ෂා නියමයි ඈ...
තවත් සංචාරයක් නේහ්...
නියමයි.. ස්තුතියි බෙදා හදාගත්තට..

පූස් ත්‍රස්තවාදියෙක් ද දන්නේ නෑ..නෑ බං මැරිල හිට්යේ ඇතුලේදි..වාහනේකට නෙවේ..
සයිනයිඩ් එකක් කාලද කොහෙද![]()

එහෙමනම් ශුවර් එකට උබ එනවා දැකල තමා සයිනයිට් කන්න ඇත්තේ..






පූස් ත්‍රස්තවාදියෙක් ද දන්නේ නෑ..එහෙමනම් ශුවර් එකට උබ එනවා දැකල තමා සයිනයිට් කන්න ඇත්තේ..
![]()

ආ..කවුද දන්නේ අර වලහා එද්දි නිදාගෙන හිටිය මිනිහ වගේ ඇඩ් එකක් දුන්නද කියල![]()
එවුවා කියන්න බෑ.. දැන් කාලේ පුසෙක්වත් ශුවර් කරන්න බැනේ..



ආ..එවුවා කියන්න බෑ.. දැන් කාලේ පුසෙක්වත් ශුවර් කරන්න බැනේ..
![]()

කලු පූසා;12007967 said:keli ekathu karala heduwath last pic eka fatta
