SL OLD HIT SONGS Add Here

Status
Not open for further replies.

cj4ever

Well-known member
  • Sep 9, 2007
    11,799
    272
    83
    ඔයා ගෑනු ද පිරිමිද කියා මම නොදනිමි.දීලා තියන ලින්ක්ස් වල සෝන්ග්ස් මමත් අරගත්තා මිසක් කමෙන්ට් එකක් දාන්න අමතක උනා.එනිවේ තෑන්ක්ස්.:)

    එයා ගර්ල් කෙනෙක්:nerd:
     
    Jan 30, 2010
    3
    0
    0
    Gampaha
    ඔබ සමනලියක් වෙලා අවිත් මගේ අතේ වැහුවොතින්
    සුවද හිතට දැනේවි.
    සතුට නෙතට පෙනේවි

    මේ සින්දුව තියෙන්ව නම් දෙන්න.ප්ලීස්
     

    thilzz

    Well-known member
  • Jun 1, 2008
    14,138
    1,088
    113
    පොළොවෙ පස් යට
    • Like
    Reactions: twisted

    Thinking

    Member
    Oct 31, 2011
    240
    61
    0
    ape budu puthu - Amarasiri peiris

    me sinduwa hoyala denna puluwanda...:cool:tikak hadissi machanla.....:rolleyes:
     

    please wait

    Member
    Dec 18, 2010
    169
    1
    0
    Pannipitiya
    vishesha illeemak thienawa.
    Karunarathna Diulgane kiyana, Roberosia hewane idan sinduwe VIDEO eka thienawada? Sirasa TV eke giya lassana VIDEO 1k, eka hoyaganna neddaaaaaaa????
     

    Hacha

    Member
    Nov 11, 2007
    116
    0
    0
    අපේ සර් කෙනෙක්ට දේශනයක් කරන්න මේ සිංදු ටික හොයාගන්න උවමනා වෙලා තියෙනවා උදව්වක් කරන්න පුලුවන්ද ?

    1. වෙරළු ගෙඩිය හරි අටකට
    2. අපේ ගුරුතුමා යයි තාමත් ඉස්කෝලේ
    3. අන්න බලන් ඉදිකඩ ලඟ
    4. සුළඟක් වී
    5. ආදරයේ උල්පත වූ අම්මා
    6. මුනි සිරිපා සිඹිමින්නේ
     
    Status
    Not open for further replies.