අනර්කලීගේ පඩ show

jkadithya

Member
Mar 22, 2007
14,811
1,473
0
~ElaKiri Traveler~
meeka ban channel eke waraddak..mehema show ekakta genna ganna oone totally sinhalen kata karan aya..if not English programme ekak kala num ooona lesi..mokada dan meeka balana Kadda notherena ayata mongal wenwa neh .. aduma gaane subtitle wath yanwam Madura eken balala hada ganna tibba lol.. :lol:
 

jkadithya

Member
Mar 22, 2007
14,811
1,473
0
~ElaKiri Traveler~
මම නම් කියන්නේ ඉංග්‍රිසි වලින් කාතා කරන්න ඔනේ තමා ඒත් මේ ලංකාව..අනික ඒ වැඩසටහන සිංහල වැඩසටහනක්.අපේ දැන් ඉන්න හුගක් අය හිතන් ඉන්නේ සිංහල කාතා කරන්න් බැරි කම මහා ලොකු වැඩක් කියලා.ඒකනේ අර කලින් ගැණු ළමයෙක් පංපොරි ගහලා තිබුනේ එයාලාගේ පාසලේ ගොඩක් කට්ට්යට සිංහල බෑ කියලා..අනේ නංගී ඒවා ලොකු කමට කියන්න ඔනේ කතා නෙමේ.සිංහල බැරි නම් කොහොම හරි ඉගෙන ගන්න බලන්න..මම නම් අමු ගො‍ඩේ කොල්ලෙක් ඒත් මට ඔය භාෂෘ දෙකම හොදට පුලුවන්...

:yes:
 

king_pandukabaya

Well-known member
  • Apr 20, 2010
    13,465
    891
    113
    Colombo
    බටහිර තාලෙට හැදුනු සිංහල කියන්න විතරක් නෙමේ ලියන්නත් පුළුවන් අය මම ඇති තරම් දැකල හම්බ වෙලා කතා කරලා තියෙනවා. මම කියන්න වෙන රටක ඉපදිලා ලංකාවත් දැකලවත් නැති අය. මේව මුන්ගේ වැරදි නෙමේ දෙමාපියන්ගේ වැරදි. මට වැඩක නැ මොන රටේ ඉපදුනත් කොයි සමාජ තලයක හිටියත් තමුන්ගේ බාසාවට සලකන්න දන්නේ නැති එක අම්මට තාත්තට කරන්නෙත් ඕකම තම. ලැජ්ජයි කියන්න මට ලංකාවේ විතරයි තාමත් තමුන්ගේ බාසාවෙන් කතා කරන එක පහත ක්‍රියාවක් හැටියට සලකන්නේ. ලංකාවේ දෙන්නෙක් පිට රටකදී හම්බ උනොත් කතා කරන්නේ English වලින් ඇයි මේ? කවදාවත් දෙමළ මනුස්සයෝ දෙන්නෙක් කරයි ද ඕක? මම බොරු ගහනවා නෙමේ මෙච්චර කාලෙකට රට ඉදල මට තියෙන අත්දැකීමෙන් කියන්නේ. English Use කරන්න ඕන තැනට USE කරන්න එහෙම නොකරොත් වැරදි එත අපේ උන ඕන එකටයි එපා එකටයි හැම මගුලටම English හරියට UK ඉපදිලා වගේ.

    මේක ඉතින් ලංකාවේ හිටපු, ඊට පස්සේ පිටරට ගියපු ගොඩය අයට තියෙන තත්වයක් නේ. ලෝකේ කොහේ හිටියත් තමන්ගේ මවු රටේ භාශාව සංස්කෘතිය තමන්ගේ දරුවන්ට දෙන්න හැමකෙනෙක්ම හිතට ගන්න ඕනේ. උමාරාටයි එයාගේ සහෝදරියටයි වෙලා තියෙන්නේ ඒකයි. ලංකාවට ඇවිල්ලා සින්දු කිව්වාට සිංහල භාෂාව හසුරවන්න එයාලට බෑ. ඒ ගැන ඒගොල්ලෝ ලැජ්ජා වෙන්න ඕනේ.
     

    shenoxxx

    Well-known member
  • Sep 23, 2009
    11,838
    873
    113
    ඇක්ෂන් දාගෙන කිව්වට මොනාද කියවන්නෙ කියලවත් දන්නවද දන්නෙ නෑ.