නයන හෙට්ටිආරච්චි යනු පිස්සෙක්ද?

coder

Active member
  • Oct 22, 2009
    457
    127
    43
    Unknown
    අඩෝ මම අවා කෝ ඔරියෝ අල්ලන්නේ නැද්ද? අනේ බන් උබල උබලම කෙලගන්නෙපා බන්.ඔරියෝ දෙන්නා හිනාවෙනවා ඇති..
     

    Mr.Truth

    Member
    Jan 30, 2012
    26,941
    1,713
    0
    Heaven with Angels
    අඩෝ මම අවා කෝ ඔරියෝ අල්ලන්නේ නැද්ද? අනේ බන් උබල උබලම කෙලගන්නෙපා බන්.ඔරියෝ දෙන්නා හිනාවෙනවා ඇති..

    onna math awa.
    ko ara mage ori deiya.
    man passport iruwa deiya apiwa padinchi koranawa kiwwa nisa.
    ko deiyoooooooooooooo......
     

    coder

    Active member
  • Oct 22, 2009
    457
    127
    43
    Unknown
    onna math awa.
    ko ara mage ori deiya.
    man passport iruwa deiya apiwa padinchi koranawa kiwwa nisa.
    ko deiyoooooooooooooo......

    අනේ ඔරියා නෑ බන් මට එපා වෙලා තියෙන්නේ........................
     

    mudalihami

    Banned
    Dec 27, 2011
    396
    58
    0
    සිංහල දේශය
    අපේ ගමේ ලොකු හාමුදුරුවො නැති වුනාට පස්සේ පොඩි හාමුදුරුවො තමයි නායක සාදු වුනේ.හරිම ලස්සන පංසලක්.නමුත් අද ගමේ ඉන්න වැදගත් අය, බුද්ධිමත් අය,අවංක මිනිස්සු ගමේ පංසලට යන්නේ නෑ.වර්ජනය කරනවා.ඒ ගමේ මිනිස්සු බණ ශාලාවක් හදන්න එකතු කරපු සල්ලි වලින් පොඩි සාදු අලුත්ම කාරෙකක් අරගෙන.
    අනිත් එක මේ සාදු නිතරම වැන්දැඹු කාන්තාවන්ගේ, ස්වාමියා ‍රැකියා සඳහා රට ගිය කාන්තාවන්ගේ නිවාස වලට වඩිනවා.පංසලට හම්බවෙන දේවල් මේ කාන්තාවන්ට හොරෙන් දෙනවා. අනිත් එක එක පාරක් මහ රෑ කලිසමක් ඇදගෙන එහෙම කාන්තාවකගේ නිවසකට ගිහින් හොඳටම ගුටි කෑවා. මොන තරම් ලැජ්ජාවක්ද?
    ගිහියන් කරන වැඩ ,චීවරයන් කරන්න යන එක අමන කමක් නේද? සල්ලි වලට අපිටත් වඩා ගිජුයි.අපි දෙන අට පිටිකර එක ආපහු විකුනලා සල්ලි තමයි හොයන්නේ.එක එක පාට සිවුරු අඳින්නේ.
    අසාර්තක උත්සාහයක්
     

    mudalihami

    Banned
    Dec 27, 2011
    396
    58
    0
    සිංහල දේශය
    බුදු දහමේ දූෂිත තැන් පෙන්වාදෙන කොට, සාදුලාගේ වැරදි පෙන්වා දෙන කොට මෙතන ඇවිල්ලා කුනුහරුප කියන්නේ සාදුලාට වැල පත්තර, වැල ‍ෆිල්ම්ස්,අරක්කු හොරෙන් ගිහින් දෙන පුක් බෞද්ධයන් කියලා ඔරියන්තුමා කියපු කතාව සම්පූර්න ඇත්තක්.
    අසාර්තක උත්සාහයක්
     

    mudalihami

    Banned
    Dec 27, 2011
    396
    58
    0
    සිංහල දේශය
    අද අම්මලා තාත්තලාට එයාලගේ ඇහට කනට පේන දියනිය, එහෙම නැත්නම් ඔයාලට ඔයලගේ නංගිලාව පංසලේ දහම් පාසල් වලට යවන්න බැරි තත්වයක් උදාවෙලා තියෙන්නේ.මේ දහම් පාසල් වලට යන ගෑනු ලමයි එක්ක පොඩි සාදුලා සෑහෙන්න ප්‍රමාණයක් යාලු වීමට උත්සහ දරන බවට තොරතුරු කොතරම් ගම් වල තියෙනවද?
    අසාර්තක උත්සාහයක්