ලංකාව පිලිබඳ බොරු කරලා බලාපොරොත්තු වෙන්&#35

sosamila

Active member
  • Jul 19, 2009
    428
    58
    28
    ලංකාව පිලිබඳ බොරු

    ලංකාව පිලිබඳ බොරු photos post කරලා බලාපොරොත්තු වෙන්නේ මොකද්ද මහා ලොකුවට සිංහ නම නම් ගෙන ඉන්නවා
    https://www.facebook.com/photo.php?....165379746876837.42907.147779845303494&type=1:angry:
    photo.php
     
    Last edited:

    jay o

    Active member
  • Jan 8, 2008
    781
    210
    43
    CMB, Sri Lanka
    අපේ රට ලස්සනයි.ඒත් මේ වගේ බොරු දේවල් පෙන්නල නොමග යවන්න හොඳ නෑ...මේවා කරන්නේ රටට කීර්තියක් ගේන්න නම් එකෙන් වෙන්නේ රට පරිහානියට පත් වෙන එක...බොරු වැඩ කරන්න එපා මේ වගේ....
     
    ishur_j

    Well-known member
  • Apr 1, 2007
    2,827
    412
    83
    අපේ රට ලස්සනයි.ඒත් මේ වගේ බොරු දේවල් පෙන්නල නොමග යවන්න හොඳ නෑ...මේවා කරන්නේ රටට කීර්තියක් ගේන්න නම් එකෙන් වෙන්නේ රට පරිහානියට පත් වෙන එක...බොරු වැඩ කරන්න එපා මේ වගේ....

    :yes:
     
    sosamila

    Active member
  • Jul 19, 2009
    428
    58
    28
    අපේ රට ලස්සනයි.ඒත් මේ වගේ බොරු දේවල් පෙන්නල නොමග යවන්න හොඳ නෑ...මේවා කරන්නේ රටට කීර්තියක් ගේන්න නම් එකෙන් වෙන්නේ රට පරිහානියට පත් වෙන එක...බොරු වැඩ කරන්න එපා මේ වගේ....
    :yes:
     
    sudeewa

    Well-known member
  • Feb 14, 2008
    8,648
    1,004
    113
    Colombo
    අපේ රට ලස්සනයි.ඒත් මේ වගේ බොරු දේවල් පෙන්නල නොමග යවන්න හොඳ නෑ...මේවා කරන්නේ රටට කීර්තියක් ගේන්න නම් එකෙන් වෙන්නේ රට පරිහානියට පත් වෙන එක...බොරු වැඩ කරන්න එපා මේ වගේ....
    :yes::yes::yes::yes:

    උබ බතලයගේ එක දාගෙන නේ.. මම රැවටුනා;)
     
    jay o

    Active member
  • Jan 8, 2008
    781
    210
    43
    CMB, Sri Lanka
    මෙම ස්ථානය තියෙන රටේ එකෙක් දැක්කොත් ඉතින් විලි ලැජ්ජාවනේ අපේ රටට...