ප්‍රශ්න අඩුවෙන බවයි.
     
    mudalihami

    Banned
    Dec 27, 2011
    396
    58
    0
    සිංහල දේශය
    උඹට ඔය තේරෙන දේ ඇයි අපේ ආණ්ඩුවට තේරෙන්නේ නැත්තේ?? ඇයි ඒකට පියවරක් ගන්නේ නෙත්තේ?? අපි ජීවත් වන පැත්තෙත් මුස්ලිම් මිනිස්සු ඉන්නවා නමුත් අපට අද වෙනතුරු කිසිම කරදරයක් නැහැ, නමුත් උඹ කියන හරි වෙන්න පුළුවං පුතා මොකද හැම සමාජයේම හොද නරක කොටස් දෙකක් තියෙනවනේ, ඉතින් ඔය මුස්ලිම්වලත් නරක මිනිස්සු කරන වැරදි වලට මුළු සමාජයම වැරදි කරුවෝ නෙවයිනේ කියල මම හිතනවා, ඉතින් මේකට උඹේ අදහස කියපන්, pls. මචෝ නො කචල්..... :cool::cool:
    මම උඹ කියනේවා නැහැ කියන්නේ නැහැ, මගේ ප්‍රස්නේ ඇයි ආණ්ඩුව මේවාට පියවරක් ගන්නේ නෙත්තේ?????
    මචන් මට මේකට උත්තර දෙන්න බෑ,,මේක හුගාක් දරුනු ප්‍රශ්නයක්, මම උත්තරේ දන්නව එත් උබට ඒක කියන්න බෑ... මම කියන්න බෑරි හෙතුව කියන්නම්
    1මම "ආන්ඩුවෙන් පියවරක් ගන්නෙ නෑ" කිව්වොත් ඒකට හෙතු පෑහෑදිලි කරන්න වෙනවා. එහෙම උනාම කොටියට අලිමන්කඩ ප්ලෑන් එක දුන්න වගේ වෙනවා
    2. "ආන්ඩුවෙන් පියවරක් ගන්නවා.. ඒවා මේවායි" කිව්වොත් රනිල් මිලේනියම් සිටි කරා වගේ වෙනවා..

    ඒ නිසා මම ඒ දෙකම කියන්න ඉදිරිපත් වෙන්නෙ නෑ

    යාලුවා ඔයා මේකේ දාපු comments බලුවහම මට කලින් තෙරුනා ඔයාගේ සමාජය ගෑන දෑනුම ටිකක් අඩුයි කියල(තරහා වෙන්න එපා කොල්ලෝ)
    ලාමක ට්ං ට්ං වගේ සමාජය දිහා බලලා මෙහෙම ප්‍රශ්න අහුවොත් ඒකට උත්තර දෙන්න බෑ,,, උබ ruff2000 හරි gstar හරි sebasthiyan show gen හරි අහල බලපන්.. උනුත් උබට මේ උත්තරේම දෙයි

    Last edited:

    mudalihami

    Banned
    Dec 27, 2011
    396
    58
    0
    සිංහල දේශය
    Interesting. How do you explain scientifically that GOD does not exist?

    මචන් බුද්දාගමේ සදහන් වෙන්නේ දෙවියෝ කියලා(භහු වචන ) ....

    සර්වබලදාරී දෙවියන් (ඒක වචන ) කියන්නේ මු තමයි පොර මු තමයි සේරම මෑව්වේ මුටම වෑදපන්,, මු විතරයි ඉන්නේ කියලා කියන එකෙක්......

    කොල්ලෝ මේ දෙක පටලව ගන්න එපා ... මේ දෙක සම්පුර්න වෙනස්... වචන සමාන උනාට අකුරු සමාන උනාට මේක ඈවිල්ලා "බලමාලු - ආනමාලු " වගේ වචන දෙකක්... සම්පුර්න වෙනස්

    දෙවිවරු (බහු වචන ) පවතිනවායි කියන එක මම පිලිගන්නවා.. විද්යාත්මකවත් පෑහෑදිලි කරන්න පුලුවන්
    මෙන්න උබ වෙනුවෙන්ම මම වෙනම ත්‍රෙඩ් එකක් දෑම්මා.. බලපන් මචන්
    http://www.elakiri.com/forum/showthread.php?p=11971823#post11971823
     
    Last edited:

    AncientGlory

    Member
    Jan 18, 2010
    1,131
    67
    0
    Australia

    Thanks. But I already understand the difference between "Deviyan" and GOD. I'm interested to know how you prove GOD does not exist scientifically as you mentioned.
     
    mudalihami

    Banned
    Dec 27, 2011
    396
    58
    0
    සිංහල දේශය
    Thanks. But I already understand the difference between "Deviyan" and GOD. I'm interested to know how you prove GOD does not exist scientifically as you mentioned.
    එල මොලයක් තියෙන කොල්ලෙක්...... ඉවසපන් මචන් මම දෙවෙනි කොටසින් ඒක තමයි කියන්නේ... උබ පලවෙනි කොටස කියෙව්වද? මචන් මම කාර්ය බහුල රෑකියාවක් කරන්නේ.. වෙලාව නෑ. ඉඩ ලෑබුනු ගමන් අනිත් කොටස් දෙක දානවා
     
    ela_eluwa120

    Member
    Apr 23, 2009
    17,654
    691
    0
    Beaver Land
    Did I claim that I can explain scientifically Santa Clause does not exist??

    No, you didn't. I didn't claimed that you said so either. My point is, to put it simply, an atheist does not needs to prove that God does not exists for the same reason that a disbeliever of Santa Clause does not needs to prove that Santa Clause does not exits. This is because, the burden of proof is on the other side.
     
    AncientGlory

    Member
    Jan 18, 2010
    1,131
    67
    0
    Australia
    No, you didn't. I didn't claimed that you said so either. My point is, to put it simply, an atheist does not needs to prove that God does not exists for the same reason that a disbeliever of Santa Clause does not needs to prove that Santa Clause does not exits. This is because, the burden of proof is on the other side.

    So why are you making some random points on what an athiest need and not quoting my comments?
     
    AncientGlory

    Member
    Jan 18, 2010
    1,131
    67
    0
    Australia
    an atheist does not needs to prove that God does not exists for the same reason that a disbeliever of Santa Clause does not needs to prove that Santa Clause does not exits. This is because, the burden of proof is on the other side.

    I agree. But if you have paid any attention and cared to actually read before you post some random comments you would have noticed that the person I originally asked the question from claimed that there are scientific explanations/scientific logic about the non existance of GOD. I was merely addressing that.
     
    mudalihami

    Banned
    Dec 27, 2011
    396
    58
    0
    සිංහල දේශය
    I agree. But if you have paid any attention and cared to actually read before you post some random comments you would have noticed that the person I originally asked the question from claimed that there are scientific explanations/scientific logic about the non existance of GOD. I was merely addressing that.
    ඉතින් මෙන්න බලපන්...මම ඒකට උත්තරේ විද්යානුකූලව පෑහෑදිලි කරලා දෑම්මා..3කොටස-ලෝකය ආරම්භ ඌ හෑටි හෙට දාන්නම්... මේ ටික කියවපන්
    part 1 - http://www.elakiri.com/forum/showthread.php?t=1324937
    part 2 - http://www.elakiri.com/forum/showthread.php?t=1328678
     
    AncientGlory

    Member
    Jan 18, 2010
    1,131
    67
    0
    Australia
    ඉතින් මෙන්න බලපන්...මම ඒකට උත්තරේ විද්යානුකූලව පෑහෑදිලි කරලා දෑම්මා..3කොටස-ලෝකය ආරම්භ ඌ හෑටි හෙට දාන්නම්... මේ ටික කියවපන්
    part 1 - http://www.elakiri.com/forum/showthread.php?t=1324937
    part 2 - http://www.elakiri.com/forum/showthread.php?t=1328678

    Thanks. I replied to you in those threads.
     
    ela_eluwa120

    Member
    Apr 23, 2009
    17,654
    691
    0
    Beaver Land
    So why are you making some random points on what an athiest need and not quoting my comments?

    I agree. But if you have paid any attention and cared to actually read before you post some random comments you would have noticed that the person I originally asked the question from claimed that there are scientific explanations/scientific logic about the non existance of GOD. I was merely addressing that.

    I know. You were merely inviting him to do what he claimed that he can do. Plus, the fact that I quoted you does not mean that I was saying something that is personal to you. If I actually want to say something personal, I would definitely use the "private massage" function for it.
    If two parties are debating eachother with the intention of disproving God "scientifically"-that is if party A is presenting some treatises which purport to scientifically disprove God and if party B is trying to nully those treatises, then the both parties are engaged in a debate based on a false principle-which is- an atheist needs to disprove God. I was, at that time, creping in and pointing out this by quoting both of you.:)
     
    I disagree. I don't see any false principle here. Party A is trying to disprove GOD because he feels he can do it, not because he feels that it is a need of an athiest to disprove GOD. Party A never claimed that he is an athiest if I remember correctly. This debate did not arose from a false principle.
     
    mudalihami

    Banned
    Dec 27, 2011
    396
    58
    0
    සිංහල දේශය
    Thanks. I replied to you in those threads.
    බොහෝම ඉස්තුතියි යාලුවා..මම උත්තර දාන්නම්. මම සිංහලෙන් දාන ත්‍රෙඩ් වලට සිංහලෙන් ප්‍රශ්න අහන්න,, when i publish it on english just ask questions in english. coz when we talking a regional matter the meaning of english and sinhala will make you and me confused.. as a example as i say before its impossible to compare the meaning of GOD in sinhala and english
    use this - http://www.ucsc.cmb.ac.lk/ltrl/services/feconverter/t1.html
     
    Like I mentioned several times, I have a problem with rendering Unicode. It is not a problem with singlish converting. However I resolved it yesterday by reinstalling windows. Cheers.
     
    ela_eluwa120

    Member
    Apr 23, 2009
    17,654
    691
    0
    Beaver Land
    Like I mentioned several times, I have a problem with rendering Unicode. It is not a problem with singlish converting. However I resolved it yesterday by reinstalling windows. Cheers.

    Were you using Safari? I am using Safari and unicode fonts does not get typed properly in the Elakiri reply box. You see..

    කෙොම්බුව එහෙෙම හරියට වැදෙේන් නෑ
     
    ela_eluwa120

    Member
    Apr 23, 2009
    17,654
    691
    0
    Beaver Land
    I disagree. I don't see any false principle here. Party A is trying to disprove GOD because he feels he can do it, not because he feels that it is a need of an athiest to disprove GOD. Party A never claimed that he is an athiest if I remember correctly. This debate did not arose from a false principle.

    You are correct on ethical and political grounds. One has the right to say what he feels (given that it does not violate other people's rights). So, if X is feeling that he can scientifically disprove God, then there is, indeed, nothing "wrong" with doing so regardless of whether it is needed to do so. However, I was not focusing on the ethical and political aspect of the question.

    In addition, my feeling of I can do X does not entails that I needs to do X (or I should do X).
    For example, I may feel that I can apply lipstick on my lips (indeed I can as a matter of fact, because my hands are not tied in a way that I am unable to reach the lipstick, for example). However, it does not mean that I needs to apply lipstick. (There is no ethical concern with applying lipstick either. It is simply unnecessary for a boy like me.)
     
    • Like
    Reactions: Captain Arjun!!!!!

    AncientGlory

    Member
    Jan 18, 2010
    1,131
    67
    0
    Australia
    Were you using Safari? I am using Safari and unicode fonts does not get typed properly in the Elakiri reply box. You see..

    කෙොම්බුව එහෙෙම හරියට වැදෙේන් නෑ

    Nope tried it with Chrome and Firefox with no luck. I normally use the UCSC Singlish convertor to type. I think it was the specific type of OS that I was using.
     
    AncientGlory

    Member
    Jan 18, 2010
    1,131
    67
    0
    Australia
    You are correct on ethical and political grounds. One has the right to say what he feels (given that it does not violate other people's rights). So, if X is feeling that he can scientifically disprove God, then there is, indeed, nothing "wrong" with doing so regardless of whether it is needed to do so. However, I was not focusing on the ethical and political aspect of the question.

    In addition, my feeling of I can do X does not entails that I needs to do X (or I should do X).
    For example, I may feel that I can apply lipstick on my lips (indeed I can as a matter of fact, because my hands are not tied in a way that I am unable to reach the lipstick, for example). However, it does not mean that I needs to apply lipstick. (There is no ethical concern with applying lipstick either. It is simply unnecessary for a boy like me.)

    I agree. My point was that even if X does not need to apply lipstick, he may very well do so and there's nothing wrong with it. :) Here in this case I think X was not defending a position in the 'need' to do it and nor was I suggesting that there is a need for X to do it.