Is Bible God's Word ? Live Debate......

haleemdeen

Member
Nov 8, 2008
275
53
0
Earth
403137_237431026334613_100002031529917_529424_907552480_n.jpg

To Watch, click the following link

http://www.tntj.net/Ho-live/
 
mudalihami

Banned
Dec 27, 2011
396
58
0
සිංහල දේශය
දෙකේම තියෙන්නෙ මනස්කල්පිත විකාර දෙයියෙක් ගෑනනේ... දෙගොල්ලොම සුරන්ගනා කතා ලොට් එකක් ඈදබාලා බොරු ගොඩාක් කියලා මෝඩ ආතල් එකක් ගනී......දෑන් ඉතින් ලෝකෙ කෝටි ගානක් මිනිස්සු මරන්න හේතු සාදක කරගත්ත පොත් දෙකක් අල්ලන් හොදට කියෝ පල්ලා...මරපු උන්ගේ ලේ සුවද ආවත් කමක්නෑ මතක් කරලා සාමය ගෑනත් දෙසාබාපල්ලා.
අම්මපා ඔය කෙහෙල්මල් දෙයියා ඔය සීන් එකටවත් දේයනේ කියල ඈඩ්මිට් උනොත් අන්න අපිත් මෑන් පොරක්, ඌ ඉන්නවා කියල පිලිගන්නව....
අනේ බන් ඌට ලෝකෙ මවන්ඩ පුලුවන් උනානම් ඈයි බන් කෙලින්ම අවිත් කියන මගුලක් මිනිස්සුන්ට කියල ගියෙ නෑත්තෙ??
අනෙ බොලව් මෙච්චර විද්යාත්මක ලොකෙක තාම හිපාටු දෙයියෙක් අල්ලන් නටන්න තරම් උබලට මොලයක් නෑද්ද බන්????
 
Last edited:

mudalihami

Banned
Dec 27, 2011
396
58
0
සිංහල දේශය
LOL, anyone mate. What do you think?
oka hamadama kiyalama epa wela ban. mama dapu tred balapan.. minihek unahama widyathmakawa hithapan. meka widyathmaka lokayak.. mona kehelmal deiyekwath meke na.. ona podi lamayekta podi kale idala deiya deiya kiyala oluwata oya deiyawa damme nathnam uth kiyai deyiyo kiyanne mahaa prathamika wihiluwak kiyala.. tikak awankawama hithapan me loke mawwe dewiyoi kiyana eka mahaa wihiluwak nemedha kiyala. oka mata pahadhili karanna puluwan boruwak kiyala.. eth mama pahadili karanna one na ubama hithapan ubata therei..therune nathnam kiyapan therum karala dennam.. kawruwath mokawath gana belive karanna one na ban.. widhyathmakawa wiwurtha manasin lookaya dakapan.
 
mudalihami

Banned
Dec 27, 2011
396
58
0
සිංහල දේශය
හම්බයෝ කියන එකේ තේරුම මොකක්ද බන්
යන එනමක් නෑතුව අනුන්ට වදයක් වෙවී අනුන්ගෙ තෑන්වල ලෑගගෙන ඒ තෑන්වල ඉන්න එවුන්ට යටින් කෙලින්ඩ හදන මිත්යාදෘස්ටික කුජීත කාලකන්ණි කියන එකනෙ පුතා
 
AncientGlory

Member
Jan 18, 2010
1,131
67
0
Australia
oka hamadama kiyalama epa wela ban. mama dapu tred balapan.. minihek unahama widyathmakawa hithapan. meka widyathmaka lokayak.. mona kehelmal deiyekwath meke na.. ona podi lamayekta podi kale idala deiya deiya kiyala oluwata oya deiyawa damme nathnam uth kiyai deyiyo kiyanne mahaa prathamika wihiluwak kiyala.. tikak awankawama hithapan me loke mawwe dewiyoi kiyana eka mahaa wihiluwak nemedha kiyala. oka mata pahadhili karanna puluwan boruwak kiyala.. eth mama pahadili karanna one na ubama hithapan ubata therei..therune nathnam kiyapan therum karala dennam.. kawruwath mokawath gana belive karanna one na ban.. widhyathmakawa wiwurtha manasin lookaya dakapan.

Interesting. How do you explain scientifically that GOD does not exist?
 
ela_eluwa120

Member
Apr 23, 2009
17,654
691
0
Beaver Land
oka hamadama kiyalama epa wela ban. mama dapu tred balapan.. minihek unahama widyathmakawa hithapan.1.) meka widyathmaka lokayak.. 2.)mona kehelmal deiyekwath meke na.. 3.)ona podi lamayekta podi kale idala deiya deiya kiyala oluwata oya deiyawa damme nathnam uth kiyai deyiyo kiyanne mahaa prathamika wihiluwak kiyala..4.) tikak awankawama hithapan me loke mawwe dewiyoi kiyana eka mahaa wihiluwak nemedha kiyala. 5.)oka mata pahadhili karanna puluwan boruwak kiyala.. eth mama pahadili karanna one na ubama hithapan ubata therei..therune nathnam kiyapan therum karala dennam.. kawruwath mokawath gana belive karanna one na ban.. widhyathmakawa wiwurtha manasin lookaya dakapan.

Proposition #1 des not really entails proposition#2 eh?

Proposition#3 can be turned against you too. So, it can not be counted as evidence.

What is the connection between "thinking honestly" and regarding God hypothesis as "wihiluwak"?

Regarding statement #5, please "pahadili karanna"
 
Captain Arjun!!!!!

Well-known member
  • Apr 20, 2011
    4,912
    208
    63
    යන එනමක් නෑතුව අනුන්ට වදයක් වෙවී අනුන්ගෙ තෑන්වල ලෑගගෙන ඒ තෑන්වල ඉන්න එවුන්ට යටින් කෙලින්ඩ හදන මිත්යාදෘස්ටික කුජීත කාලකන්ණි කියන එකනෙ පුතා

    උඹට ඔය තේරෙන දේ ඇයි අපේ ආණ්ඩුවට තේරෙන්නේ නැත්තේ?? ඇයි ඒකට පියවරක් ගන්නේ නෙත්තේ?? අපි ජීවත් වන පැත්තෙත් මුස්ලිම් මිනිස්සු ඉන්නවා නමුත් අපට අද වෙනතුරු කිසිම කරදරයක් නැහැ, නමුත් උඹ කියන හරි වෙන්න පුළුවං පුතා මොකද හැම සමාජයේම හොද නරක කොටස් දෙකක් තියෙනවනේ, ඉතින් ඔය මුස්ලිම්වලත් නරක මිනිස්සු කරන වැරදි වලට මුළු සමාජයම වැරදි කරුවෝ නෙවයිනේ කියල මම හිතනවා, ඉතින් මේකට උඹේ අදහස කියපන්, pls. මචෝ නො කචල්..... :cool::cool:
     
    • Like
    Reactions: Diego97

    mudalihami

    Banned
    Dec 27, 2011
    396
    58
    0
    සිංහල දේශය
    කට්ටියටම එකින් එක quote karalaa උත්තර දෙන්නම්... මචන්ලා මම හදිස්සි වෑඩකට යනව.දෑන් පරක්කුයි. අද රෑ කොහොම හරි උත්තර දාන්නම්(පාන්දර 1න් පස්සේ දාන්නම්)... හෙට උදේට බලපල්ලා.....