How to choose a camera .

geethq

Well-known member
  • Sep 17, 2006
    49,949
    3,213
    113
    ~ඤාව්~
    matacho
    geethq man gawa sx 20is ekak thibba masa 6n motherboard pichchuna :( mata eka theggak hamba wecha ekak dubai walin warrenty ganna dubai arinna kiwa , man ithin athin salli wiyadam karan kohomada oka dubai arinne ? ana eka pethaka , passe hoyala beluwama oka common ledaklu powershot wala :eek: den un e lede harigassagenada danne ne , ekai man oya cam eka katawath recomand karanna baya :baffled:
    hariyatama picchila thiyenne mona part ekada mokadda kiyala dannawada?
    ebay eke thiyenawa replacement parts ubata wade goda daganna puluwan wei :D
     
    88gee

    Well-known member
  • May 11, 2008
    8,077
    826
    113
    hariyatama picchila thiyenne mona part ekada mokadda kiyala dannawada?
    ebay eke thiyenawa replacement parts ubata wade goda daganna puluwan wei :D

    ehema danne ne chennai wala thiyena canon service center eken kiwwe mulu board ekma daana one ekata INR 7000K lkr 16k withara yanwa , unma kiwa ehema karana eka therumak ne aluthen camera ekak gannna eka eeta wada hondai kiyala . anima e camera eka colours harima dull samahara welawaa over saturated , apita manually control karanna chance adui , aduma tharame lens eka manually zoom karannwath be :( manual focus ne . ithin man hadanna uthsayakwath gathe ne . e athin fuji bridge camera wala manual soom n focus dema thiyenwa
     
    ela_eluwa120

    Member
    Apr 23, 2009
    17,654
    691
    0
    Beaver Land
    FinePix F770EXR / F775EXR එක ගැන තමයි අයිඩීයා එක පහල උනේ
    මචන් මේවල අමතර ලෙන්ස් ෆික්ස් කරන්න පුළුවන්ද බන්.මෙතෙක් කල් පාවිච්චි කලේ 3.2 පික්ස්ලස් කැම් එකක්
    ඒක ෆෝන් එකේ එක මචන් මේ පාර එකක් ගන්න සල්ලි ලෑස්ති කරගෙන ඉන්නෙ ඩුබායි වලින් තියෙනව නම් තාත්තට කියලා ගෙන්න ගන්න පුළුවන් වෙයි මචෝ
    .කොහොමත් ඒජන්ට්ල ළග ඩබල් ප්‍රයිස් තමයි.පසු කලීන නඩත්තුවකදි උන්ව වැදගත් උනොත් එහෙම

    http://www.flickr.com/photos/pushpad/

    mama gahapu ekak dekak pics;)

    http://www.flickr.com/photos/pushpad/6187815433/sizes/m/in/photostream/

    meka coooll:cool::cool:;)
     
    ela_eluwa120

    Member
    Apr 23, 2009
    17,654
    691
    0
    Beaver Land
    මචන් උඹට හඳේ හරි වෙන ග්‍රහලෝක වල හරි පින්තූර ගන්න ඕනෙ නම් විකල්ප කීපයක් තියෙනව
    1) පළවෙනි එක තමා ගොඩක් වියදන් කරල powerful digital telescope එකක් අරගන්න එක , ඒක computer එකකට සම්බන්ද කරල හරි in built ම හරි photo ගන්න පුළුවන්
    2) DSLR camera එකක් + හොද super telephoto lens එකක් සහ Teleconverter lens එකක් අරන් ඒකෙන් photo ගන්න එක , ඒකත් පළවෙනි එක තරන්ම වියදම් :rofl:
    3) Bridge (super zoom) camera එකක් අරගෙන photo ගන්න එක, බොහොම ලාබයි , මට මේ පහල තියෙන පොටෝ ටික ගන්න ඔය කැමරාවට ගියෙ 30000 වගේ තමයි ( US වලින් ගත්ත එකක් නිසා ගාන තව අඩු උනා)
    මමත් හරි ආසයි ඔය සබ්ජක්ට් එකට , මමත් ලගදිම DSLR එකක් සහ අර lens එහෙම අරන් වැඩේට බහින්න ඉන්නෙ , හඳ අරන් මදි නෙ , බ්‍රහස්පතී, සෙනසුරු වගේ ග්‍රහලෝක උනත් ටිකක් හරි පැහැදිලිව ගන්න පුළුවන් වෙන විදියට වැඩේ කරගන්න බලනව. :D

    මම ගත්ත හඳේ photo
    a1.jpg

    a2.jpg

    a4.jpg

    a3.jpg

    මචං පූසා මට ලොකු ටෙලෙස්කෝප් එකක් ගන්න දැනට අවශ්‍යතාවයක් නෑ...මට තියන ප්‍රශ්නෙ මචං
    මම ටෙලෙස්කෝප් එකෙන් ඇහෙන් බැලුවම හද එහෙම පැහැදිලිව detailed ව පේනවා..නමුත් ටෙලෙස්කෝප් එකට
    කැමරා එක තියලා හදේ පිංතූර ගත්තම එච්චර detailed නෑ...
    මම adapters අරවා මෙව්වා යූස් කරේ නෑ...ඒවා යූස් කරොත් හරි යයිද

    උඹ කියපු 2 ඔප්ෂන් එක මට තේරුනේ නෑ..උඹ කියන්නෙ කැමරාවයි ලෙන්ස් එකයි වෙන වෙනම ගන්න ඕන කියලද

    Bridge (super zoom) camera කියන්නෙ මොනාද
    සාමාන්‍ය ඩිජිටල් කැමරාවකින් ඒක වෙනස්වෙන්නෙ කවර අංගයන්ගෙන්ද...කියලා පොඩ්ඩක් විස්තර කරන්න පුලුවන්ද මචං
    මචං උඹ 30000 කිව්වෙ ඩොලර් වලින් ද?? එව්වා එච්චර ගනන්ද බන්:shocked:
     
    රුපියල් 30000 බන් :eek:
    මේව DSLR වලට වඩා ගණන් අඩු සහ අපි එදිනෙදා සාමාන්‍යයෙන් පාවිච්චි කරන point and shoot camera වලට වඩා ගණන් වැඩි කැමරා ජාතියක්. නිකන් high end point and shoot camera එකක් වගේ.
    මේවයි විශේෂත්වෙ තමා ලොකු සූමින් පවර් එකක් තියෙන එක , DSLR වගේ ලෙන්ස් එක මාරු කරන්න බෑ , ඒත් ලොකූ පරාසෙක පොටෝ ගන්න පුළුවන් ලෙන්ස් එකක් focal length eka 24 ~1000mm විතර වෙනකන් පරාසයක් තියෙනව.

    උඹ දුරේක්ශෙට තියල එහෙම ගන්නව නම් ebay එකේ එහෙම ඒකට කෑලි තියෙනව අඩුවට, කැමර එකයි ටෙලෙස්කෝප් එකේ ඇහැ තියල බලන තැනයි සෙට් කරගන්න. , නැත්නම් ගොඩක් අය කරන්නෙ කැමර එක වෙනුවට වෙබ් කැම් එක ටෙලෙස්කෝප් එකට හයි කරන එක. නෙට් එකේ ආටිකල් ඇති astrophotography ගන උනන්දුවක් තියෙනවනම් වැඩිපුර කියවපන් :D
     
    ela_eluwa120

    Member
    Apr 23, 2009
    17,654
    691
    0
    Beaver Land
    රුපියල් 30000 බන් :eek:
    මේව DSLR වලට වඩා ගණන් අඩු සහ අපි එදිනෙදා සාමාන්‍යයෙන් පාවිච්චි කරන point and shoot camera වලට වඩා ගණන් වැඩි කැමරා ජාතියක්. නිකන් high end point and shoot camera එකක් වගේ.

    point and shoot kiwwe normal compact digitl cameras da:confused:
     
    ela_eluwa120

    Member
    Apr 23, 2009
    17,654
    691
    0
    Beaver Land
    රුපියල් 30000 බන් :eek:
    මේව DSLR වලට වඩා ගණන් අඩු සහ අපි එදිනෙදා සාමාන්‍යයෙන් පාවිච්චි කරන point and shoot camera වලට වඩා ගණන් වැඩි කැමරා ජාතියක්. නිකන් high end point and shoot camera එකක් වගේ.
    මේවයි විශේෂත්වෙ තමා ලොකු සූමින් පවර් එකක් තියෙන එක , DSLR වගේ ලෙන්ස් එක මාරු කරන්න බෑ , ඒත් ලොකූ පරාසෙක පොටෝ ගන්න පුළුවන් ලෙන්ස් එකක් focal length eka 24 ~1000mm විතර වෙනකන් පරාසයක් තියෙනව.

    machan...uba oya moon pics gaththa camera eka mokakda..:D
     
    ela_eluwa120

    Member
    Apr 23, 2009
    17,654
    691
    0
    Beaver Land
    උඹ දුරේක්ශෙට තියල එහෙම ගන්නව නම් ebay එකේ එහෙම ඒකට කෑලි තියෙනව අඩුවට, කැමර එකයි ටෙලෙස්කෝප් එකේ ඇහැ තියල බලන තැනයි සෙට් කරගන්න. , නැත්නම් ගොඩක් අය කරන්නෙ කැමර එක වෙනුවට වෙබ් කැම් එක ටෙලෙස්කෝප් එකට හයි කරන එක. නෙට් එකේ ආටිකල් ඇති astrophotography ගන උනන්දුවක් තියෙනවනම් වැඩිපුර කියවපන් :D

    thx for info machan.......I will check it.සිරාවට මට වෙබ් කැම් එක සම්පූර්ණයෙන්ම අමතක වුනා
    ඒක හොද අදහසක්...:):)
    කැමර් එක eyepiece එක ගාවට තියලා ෆොටෝ ගන්න කොට අත හෙලවෙන නිසා
    ෆොටෝ එක මෙව්වා මෙව්වා වෙනවා:baffled:
     
    geethq

    Well-known member
  • Sep 17, 2006
    49,949
    3,213
    113
    ~ඤාව්~
    thx for info machan.......I will check it.සිරාවට මට වෙබ් කැම් එක සම්පූර්ණයෙන්ම අමතක වුනා
    ඒක හොද අදහසක්...:):)
    කැමර් එක eyepiece එක ගාවට තියලා ෆොටෝ ගන්න කොට අත හෙලවෙන නිසා
    ෆොටෝ එක මෙව්වා මෙව්වා වෙනවා:baffled:
    ehema helawenatuwa hondata focus karala ganna puluwan gadget ebay eke thiyenawa machan balapan ewa godak camera walata universal
    ow eyepiece ekata web cam eka or kelinma cam eka set karala gattama quality godak wadi , web cam eka honda quality ekak nam godak hondai :D