අවුරුදු 2කට වැඩිය වගකීමක් ගන්නත් පුලුවන්.කලබල වෙන්නැතුව හොයපන් පොඩ්ඩක්.හදිස්සි වෙලා කුනු ගොඩකට අහු වෙන්නැතුව.මා හට රු. 5000 හෝ ඊට අඩු අගයකට ජංගම දුරකථනයක් අවශ්‍ය කර ඇත.
චීනයේ නිෂ්පාදිත දුරකථන නොවිය යුතුයි.
පිළිගත් සන්නම් නාමයක් සහිත දුරකථනයක් විය යුතුයි.
වසර දෙකක (2) වගකීමක් අනිවාර්ය වේ..
දුරකථන ඇමතුම් ගැනීමේ පහසුකම් අනිවාර්ය විය යුතු අතර ඊට අමතරව වෙනත් පහසුකම් තිබීම විශේෂ සුදුසුකමක් වනු ඇත.
මෙහෙයුම් පද්ධතියක් සහිත දුරකථනයක් නම් වඩාත් උචිත වනු ඇත.
ඔබගේ යෝජනා සහ මිළ ගණන් (අදාල දුරකථනයේ රෑපයක්ද සමගින්) මෙම නූල තුල ඉදිරිපත් කරන්න.
ඉදිරිපත් වන දුරකථන සියල්ල මිලදී ගැනීම, සියල්ල ප්‍රතික්ෂේප කිරීමේ හෝ ඉන් එකක් මිළදී ගැනීමේ වගකීම මා සතුයි.
කිනම් අයුරකින් හෝ බලපෑම් කිරීම මෙම ගනුදෙනු ප්‍රතික්ෂේප කිරීමට හේතු වනු ඇත.
මෙයට
කුමාර456
සැලකිය යුතුයි..
ඔබගේ යෝජනා භාරගන්නා අවසාන දිනය 2012 පෙබරවාරි මස 02 බ්‍රහස්පතින්දා දින ප.ව. 5.00 අවසන් වන බව සලකන්න. ඊට පසු ලැබෙන සියළුම යෝජනා ප්‍රතික්ෂේප කරනු ලැබේ..
කුමාරට සයිකොමේකයි මුට කරන්න තියෙන්නේ 2500 යේ ෆෝන් එකක් ගන්නවා පලවෙනි අවූරුද්දෙ සොෆ්ට්ලොජික් එකෙන් වොරන්ටි ඉවර උනාම තව ආයේ 2500 යේ ෆෝන් එකක් ගන්නවා එතකොට මුළු එකතුව 5000 අවරුදු දෙකේ වොරන්ටියත් හරි![]()

![]()
ජීවිතාන්තය දක්වා වගකීම් සහතිකය සහිතයි.
මිල: රු.250/= අඩු නැත.
වර්ගය: කැමති නමක් භාවිත කල හැක.
සිම් කාඩ් පත් අනවශ්‍යයි.
දුරකතන ඇමතුම් ගැනීමට අවශ්‍ය වූ විට වෙනත් දුරකතනයක් මගින් පහසුවෙන් ඇමතුම් ගත හැක.
ඕනෑම මෙහෙයුම් පද්ධතියක් මේ සඳහා භාවිතා කල හැක. (කොන්දේසි සහිතයි.)
කැමති නම් අමතන්න. 0112578237 (මානසික රෝහල, අංගොඩ)
නැතහොත් කෙටි පණිවිඩයක් එවන්න. 7788

lag8777 ගේ පෝන් කඩෙන් මම අද හවස සැම්සුන් 2232 එකක් ගැනීමට නියමිතය...
වෙනත් යෝජනා ඇතිනම් ඉදිරිපත් කරන්න..
අඩුවට ගන්න තියන හොඳම fon එකක් 
මම උබට කිව්වෙත් ඔය Phone එක තමයි.අඩුවට ගන්න තියන හොඳම fon එකක්
![]()


