paw ara balal patiya
thanks for the great post
rep +5




කොහොමද බන් ඌ මැරිලා තියෙන්නේ..???



විස්තර ටිකත් තිබ්බ නම් තවත් මරු.
සුපිරියි ආදී...![]()
![]()
කාලෙකට පස්සේ උබගෙන් ට්රැවල් ත්රෙඩ් එකක් දැක්කේ...
එල එල ස්තුතියි මචන් අපි එක්ක බෙදා ගත්තට...
පව් බන් අර පූස් පැටියාකොහොමද බන් ඌ මැරිලා තියෙන්නේ..???
![]()

තවත් පට්ටම ට්රෙඩ් එකක් කඩියෝ
පින්තූර ටික නම් මැක්සාවිස්තර ටිකත් තිබ්බ නම් තවත් මරු.
මුලතිව් පැත්තෙ ගිය ඒවත් දාපංකො.ඒව එෆ්බී දැක්කෙත් නෑ![]()


Thanks for share , i was there long time ago
මරණ පරීක්ෂන වාර්තාව තාම ආවේ නෑ බං![]()

මම හිතුවේ වාහනේක වැදිලා මරිලවත් ද කියලා.. එහෙම උනා නම් චප්ප වෙලා තියේවි මු..මේ දවස් වල ආදායම් මට්ටමක් නෑ ට්රැවල් කරන්න..ඒ නිසා ඉන්නව ඔහේ..ඕකත් ඔය ගිය අවුරුද්දේ ගිය එකක් ගෙදර අය එක්ක



මම හිතුවේ වාහනේක වැදිලා මරිලවත් ද කියලා.. එහෙම උනා නම් චප්ප වෙලා තියේවි මු..
![]()

අපේ Chamith_Cp
මට කලින් මුලතිව් ගිහින් තිබ්බා..මං ඉතිං උට කිවුවා ඒ පික්ස් වලින් ත්රෙඩ් එක දාන්න කියල..ඌ මේ ටිකේ ටිකක් බ්සී..ඌ දාවි මං හිතන්නේ..මගේ පික්ස් ටික මං අරකේ දාන්නම්කෝ...
විස්තර දාන්න තිබ්බ මං එතනින් ගත්ත පොත නැති උන් නැත්නම් ,..ශික්..පික්ස් ටිකෙන් හිත සනසව ගමු
+
Riverstone video is coming soon![]()

