can't sleep at night ?? *insomnia* ;(

Status
Not open for further replies.

sameerasadaru

Member
Jan 17, 2010
18,139
720
0
..::ÏÑ H€R H€♥RŦ::..
puwa me dan gatta hande photo ekak :lol:
unedited , just resize from 4000X3000 to 800X600

100_1635.jpg
patta :love:
 

geethq

Well-known member
  • Sep 17, 2006
    49,949
    3,213
    113
    ~ඤාව්~
    අනේ ගීත් පූවෝ මට අක්කිව යාලු කරලා දීපන් :sorry:
    ඉතින් ඒක තමා මම කිව්වෙ එන්න කියල චැට් එකෙන් උඹ ආවෙ නෑ නෙ , දැං ඕනෙ මගුල කරගනින්
     

    dj ice cold

    Well-known member
  • Nov 2, 2010
    34,523
    1,466
    113
    නෙතූෂි අක්කි ගාව
    ඉතින් ඒක තමා මම කිව්වෙ එන්න කියල චැට් එකෙන් උඹ ආවෙ නෑ නෙ , දැං ඕනෙ මගුල කරගනින්


    ආව යකෝ අක්කිට මල පැනල :sorry:
    මට කතා කරන්න බයයි උඹ පොඩ්ඩක් කියපන්කො :sorry:



    පින්තූරයක් ගහල එවපන් නැත්නම් බොරු තමා :rofl::P



    කපාගන්නවා :(
     

    geethq

    Well-known member
  • Sep 17, 2006
    49,949
    3,213
    113
    ~ඤාව්~
    :rofl: මම හෙට දාන්නම් නෙබියුලා , ගැලැක්සි, මිල්කිවේ වගේ ඒව ගත්ත පොටෝස් :D හඳ ගන්නව වගේ නෙවෙයි ඒව ගන්න නම් නැහෙන්න ඕනෙ :dull:
     

    geethq

    Well-known member
  • Sep 17, 2006
    49,949
    3,213
    113
    ~ඤාව්~
    ආව යකෝ අක්කිට මල පැනල :sorry:
    මට කතා කරන්න බයයි උඹ පොඩ්ඩක් කියපන්කො :sorry:
    :nerd::nerd:
    එයා එහෙම තමයි , චොකො ගොඩකුයි ටෙඩ්ඩෙකුයි දෙන්නම් කියන්න යාළුවෙයි සමහරවිට:nerd:
     

    sameerasadaru

    Member
    Jan 17, 2010
    18,139
    720
    0
    ..::ÏÑ H€R H€♥RŦ::..
    :rofl: මම හෙට දාන්නම් නෙබියුලා , ගැලැක්සි, මිල්කිවේ වගේ ඒව ගත්ත පොටෝස් :D හඳ ගන්නව වගේ නෙවෙයි ඒව ගන්න නම් නැහෙන්න ඕනෙ :dull:
    එල එල ;)
    මට හදවත් ගන්න බෑ:nerd:,හෙල්ලෙනවා:(
     

    geethq

    Well-known member
  • Sep 17, 2006
    49,949
    3,213
    113
    ~ඤාව්~
    එල එල ;)
    මට හදවත් ගන්න බෑ:nerd:,හෙල්ලෙනවා:(
    මගෙ එකේ lens image stabilization තියෙනව :P
    අනික හද ගන්නෙ shutter speed 1/400sec වගේ ගොඩක් වේගෙන් ඉතින් හෙල්ලුනාට මොකෝ:nerd:
    මැනුවලි හදන්න බැරි කැම් එකක් නම් ෆ්ලෑශන් එක ඕන් කරල ගහන්න එතකොට හරි
     

    geethq

    Well-known member
  • Sep 17, 2006
    49,949
    3,213
    113
    ~ඤාව්~
    ඉතින් උඹ කියපන්කෝ :sorry:
    මට බයයි බං :sorry:
    මම මොකටද කියන්නෙ මාත් එක්ක තලා නෑ නෙ බන් :P අනික මම ටෙඩ්ඩෙක් දෙනව කිව්ව ආපු ගමන් :rofl:
     

    dj ice cold

    Well-known member
  • Nov 2, 2010
    34,523
    1,466
    113
    නෙතූෂි අක්කි ගාව
    මම වැඩේ ඇමතුම 3 ගහන්න යනවා
    සර්වරේ ලීඩර් අක්ක හෝ ගාල මැසේජ් ගහනවා එන්න කියල :sorry:
    ක්‍රිස් අක්කි :) ගීත පූව :frown: මං ගියා :)
     
    Status
    Not open for further replies.