ෆොන්සේකාද මේ?

migaramk

Well-known member
  • Jul 4, 2007
    22,458
    3,275
    113
    https://www.facebook.com/Migaramk.Exclusive
    හරි ඉතිඇයි එහෙම කරන්නේ නැත්තේ
    ඔච්චර සිම්පල් නම්
    මොනවා උනත් ඒ කියන වචන දෙක තුනට උඹලට හරියට රිදිලා වගේ
    (දැන් වාදෙකට එන්නේ නැහැ කියපු මිනිහ ඇයි මේ එන්නේ )
    :lol::lol:

    කම්මැලි කමට උඹව පොඩ්ඩක් ඇවිස්සුවා,:rofl:
    දැන් අනිත් අයත් බෑන් වෙලානේ:(
     

    jannuse

    Well-known member
  • Feb 10, 2007
    2,908
    410
    83
    Australia
    umbalata generalge muna nathi oppu karranna bari photo dala general cleaning duty kiyanna puluwan.... eth wena ekek general a/c room eke innawa kiwwama piliganna baa...... mara porawal thama umbala! :baffled:

    Ithin oya kiyana AC room eke photo ekak dapanko ban apitath balanna, moo na nati ekak unath kamak na, etakota api piligannawa :lol:
     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,262
    5,596
    113
    Blob Storage
    www.37innovate.com
    ඉතින් මිනිහ ඇපලෝ යන්නේ මහින්ද නිසා නෙවයි
    අධිකරණයෙන් බන්ධනාගාර කොමසාරිස්ට අදාල නියෝග දීල තියන නිසා
    නොදන්නා මගුල් කියවන්න එපා
    :lol::lol::lol:


    ඇපලෝ නෙවෙයි බන් නවලෝකෙටද කොහෙද එන්නෙ
    සරත් ෆොන්සේක අනිත් සිර කාරයො එක්ක නෙවෙයි විශේෂ සිර මැදිරියක ඉන්නෙ.ඒක ඇත්ත මාත් පිළිගන්නවා.ඉන්න සිර මැදිරිය ගැන නම් දන්නෙ නෑ.නරා විදියට ඉන්නව කියල නම් පේන්නෙ නෑ.දැන්ම නිදහස් කරන එකකුත් නෑ වගේ පේන්නෙ නම්
     

    BEN TANNYSON

    Well-known member
  • Dec 19, 2009
    12,459
    377
    83
    උබේ වයර් මාරු වෙලාද බන්
    උබ කොහොමද හරියටම කියන්නේ මේ ෆොන්සේකා කියලා
     

    Mr Dilshan

    Well-known member
  • Jun 16, 2007
    5,439
    759
    113
    කම්මැලි කමට උඹව පොඩ්ඩක් ඇවිස්සුවා,:rofl:
    දැන් අනිත් අයත් බෑන් වෙලානේ:(

    :lol::lol::lol::lol:
    ලැජ්ජා නැතිකම rep ගානටත් වඩා ලොකුයිලු:P:P:P:P:P:P:P:P:P:P:P:P:P:P:P:P:P:P:P:P:P:P:P:P:P:P
     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,262
    5,596
    113
    Blob Storage
    www.37innovate.com
    418429_2805120126326_1208331060_32249057_498630508_n.jpg

    මේ ෆොන්සේක නෙවෙයි ඒක නම් විශ්වාසයි
    කරුණාකරල බොරු නිවුස් දාන්න එපා සහෝදරයා
     

    Mr Dilshan

    Well-known member
  • Jun 16, 2007
    5,439
    759
    113
    :yes: mudukku wala ayage hati thama eka. nathnam ponseka wage kalawaddek

    එහෙනම් හර්ද සාක්ෂියක් එකියල එකක් තියනවනම් කන්නාඩියක් ඉස්සරහට ගිහින් හොඳම මුඩුක්කු බල්ලෙක්ව බලාගනින් මල්ලියේ
    :lol::lol:
     

    DjSunimal

    Well-known member
  • Jun 23, 2011
    3,888
    346
    83
    මේ ෆොන්සේක නෙවෙයි ඒක නම් විශ්වාසයි
    කරුණාකරල බොරු නිවුස් දාන්න එපා සහෝදරයා

    :yes: meka ponsekata anukampawa ganna ponsekage aya hadala dapu ekak
     

    Mr Dilshan

    Well-known member
  • Jun 16, 2007
    5,439
    759
    113
    රෙප් ගත්තේ දේශපාලනයෙන් නෙමෙයි පුතේ, ඕකෙන් කැපුන ටික තිබ්බානම් දැන් රෙප් 10000ත් පැනලා:lol:

    කවුද ඉතින් ඔයාගේ rep ගැන ඇහුවේ:lol:
     

    jannuse

    Well-known member
  • Feb 10, 2007
    2,908
    410
    83
    Australia
    රෙප් ගත්තේ දේශපාලනයෙන් නෙමෙයි පුතේ, ඕකෙන් කැපුන ටික තිබ්බානම් දැන් රෙප් 10000ත් පැනලා:lol:

    Ube Rep keruwawa api nodannawe... :P
    Ponz of REP .... !!
     
    • Like
    Reactions: urajdrlk