Challenges Sinhala Film Eka Menna

argan

Well-known member
  • Jul 27, 2007
    16,100
    2,076
    113
    37
    <<< Benthara Gangen Eha >>>
    ඔන්න උඹට පින් සිද්ද වෙන්න ෆිල්ම් ඒක බැලුව....මුල් ටික නම් ටිකක් හොඳයි...හැබැයි අන්තිම හරියට යනකොට එච්චර ගතියක් නෑ වගේ....අර හැමදාම හැම ෆිල්ම් එකම වෙනවා වගේ කෙල්ලව පරිත්‍යාග කරනවා....ඕක දැන් දැකලම එපා වෙලා මට නම්....මම මේකේ හින්දි කොපිය නම් බලල නෑ...සමහරවිට එකේ විදිය වෙනස් කරන්න වත් ගිහින්ද දන්නේ නෑ අන්තිම ටික අවුල් ගිහින් තියෙන්නේ...කොහොම හරි කමක් නෑ ෆිල්ම් ඒක අපිත් එක්ක ෂෙයාර් කරපු එකට ගොඩක් ස්තූතියි!! තාමත් රෙප් දෙන්න බැලූ සහෝ සොරි වෙන්න ඕනි..:(
     
    dimuthmike

    Well-known member
  • Jan 26, 2010
    15,781
    9,475

    :lol:ow ban udayage bolada film ekak.ara hiri poda wassa hodai mekata wada.
     
    argan

    Well-known member
  • Jul 27, 2007
    16,100
    2,076
    113
    37
    <<< Benthara Gangen Eha >>>
    :lol:ow ban udayage bolada film ekak.ara hiri poda wassa hodai mekata wada.

    එහෙම් පිටින්ම හින්දි හෝ දෙමළ ෆිල්ම් එකකින් කොපි කරාම අහුවෙන හින්ද දැන් අපේ අය කරන්නේ ෆිල්ම් දෙක තුනකින් අරන් සෙට් කරන්න යන එක...සුවද දැනුනා ජීවිතේ තමයි හොඳම උදාහරනේ ඒකට...මම මේ කල්පනා කරන්නේ අපේ මිනිස්සුන්ට අලුතින් හිතල දෙයක් කරන්න බැරි ඇයි කියල...:(