හත්තිකුච්චිය~Haththikuchchi Viharaya

sudumalli2009

Well-known member
  • Jul 10, 2010
    12,050
    3,768
    113
    මුහුද පැත්තේ..
    සුපිරියි ආදී...
    11.gif
    11.gif

    කාලෙකට පස්සේ උබගෙන් ට්‍රැවල් ත්‍රෙඩ් එකක් දැක්කේ...
    එල එල ස්තුතියි මචන් අපි එක්ක බෙදා ගත්තට... :):):)

    පව් බන් අර පූස් පැටියා:(:( කොහොමද බන් ඌ මැරිලා තියෙන්නේ..???:nerd::nerd:
     
    cspmaxx

    Well-known member
  • Feb 12, 2007
    12,622
    1,354
    113
    42
    පැය 3.5 කලියෙන්
    තවත් පට්ටම ට්‍රෙඩ් එකක් කඩියෝ :yes::yes:
    පින්තූර ටික නම් මැක්සා:D විස්තර ටිකත් තිබ්බ නම් තවත් මරු.
    මුලතිව් පැත්තෙ ගිය ඒවත් දාපංකො.ඒව එෆ්බී දැක්කෙත් නෑ :oo:
     
    jkadithya

    Member
    Mar 22, 2007
    14,811
    1,473
    0
    ~ElaKiri Traveler~
    සුපිරියි ආදී...
    11.gif
    11.gif

    කාලෙකට පස්සේ උබගෙන් ට්‍රැවල් ත්‍රෙඩ් එකක් දැක්කේ...
    එල එල ස්තුතියි මචන් අපි එක්ක බෙදා ගත්තට... :):):)

    පව් බන් අර පූස් පැටියා:(:( කොහොමද බන් ඌ මැරිලා තියෙන්නේ..???:nerd::nerd:

    මරණ පරීක්ෂන වාර්තාව තාම ආවේ නෑ බං :(

    මේ දවස් වල ආදායම් මට්ටමක් නෑ ට්‍රැවල් කරන්න..ඒ නිසා ඉන්නව ඔහේ..ඕකත් ඔය ගිය අවුරුද්දේ ගිය එකක් ගෙදර අය එක්ක
     
    jkadithya

    Member
    Mar 22, 2007
    14,811
    1,473
    0
    ~ElaKiri Traveler~
    තවත් පට්ටම ට්‍රෙඩ් එකක් කඩියෝ :yes::yes:
    පින්තූර ටික නම් මැක්සා:D විස්තර ටිකත් තිබ්බ නම් තවත් මරු.
    මුලතිව් පැත්තෙ ගිය ඒවත් දාපංකො.ඒව එෆ්බී දැක්කෙත් නෑ :oo:

    අපේ Chamith_Cp
    මට කලින් මුලතිව් ගිහින් තිබ්බා..මං ඉතිං උට කිවුවා ඒ පික්ස් වලින් ත්‍රෙඩ් එක දාන්න කියල..ඌ මේ ටිකේ ටිකක් බ්සී..ඌ දාවි මං හිතන්නේ..මගේ පික්ස් ටික මං අරකේ දාන්නම්කෝ...
    විස්තර දාන්න තිබ්බ මං එතනින් ගත්ත පොත නැති උන් නැත්නම් ,..ශික්..පික්ස් ටිකෙන් හිත සනසව ගමු
    :)

    +

    Riverstone video is coming soon ;)
     
    Last edited:

    sudumalli2009

    Well-known member
  • Jul 10, 2010
    12,050
    3,768
    113
    මුහුද පැත්තේ..
    මරණ පරීක්ෂන වාර්තාව තාම ආවේ නෑ බං :(
    :P:P මම හිතුවේ වාහනේක වැදිලා මරිලවත් ද කියලා.. එහෙම උනා නම් චප්ප වෙලා තියේවි මු..
    මේ දවස් වල ආදායම් මට්ටමක් නෑ ට්‍රැවල් කරන්න..ඒ නිසා ඉන්නව ඔහේ..ඕකත් ඔය ගිය අවුරුද්දේ ගිය එකක් ගෙදර අය එක්ක
    :sorry::sorry::sorry:
     
    jkadithya

    Member
    Mar 22, 2007
    14,811
    1,473
    0
    ~ElaKiri Traveler~
    :P:P මම හිතුවේ වාහනේක වැදිලා මරිලවත් ද කියලා.. එහෙම උනා නම් චප්ප වෙලා තියේවි මු..

    :sorry::sorry::sorry:

    නෑ බං මැරිල හිට්යේ ඇතුලේදි..වාහනේකට නෙවේ..

    සයිනයිඩ් එකක් කාලද කොහෙද :P
     
    elaz :D:D