මට රු. 5000 අඩුවෙන් ෆෝන් එකක් ඕනි

dineshlakshitha

Well-known member
  • Jan 12, 2011
    1,281
    33
    48
    මචන් රු5000කට ඔයිට වැඩිය features තියෙන phone එකක් උඹට ගන්න පුලුවන්.:Dඅවුරුදු 2කට වැඩිය වගකීමක් ගන්නත් පුලුවන්.කලබල වෙන්නැතුව හොයපන් පොඩ්ඩක්.හදිස්සි වෙලා කුනු ගොඩකට අහු වෙන්නැතුව.
     

    TDI110

    Well-known member
  • Dec 7, 2010
    4,336
    351
    83
    මා හට රු. 5000 හෝ ඊට අඩු අගයකට ජංගම දුරකථනයක් අවශ්‍ය කර ඇත.
    චීනයේ නිෂ්පාදිත දුරකථන නොවිය යුතුයි.
    පිළිගත් සන්නම් නාමයක් සහිත දුරකථනයක් විය යුතුයි.
    වසර දෙකක (2) වගකීමක් අනිවාර්ය වේ..

    දුරකථන ඇමතුම් ගැනීමේ පහසුකම් අනිවාර්ය විය යුතු අතර ඊට අමතරව වෙනත් පහසුකම් තිබීම විශේෂ සුදුසුකමක් වනු ඇත.
    මෙහෙයුම් පද්ධතියක් සහිත දුරකථනයක් නම් වඩාත් උචිත වනු ඇත.

    ඔබගේ යෝජනා සහ මිළ ගණන් (අදාල දුරකථනයේ රෑපයක්ද සමගින්) මෙම නූල තුල ඉදිරිපත් කරන්න.

    ඉදිරිපත් වන දුරකථන සියල්ල මිලදී ගැනීම, සියල්ල ප්‍රතික්ෂේප කිරීමේ හෝ ඉන් එකක් මිළදී ගැනීමේ වගකීම මා සතුයි.
    කිනම් අයුරකින් හෝ බලපෑම් කිරීම මෙම ගනුදෙනු ප්‍රතික්ෂේප කිරීමට හේතු වනු ඇත.

    මෙයට
    කුමාර456


    සැලකිය යුතුයි..
    ඔබගේ යෝජනා භාරගන්නා අවසාන දිනය 2012 පෙබරවාරි මස 02 බ්‍රහස්පතින්දා දින ප.ව. 5.00 අවසන් වන බව සලකන්න. ඊට පසු ලැබෙන සියළුම යෝජනා ප්‍රතික්ෂේප කරනු ලැබේ..



    Machooo Nokia N70 ekak tiyanava. memory card eka nam naha. battary eka hondai, charger eka tiyanava. housing ekak damma. original ekat tiyanava.

    Camara anan manan okkoma wada. elatama tiyanava.
    Rs.4000/= thamai kiyanne. (memory card nati nisa)

    kmati nam PM ekak danna.
     

    Dinosaur767

    Well-known member
  • Oct 13, 2011
    3,727
    360
    83
    ගෙදර බන්

    මේකයි මුට කරන්න තියෙන්නේ 2500 යේ ෆෝන් එකක් ගන්නවා පලවෙනි අවූරුද්දෙ සොෆ්ට්ලොජික් එකෙන් වොරන්ටි ඉවර උනාම තව ආයේ 2500 යේ ෆෝන් එකක් ගන්නවා එතකොට මුළු එකතුව 5000 අවරුදු දෙකේ වොරන්ටියත් හරි :rofl:
    කුමාරට සයිකො :lol: :lol:
     

    Supun.

    Well-known member
  • Jul 20, 2011
    10,853
    847
    113
    Middle of Nowhere
    06099.jpg


    ජීවිතාන්තය දක්වා වගකීම් සහතිකය සහිතයි.
    මිල: රු.250/= අඩු නැත.
    වර්ගය: කැමති නමක් භාවිත කල හැක.
    සිම් කාඩ් පත් අනවශ්‍යයි.
    දුරකතන ඇමතුම් ගැනීමට අවශ්‍ය වූ විට වෙනත් දුරකතනයක් මගින් පහසුවෙන් ඇමතුම් ගත හැක.
    ඕනෑම මෙහෙයුම් පද්ධතියක් මේ සඳහා භාවිතා කල හැක. (කොන්දේසි සහිතයි.)
    කැමති නම් අමතන්න. 0112578237 (මානසික රෝහල, අංගොඩ)
    නැතහොත් කෙටි පණිවිඩයක් එවන්න. 7788

    තොග සීමිතයි. :rolleyes:
     

    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    සැලකිය යුතුයි..
    ඔබගේ යෝජනා භාරගන්නා අවසාන දිනය 2012 පෙබරවාරි මස 02 බ්‍රහස්පතින්දා දින ප.ව. 5.00 අවසන් වන බව සලකන්න. ඊට පසු ලැබෙන සියළුම යෝජනා ප්‍රතික්ෂේප කරනු ලැබේ..
     

    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    lag8777 ගේ පෝන් කඩෙන් මම අද හවස සැම්සුන් 2232 එකක් ගැනීමට නියමිතය...
    වෙනත් යෝජනා ඇතිනම් ඉදිරිපත් කරන්න..
     

    NO_MeRcY

    Well-known member
  • Jun 14, 2010
    5,423
    449
    83
    Singapore
    lag8777 ගේ පෝන් කඩෙන් මම අද හවස සැම්සුන් 2232 එකක් ගැනීමට නියමිතය...
    වෙනත් යෝජනා ඇතිනම් ඉදිරිපත් කරන්න..

    මම උබට කිව්වෙත් ඔය Phone එක තමයි. :yes: අඩුවට ගන්න තියන හොඳම fon එකක් :D
     

    Similar threads