මම ඔයාගේ ගමේ යාලුවේක්. මතකද ඔයාට ගමයා කියලා කාඩ් එකක් වැටිලා තිබුනා...
ඔව නේන්නං.. අපේ ඉතින් හැඟී හොර නැ නේ. රියල් නමින්. රියල් පින්තුර දල ඉන්නේ. මගේ සවිස්තර හොයාගන්න හරි ලසි නේ..
Pissuda ban Ubata Me inne Mevan ban.. Thurstan ne giye...![]()
ඔව ඔව තර්ස්ටන් කොල්ලෝ කොහොමත් වැඩකාරයෝ.
[/IMG]
ethakota mae inne ubada??![]()
උබට වෙන පින්තුරයක් තිබ්බෙම නැද්ද දාන්න.. චාටර් පින්තුරයක් දෙම්මේ.
කොහ්මත් මව හොයාගනං එක අමාරු නැ.. මේ පින්තුර ඔක්කොම upload කරලා තියෙන්නේ මගේ බ්ලොග් එකේ වෙබ්ස්පේස් එකේ. මගේ බ්ලොග් එක මගේ මුණු පොතට ලින්ක් කරලා තියෙන්නේ ඉතින් ඕනේ එකෙක්ට ගිහින් මගේ පින්තුර අරණ සෙල්ලාඕ දන්නා පුළුවන්.
කොහොමත් උනත් මගේ පින්තුරයක් දාපු එකට නං මට හරි නැ. මන් මේ ත්‍රෙඩ් එකට පින්තුර දන එක නවත්නවා.
කොම්මන්ට් දාපු කට්ටිය ස්තුති ...
Last edited:




ehemada ? 

