ඔන්ලයින් ගියාට දූවරු තුන්දෙනා මරයි
ඇප්ගන් ඇඳුම් අතහැරීම, පෙම්වතුන් ඇසුරු කිරීම, සමාජ ආශ්රය හා අන්තර්ජාල වැඩසටහන් බැලීම නිසා තරුණ දැරියන් තිදෙනකු මරා දැමිමේ වැරැදිකරුවන් වූ ඇප්ගන් පියෙක්ද මවද ඔවුනට ආධාර හා අනුබල දුන් ඔවුන්ගේ පුතෙක්ද කැනඩාවේ ඔස්ටේරියෝ උසාවියකින් දිවි ඇති තෙක් සිරගෙට නියම කරනු ලැබූහ.
මොහොමඞ් ෂපියා (58) ඔහුගේ බිරිය ටුබා (42) හා පුත් හමීඞ් (21) මිනීමැරුමට වැරදිකරුවන් වූයේ 2009 දී නයගරා දියඇල්ල නරඹා ආපසු එමින් සිටියදී කාරයක් සමග දියේ ගිල්වා මරා දැමීම සම්බන්ධයෙනි. ෂපියාගේ පළමු බිරියද දරුවන් තිදෙනා සමග මරා දමා ඇත්තේ ඇය වඳ ගැහැණියක් වූ නිසාය. මේ මිනීමැරුම් අතිශය තිරිසන් ක්රියා බවත් ඔවුන්ගේ නීතිය ශිෂ්ට සමාජය පිළිකුල් කරන බවත් විනිසුරු ප්රකාශ කළේය.

maara yakek ne 

idiots