(¸.•´ (¸.• Elakiri Official Valentine Thread ¸.•´¸.•*´¨) ¸.•*¨) Join With this

Jul 26, 2011
8,378
730
0
no sinhala land
DJ ලලිතක්කා;11995349 said:
මම හිතින් ලව් කරන කෙනාව එදාට චුට්ටකට හරි දකින්න බලාපොරොත්තු වෙනවා :( :love:

ude pandara call karala wish karapan.. :yes::yes: kauru hari ekkenek innawanam eya ekka happy valentine ekak samaranna kiyala.. eya kiuwoth mata kenek ne kiyala umbata langadima eka set karaganna puluwan wei.. experience :cool:
 
Jan 9, 2012
152
7
0
කලු පූසා;11995579 said:
ude pandara call karala wish karapan.. :yes::yes: kauru hari ekkenek innawanam eya ekka happy valentine ekak samaranna kiyala.. eya kiuwoth mata kenek ne kiyala umbata langadima eka set karaganna puluwan wei.. experience :cool:

number eka thiya name ekawath danne na. adu gane katha karalawath na :sorry::sorry::sorry::(
 
Jul 26, 2011
8,378
730
0
no sinhala land
happy-valentines-day.gif
 
gayendra9*9

Well-known member
  • Sep 24, 2008
    7,480
    831
    113
    ලව් එක නැති උනාට පස්සෙ මේක තමයි තනිකඩව ඉන්න දෙවෙනි වැලන්ටයින් එක..මම නම් විශේශ දෙයක් කලේ නැහැ එදා දවසට ඒත් මතක හිටින්න පොඩි දෙයක් නම් දුන්නා.අපි විස්වාස කරපු දේ තමයි ඇයි එක දවසකට විතරක් මේවා සීමා කරන එක කියලා.ඒක නිසා පුලුවන් හැම වෙලාවකම ආදරෙන් හිටියා
     
    Jul 26, 2011
    8,378
    730
    0
    no sinhala land
    Captain ජැක් ස්පැරෝ;11996873 said:
    This was just meant to be
    You are coming back to me
    ‘cause, this is pure love
    ‘cause, this is pure love
    :love::love::love::love::love:

    ෆට්ට අදහස. එල SMS අයිඩියා එකක් :yes::yes:

    ලව් එක නැති උනාට පස්සෙ මේක තමයි තනිකඩව ඉන්න දෙවෙනි වැලන්ටයින් එක..මම නම් විශේශ දෙයක් කලේ නැහැ එදා දවසට ඒත් මතක හිටින්න පොඩි දෙයක් නම් දුන්නා.අපි විස්වාස කරපු දේ තමයි ඇයි එක දවසකට විතරක් මේවා සීමා කරන එක කියලා.ඒක නිසා පුලුවන් හැම වෙලාවකම ආදරෙන් හිටියා

    කතාව ඇත්ත මචන්. ඒත් අපි ඔහොම හිතුවට කෙල්ලෙක් ආසයි බං පොඩි වෙනසකට උනත්.. උඹ දෙන තෑග්ගක් හරි උදේ පාන්දර කෝල් කරන එකෙන් එයාල ලොකු සතුටක් ගන්නව:love:.. උඹම හිතහන් එදාට කෙල්ල උඹ බලාපොරොත්තු නොවුන විදිහට මොකක් හරි තෑග්ගක් දුන්නොත් සතුටුයි නේද :)
     
    • Like
    Reactions: gayendra9*9

    dileeshakr

    Well-known member
  • Jan 9, 2009
    3,600
    656
    113
    127.0.0.1
    මට නම් කෙල්ලෙක් නෑ මචන් :oo::oo: ඉඳලත් නෑ.. :no::no: ආදරේ කියන අත්දැකීම ලබලත් නෑ..ට්‍රයි කලාට සෙට් වෙලත් නෑ එකක්වත්..:baffled::baffled::baffled: ඉතින් මේ ආදරවන්තයින්ගේ දවසේ මම ප්‍රාර්ථනා කරනවා හොඳ ආදරවන්තියක් මටත් හම්බ වෙන්න කියලා..:love::love::love::):)
     
    aadsampath@gmai

    Active member
  • Mar 9, 2009
    688
    102
    43
    adoo katha pattakata dala umbala kellata dennna,dena prestnt monada kiyapallako mchanzla,mata me hithaganna baruwa inne,help ekak diyanko....(pana nathi thagi hode,babala ehema ba :D)
     
    Jul 26, 2011
    8,378
    730
    0
    no sinhala land
    adoo katha pattakata dala umbala kellata dennna,dena prestnt monada kiyapallako mchanzla,mata me hithaganna baruwa inne,help ekak diyanko....(pana nathi thagi hode,babala ehema ba :D)

    hondama thegga thama eya negitinna issella call karana eka.. nidimathe bena bena answer karama kiyanan mama nidimaragena hitiye ada udenma oyata adarei kiyanna mage patiyoo :love::love::love: kiyanna.. ada special dawasak nisa oyawa surprise karanna hithuna kiyanna ekath ethi kellonta :)
    Kiss karala neththan kohe hari gihin kiss ekak deepan.. lips ma one ne eka paratama barapathala wedinam.. bellata kammulata wage :rolleyes::rolleyes: