Not that one. I meant when she uses the other end to make sounds.she can take a crap in my ear I'd still let her![]()

Not that one. I meant when she uses the other end to make sounds.she can take a crap in my ear I'd still let her![]()

Not that one. I meant when she uses the other end to make sounds.![]()
]
good english speak me tooseem to be u also in the same boat as them .... i mean r u able to talk genuine english![]()


මම නම් කියන්නේ ඉංග්රිසි වලින් කාතා කරන්න ඔනේ තමා ඒත් මේ ලංකාව..අනික ඒ වැඩසටහන සිංහල වැඩසටහනක්.අපේ දැන් ඉන්න හුගක් අය හිතන් ඉන්නේ සිංහල කාතා කරන්න් බැරි කම මහා ලොකු වැඩක් කියලා.ඒකනේ අර කලින් ගැණු ළමයෙක් පංපොරි ගහලා තිබුනේ එයාලාගේ පාසලේ ගොඩක් කට්ට්යට සිංහල බෑ කියලා..අනේ නංගී ඒවා ලොකු කමට කියන්න ඔනේ කතා නෙමේ.සිංහල බැරි නම් කොහොම හරි ඉගෙන ගන්න බලන්න..මම නම් අමු ගොඩේ කොල්ලෙක් ඒත් මට ඔය භාෂෘ දෙකම හොදට පුලුවන්...

බටහිර තාලෙට හැදුනු සිංහල කියන්න විතරක් නෙමේ ලියන්නත් පුළුවන් අය මම ඇති තරම් දැකල හම්බ වෙලා කතා කරලා තියෙනවා. මම කියන්න වෙන රටක ඉපදිලා ලංකාවත් දැකලවත් නැති අය. මේව මුන්ගේ වැරදි නෙමේ දෙමාපියන්ගේ වැරදි. මට වැඩක නැ මොන රටේ ඉපදුනත් කොයි සමාජ තලයක හිටියත් තමුන්ගේ බාසාවට සලකන්න දන්නේ නැති එක අම්මට තාත්තට කරන්නෙත් ඕකම තම. ලැජ්ජයි කියන්න මට ලංකාවේ විතරයි තාමත් තමුන්ගේ බාසාවෙන් කතා කරන එක පහත ක්රියාවක් හැටියට සලකන්නේ. ලංකාවේ දෙන්නෙක් පිට රටකදී හම්බ උනොත් කතා කරන්නේ English වලින් ඇයි මේ? කවදාවත් දෙමළ මනුස්සයෝ දෙන්නෙක් කරයි ද ඕක? මම බොරු ගහනවා නෙමේ මෙච්චර කාලෙකට රට ඉදල මට තියෙන අත්දැකීමෙන් කියන්නේ. English Use කරන්න ඕන තැනට USE කරන්න එහෙම නොකරොත් වැරදි එත අපේ උන ඕන එකටයි එපා එකටයි හැම මගුලටම English හරියට UK ඉපදිලා වගේ.
ඔතන ඉන්න ඔක්කොම රියෝ ටික උඹ තියාගනින්. අපිට නං එපාඋමාරියා mage
