හෙට (පෙබරවාරි 4 )වැලන්ටයින් දිනේ හින්ද මම හිතාගෙන ඉන්නෙ මගේ හිතේ හුගක් කල් ඉදල හිටපු කෙල්ලෙක්ට ඒ අදහස කියන්න...
ඈ බොල පොලොස් කොට්ටෝරුවෝ තෝ හිතුවද මම මෝඩයෙක්ය කියාල...ඔය හිටිය වගේ ඉන්දල අප්‍රේල් පළවෙනිදම ඕක ඒ කෙල්ලට කිව්ව නම් හරි නෙ
නිදහස් දවසෙ පෙබරවාරි 14 කෙල්ලගෙ තාත්තට විස්තරේ කියන්න ඉන්නෙ...එහෙනම් ..තව ටික දවසක් ඉවසලා නිදහස් දවසේම කියපන්..![]()
ඈ බොල පොලොස් කොට්ටෝරුවෝ තෝ හිතුවද මම මෝඩයෙක්ය කියාල...
මේ හැලපයා දන්න ජාති...තොගේ ගෑනිටයි ළමයි රොත්තටයි බලන්නේ මිනුවන්ගොඩ පොලෝසියද එතකොට.........!!!!!
හෙට (පෙබරවාරි 4 )වැලන්ටයින් දිනේ හින්ද මම හිතාගෙන ඉන්නෙ මගේ හිතේ හුගක් කල් ඉදල හිටපු කෙල්ලෙක්ට ඒ අදහස කියන්න...
![]()
fail da manda wathila mahaththaya 