2012 පිටසක්වල ජීවීන්ගේ වසරයි.

Status
Not open for further replies.

OrionThuma

Well-known member
  • Jan 21, 2012
    3,841
    437
    83
    උඹ ඔහොම "නිර්ධන සහ පහල මට්ටමේ සහ මධ්‍යම පංති වල ජනතාව" ට පච කෙලලා බොරු බලාපොරොත්තු දීලා රවට්ටන එක තරම් අපත වැඩක් මේ ලෝකෙ නෑ බන්...:sorry:
    ඒ වගේ අපතයෝ නේද උඹලා ඔය පත් කරගෙන ඉන්නේ.මම කාවවත් රවට්ටන්නේ නෑ.මම විතරයි ඒ අය රවට්ටන්නේ නැතිව ඒ අයට නව යුගයක් ලබා දෙන්නේ.
     
    kinkon

    Well-known member
  • Aug 5, 2007
    115,768
    2
    115,713
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    මට එකක් නම් බුදු සුවර් දෙසැම්බර් 27 වෙනකොට ‍තෝ පොන්නය වගේ අතුරුදහන් වෙයි ඒත් මේ කියන කෙප්ප හැටියට 2013 දෙසැම්බර් 27 තමා ඒලියන්ස්ල එන්නෙ කිව්වත් පුදුම වෙන්නෙ නෑ!,ගිරවෙක් වගේ කියෙව්වට ‍තෝ අපිට දුන්න කිසිම සාක්ෂියක් නෑ!:lol::baffled::dull:
     
    • Like
    Reactions: XpressM and Genuine

    gcj

    Well-known member
  • Mar 24, 2007
    5,909
    1,210
    113
    ඒ වගේ අපතයෝ නේද උඹලා ඔය පත් කරගෙන ඉන්නේ.මම කාවවත් රවට්ටන්නේ නෑ.මම විතරයි ඒ අය රවට්ටන්නේ නැතිව ඒ අයට නව යුගයක් ලබා දෙන්නේ.

    මම ඔය කැ* ප*යින්ව පත් කරගන්න චන්දෙ දීලා නෑ බන්...:dull:
    උඹ නිකං කතා කරන්නෙ මම උන්ව පත් කරා වගේනෙ..:no:
    කොච්චර කිව්වත් ඉතින් ගොඩක් උන් අහන්නෙ නැතුව ගිහින් දීලා එනවා.. උන් කරන ගොං කං වලට අපි වන්දි ගෙවනවා..(බහුතර මතේලුනෙ)
     
    gcj

    Well-known member
  • Mar 24, 2007
    5,909
    1,210
    113
    මට එකක් නම් බුදු සුවර් දෙසැම්බර් 27 වෙනකොට ‍තෝ පොන්නය වගේ අතුරුදහන් වෙයි ඒත් මේ කියන කෙප්ප හැටියට 2013 දෙසැම්බර් 27 තමා ඒලියන්ස්ල එන්නෙ කිව්වත් පුදුම වෙන්නෙ නෑ!,ගිරවෙක් වගේ කියෙව්වට ‍තෝ අපිට දුන්න කිසිම සාක්ෂියක් නෑ!:lol::baffled::dull:

    අනිවා..! කලු පාට වෑන් වල පින්තූරයි , සිකුරු තරුවෙ ඒවයි තමා මූ දීපු සාක්ශි..
    මට කැමරාවක් තිබ්බනම් ඔරියට වඩා හොඳට මම ඔය ටිකම ගහලා දෙනවා ලංකාවෙ ඉඳන්:growl:
     
    OrionThuma

    Well-known member
  • Jan 21, 2012
    3,841
    437
    83
    එදිනෙදා කොච්චර දුක් වින්දත්, බුදු කෙනෙකු කියා දෙනකම් ම මේ ලෝක සත්වයින්ට අවබෝධ කරන්න නොලැබුනේත් ඒකමයි. පළවෙනි බුද්ධ දේශනයේ සඳහන් වෙන මේ වතුරාර්ය සත්ය ය ධර්මය කොච්චර සත්යද කියනවා නම්, එදා මිගදායේ දී බුදු රජාණන් වහන්සේ මේ දම්සක් පැවැතුම් සූත්ර්ය දේශනය කරපු වෙලාවේ කොණ්ඩඤ්ඤ ස්වාමීන් වහන්සේ මේ දුක අවබෝධ කළා. ඒ විතරක්ද දසසහස්සී ලෝක ධාතුවම කම්පා වූනා. දෙවියන්ගේ දේවානුභාවය ඉක්මවා ආලෝකයක් ලෝකය පුරා පැතිරුණා.

    දෙවිවරු දහම් ඝෝෂා කළා. අප භාග්යවවතුන් වහන්සේ විසින් බරණැස ඉසිපතන මිගදායෙහි අනුත්තර වූ ධම්මචක්කය පවත්වන ලදි එය වනාහී කිසිම ශ්රනමනයෙකුට හෝ බ්රෙහ්මණයෙකුට හෝ දෙවියෙකුට හෝ මාරයෙකුට හෝ බ්රලහ්මයෙකුට හෝ ලෝකයේ වෙන කවරෙකුට හෝ වෙනස් කරන්න බෑ කියලා. ඉතින් මේ විදිහට දහම් ඝෝෂා කරලා කියපු දේ මොන තරම් නම් සත්යසක්ද.

    "පින්වත් මහණෙනි, මේ ලෝකයේ කරුණු තුනක් දක්නට නැත්නම් තථාගත අරහත් සම්මා සම්බුදු රජාණන් වහන්සේ මේ ලෝකයට පහල වෙන්නේ නෑ. ඒ කවර කරුණු තුනක්ද? ඉපදීම, ජරාවට පත්වීම, මරණය
    බුදුන් වහන්සේගේ ධර්ම දේශනාවන් සහ බුදුන්ගේ ජීවිතයේ විශේෂ අවස්ථා පිටසක්වල ජීවින් ත්‍රිමානව පිටසක්වල සිට නරඹලා තියෙනවා.අනාගත සක්විති රජවෙන ඔරියන් තුමා වෙන මාවද ඔවුන් පිටසක්වල සිට නරඹන බව මම දනිමි.
    පිටසක්වල එනම් අන්තර්සක්වල තුල බුදුවරු පහල නොවෙති.ඒ ජරාවක්,දුකක් නැති වීමය.නමුත් ඔබට වේදනා කාරි නොවන පුනර්භවයක් සහ මරණයක් එහි පවතී. මේවා නැති දියුනුම ජීවින්ද සිටී.ඒ කියන්නේ ඔබ අන්තර්සක්වල තුල යලි යලිම අපි ජනනය කරමු. ලමාවිය යනු සුන්දර ආශ්වාදයකි. එය අන්තර්සක්වල තුල ඔබට උරුමය.
     
    ඒ වගේ අපතයෝ නේද උඹලා ඔය පත් කරගෙන ඉන්නේ.මම කාවවත් රවට්ටන්නේ නෑ.මම විතරයි ඒ අය රවට්ටන්නේ නැතිව ඒ අයට නව යුගයක් ලබා දෙන්නේ.

    රෙ^^ පු@% ගූ නෑ,.... ලොකේ පාලනේ කරන්න කතාව,... :lol:
     
    asanka10

    Well-known member
  • Jun 25, 2007
    13,115
    496
    113
    7'03'13.84" N 79'55'30.67 E
    මේහ් උඹලා ආවාම සල්ලි ප්‍රශනයක් නෑනෙ මචන්.. මම තියෙන සන්තකේ ඔක්කොම වියදම් කරලා ගන්නද ලැප් එකක්?? තව ෆට්ට ෆෝන් එකකුත් ගන්නවා.ගෙදර එන ගමන් කඩේකට රිංගලා කාලා හිගන්නන්ටත් මොනරු බෙදනවා..:love::love::cool::cool::D:P

    :rolleyes: niyamai bang... habai mekata Answer ekak denne naha balahankoo sure... eken tamai sake wadi wenne neda bag,,, :eek:
     
    gcj

    Well-known member
  • Mar 24, 2007
    5,909
    1,210
    113
    :rolleyes: niyamai bang... habai mekata Answer ekak denne naha balahankoo sure... eken tamai sake wadi wenne neda bag,,, :eek:

    ඔව් මචන් සිරාවටම... :eek: මේක ඇත්ත වෙයිද බන් එකෙන්ම??
     
    OrionThuma

    Well-known member
  • Jan 21, 2012
    3,841
    437
    83
    :rolleyes: niyamai bang... habai mekata Answer ekak denne naha balahankoo sure... eken tamai sake wadi wenne neda bag,,, :eek:
    මම මෙතන ඉන්නේ කාටවත් ආර්ථික උපදෙස් දෙන්නවත් ,පෞද්ගලික සාස්තර කියන්නවත් නෙවෙයි. විශ්ව අනාවැකියක් කියන්න.අතිරික්ත මුදල් දුප්පතුන්ට බෙදලා දෙන එක වඩාත් බුද්ධිමත් බව බුදුන් පවා දේශනා කරා.මට පිටසක්වලින් ඩොලර් බිලියන ගනන් ධනය ලබා ගන්න පුලුවන්.නමුත් අපි එහෙම කරන්නේ නෑ.ඒක මගේ අරමුන නෙවෙයි.මම ගන්නේ ඕන කරන ප්‍රමාණය පමනයි.මේක ගැන වැඩි විස්තර හෙලි නොකරන්න මම බැඳි සිටිමි.
     
    gcj

    Well-known member
  • Mar 24, 2007
    5,909
    1,210
    113
    මම මෙතන ඉන්නේ කාටවත් ආර්ථික උපදෙස් දෙන්නවත් ,පෞද්ගලික සාස්තර කියන්නවත් නෙවෙයි. විශ්ව අනාවැකියක් කියන්න.අතිරික්ත මුදල් දුප්පතුන්ට බෙදලා දෙන එක වඩාත් බුද්ධිමත් බව බුදුන් පවා දේශනා කරා.මට පිටසක්වලින් ඩොලර් බිලියන ගනන් ධනය ලබා ගන්න පුලුවන්.නමුත් අපි එහෙම කරන්නේ නෑ.ඒක මගේ අරමුන නෙවෙයි.මම ගන්නේ ඕන කරන ප්‍රමාණය පමනයි.මේක ගැන වැඩි විස්තර හෙලි නොකරන්න මම බැඳි සිටිමි.

    හා හා.. ඕකට ඉතින් මල පයින්න ඕනියෑ...:eek:

    ඉතින් වික්ස්තර ටිහක් කියාන් මශන්... දැන් කෝමද උන් මෙහෙ එන්නෙ ... දවල්ද එන්නෙ? අපේ ආමි එකේ උන් එහෙම වෙඩි කරයි එක පාට්ටම..!:eek::eek: මමනම් ඉතින් උඹව අඳූරන නිසා එලියට පැනලා කොඩිය දානවා..:yes::D

    උඹ හෙන එකෙන් ගනන් ගන්නැතුව එහෙම ඉන්නෙපා..මට ලිදේ පනින්න වෙන්නෙ..!:P
     
    Warrior-FX

    Member
    Dec 31, 2011
    2,341
    167
    0
    ඇඩෝව් ඔරියා....... පල් මෝඩයා........

    මොකෝ මේ දවස්වල වෙන්නේ?

    මොනවද අලුත්ම තොරතුරු?
     
    kinkon

    Well-known member
  • Aug 5, 2007
    115,768
    2
    115,713
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    ඇඩෝව් ඔරියා....... පල් මෝඩයා........

    මොකෝ මේ දවස්වල වෙන්නේ?

    මොනවද අලුත්ම තොරතුරු?

    :lol:
    මානසික ලෙඩෙකුට එලෙස කතා කිරීම පිලිගත නොහැක!:lol:
     
    • Like
    Reactions: XpressM and Genuine

    AsthaThuma

    Banned
    Jan 31, 2012
    14
    3
    0
    මේහ් උඹලා ආවාම සල්ලි ප්‍රශනයක් නෑනෙ මචන්.. මම තියෙන සන්තකේ ඔක්කොම වියදම් කරලා ගන්නද ලැප් එකක්?? තව ෆට්ට ෆෝන් එකකුත් ගන්නවා.ගෙදර එන ගමන් කඩේකට රිංගලා කාලා හිගන්නන්ටත් මොනරු බෙදනවා..:love::love::cool::cool::D:P
    ගන්න කොහොමත් නව යුගය තුල මුදල් බාවිතයක් නැත ඔබලා කොතරම් ධනස්කන්දයක් එකතු කරත් ඒව නව යුගය තුල නිකන්ම නිකන් කඩදාසි කැබලි පමනි ඔබලාගේ ඔය ධනයෙන් මේ මාස කිහිපය තුල බය නොවී වියදම් කරන්න විනෝද වෙන්න එවිට නව යුගය තුල ඔබාලට පසු තැවීමට දෙයක්ද ඉතිරි නොවෙනු ඇත
     
    T h u s h

    Well-known member
  • Jan 21, 2011
    4,434
    735
    113
    ගන්න කොහොමත් නව යුගය තුල මුදල් බාවිතයක් නැත ඔබලා කොතරම් ධනස්කන්දයක් එකතු කරත් ඒව නව යුගය තුල නිකන්ම නිකන් කඩදාසි කැබලි පමනි ඔබලාගේ ඔය ධනයෙන් මේ මාස කිහිපය තුල බය නොවී වියදම් කරන්න විනෝද වෙන්න එවිට නව යුගය තුල ඔබාලට පසු තැවීමට දෙයක්ද ඉතිරි නොවෙනු ඇත

    මමත් තියෙන සබ්බ සකල මනාවම වියදම් කරගන්න ඔනේ අද හවසට :D
     
    AsthaThuma

    Banned
    Jan 31, 2012
    14
    3
    0
    අඩේහ් ඇත්තනෙ මචන්...උඹට තෑන්ක්ස් මචන් මතක් කරලා දුන්නට..
    මම අහලා තියෙනවා බ්‍රේන්වොශ් කරද්දි තමන් බ්‍රේන්වොශ් වෙනවා කියලා අමතක වෙනවා කියලා...

    උඹ හරියටම හරි මචන් , මූ කරන්න ඔය බ්‍රේන් වොශ් කියන මගුල තමා!
    මේක තදින් විශ්වාස කරගෙන 2012 දෙසැමබර් වෙනකන් ඉන්නකොට එලටම වැඩේ වෙලා තියෙයි!

    ඒක තමා මූගෙන් සාක්ශි ඉල්ලුවාම මෙන් ඉන් බ්ලැක්ලා ඇදලා ගන්නෙ! මුට දෙන්න සාක්ශියක් නෑ
    ඔයාලගෙ ඔය මොලවල් වල තියන කුනු කන්දල් නව යුගය තුලදී අපි කොහොමත් සුද්ද කර දෙනු ඇත
     
    kinkon

    Well-known member
  • Aug 5, 2007
    115,768
    2
    115,713
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    ඔයාලගෙ ඔය මොලවල් වල තියන කුනු කන්දල් නව යුගය තුලදී අපි කොහොමත් සුද්ද කර දෙනු ඇත
    මොකක් හරි වැඩ කෑල්ලක් දාල පෙන්නපන්කො පොන්ස් ‍තෝ ෆේක් එකෙක් නෙවෙයි කියල ඔප්පු වෙන්න?:D
     
    • Like
    Reactions: XpressM and Genuine

    wasangaama

    Well-known member
  • Feb 5, 2009
    3,771
    354
    83
    www.amaphoneshop.com
    ගන්න කොහොමත් නව යුගය තුල මුදල් බාවිතයක් නැත ඔබලා කොතරම් ධනස්කන්දයක් එකතු කරත් ඒව නව යුගය තුල නිකන්ම නිකන් කඩදාසි කැබලි පමනි ඔබලාගේ ඔය ධනයෙන් මේ මාස කිහිපය තුල බය නොවී වියදම් කරන්න විනෝද වෙන්න එවිට නව යුගය තුල ඔබාලට පසු තැවීමට දෙයක්ද ඉතිරි නොවෙනු ඇත

    ඔන්‍න‍ මන් තිබිච්ච සල්ලි වලින් තඩි බෆල් 2 ක් හැදුවා..
    දැන් ඉතින් ඔයාලා එනකන් සද්දෙට දාගෙන ඉන්නවා..
    දැන් ඔය වැඩිපුර තියෙන කෙනෙක් මට ටිකක් ණයට දෙනවද හොද ඈම්ප් එකක් ගන්න .

    හදන විදිය ඕන කෙනෙක් ඉන්නවනම් වෙන තෙඩක් දාන්නම් ....
     
    Last edited:
    Status
    Not open for further replies.