me iineඅපෙ පූසො දෙන්න දෙන්නම එක වගේ , එකෙක්ගෙ කකුල සුදුයි, ඒකෙන් අපි අදුනගන්නෙ , සමහර වෙලාවට එකාට 2සැරයක් කන්න දෙනව අනිත් එකා බඩගින්නෙ
දැං නම් එකෙක් ආගිය අතක් නෑ දැං මාස ගානක්![]()
![]()
![]()
![]()
![]()
මේ මාමගෙ බල්ල
![]()
මේ අක්කගෙ මහත්තයගෙ ගෙදර ඉන්න බල්ල උගෙ පිටේ කඩුවක් තියෙනව
![]()
මේ එහෙ ඉන්න පූසො
![]()
![]()
මේ නුවර පුන්චිගෙ බල්ල
![]()
මේ වැල්ලවත්තෙ ඉන්න පුන්චිගෙ පූසො
![]()
![]()
![]()