ඔන්න උඹට පින් සිද්ද වෙන්න ෆිල්ම් ඒක බැලුව....මුල් ටික නම් ටිකක් හොඳයි...හැබැයි අන්තිම හරියට යනකොට එච්චර ගතියක් නෑ වගේ....අර හැමදාම හැම ෆිල්ම් එකම වෙනවා වගේ කෙල්ලව පරිත්‍යාග කරනවා....ඕක දැන් දැකලම එපා වෙලා මට නම්....මම මේකේ හින්දි කොපිය නම් බලල නෑ...සමහරවිට එකේ විදිය වෙනස් කරන්න වත් ගිහින්ද දන්නේ නෑ අන්තිම ටික අවුල් ගිහින් තියෙන්නේ...කොහොම හරි කමක් නෑ ෆිල්ම් ඒක අපිත් එක්ක ෂෙයාර් කරපු එකට ගොඩක් ස්තූතියි!! තාමත් රෙප් දෙන්න බැලූ සහෝ සොරි වෙන්න ඕනි..

