ඔන්ලයින් ගියාට දූවරු තුන්දෙනා මරයි

rochel1977

Well-known member
  • May 15, 2006
    11,466
    2,673
    113
    AKL, NZ and Kandy
    ඔන්ලයින් ගියාට දූවරු තුන්දෙනා මරයි

    ඔන්ලයින් ගියාට දූවරු තුන්දෙනා මරයි

    ඇප්ගන් ඇඳුම් අතහැරීම, පෙම්වතුන් ඇසුරු කිරීම, සමාජ ආශ‍්‍රය හා අන්තර්ජාල වැඩසටහන් බැලීම නිසා තරුණ දැරියන් තිදෙනකු මරා දැමිමේ වැරැදිකරුවන් වූ ඇප්ගන් පියෙක්ද මවද ඔවුනට ආධාර හා අනුබල දුන් ඔවුන්ගේ පුතෙක්ද කැනඩාවේ ඔස්ටේරියෝ උසාවියකින් දිවි ඇති තෙක් සිරගෙට නියම කරනු ලැබූහ.

    01.jpg


    04.jpg


    මොහොමඞ් ෂපියා (58) ඔහුගේ බිරිය ටුබා (42) හා පුත් හමීඞ් (21) මිනීමැරුමට වැරදිකරුවන් වූයේ 2009 දී නයගරා දියඇල්ල නරඹා ආපසු එමින් සිටියදී කාරයක් සමග දියේ ගිල්වා මරා දැමීම සම්බන්ධයෙනි. ෂපියාගේ පළමු බිරියද දරුවන් තිදෙනා සමග මරා දමා ඇත්තේ ඇය වඳ ගැහැණියක් වූ නිසාය. මේ මිනීමැරුම් අතිශය තිරිසන් ක‍්‍රියා බවත් ඔවුන්ගේ නීතිය ශිෂ්ට සමාජය පිළිකුල් කරන බවත් විනිසුරු ප‍්‍රකාශ කළේය.


    02.jpg


    03.jpg
     

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,443
    22,099
    113
    Gotland
    wesa ballo okunta western countries wala jeewath wennai, salli haba karannai hodai anith eva hoda na.

    real face of fucking muslims
     

    DIGPRIYANKARA

    Well-known member
  • Jul 20, 2011
    3,762
    866
    113
    ස්වර්ණවිමානේ
    • ඔබේ ඇඟේ හැදෙන තුවාලයට හේතුව, එය දේව කැමැත්ත බැවිනි
    එහෙනම් මොකටද යකෝ ඕකට බෙහෙත් දාන්නේ, එකත් දෙය්යෝම කොරයි
    • වඳ ගැහැණිය මැව්වේද දෙවියන් වේ, එය දේව කැමැත්තයි
    එහෙනම් මොන කෙහෙම්මලටද යකෝ මුන් මෙහෙම මරන්නේ
    එකත් දෙය්යෝම කොරයි
     

    nishuek

    Active member
  • Jul 4, 2010
    534
    171
    43
    Kandy
    • ඔබේ ඇඟේ හැදෙන තුවාලයට හේතුව, එය දේව කැමැත්ත බැවිනි
    එහෙනම් මොකටද යකෝ ඕකට බෙහෙත් දාන්නේ, එකත් දෙය්යෝම කොරයි
    • වඳ ගැහැණිය මැව්වේද දෙවියන් වේ, එය දේව කැමැත්තයි
    එහෙනම් මොන කෙහෙම්මලටද යකෝ මුන් මෙහෙම මරන්නේ
    එකත් දෙය්යෝම කොරයි

    nice talk eka machan...