ෆොන්සේකාද මේ?

Chathurangaabey

Well-known member
  • Oct 14, 2006
    3,150
    114
    63
    තාම බෙඩ්
    418429_2805120126326_1208331060_32249057_498630508_n.jpg



    පක්ෂ පාට අපිට වැඩක් නෑ...මේත් රට ජාතිය ආගම බේරා ගත් උදාර සෙන්පතියෙක්...
    මචන් මම චන්දෙ දුන්නේ වැඩ කලේ මහින්දට ඇත්ත...එත මෙහෙම ඒවා දකිනකොට එපා වෙනවා...බන්..පපුව කඩන වැටුන... මේක ඇත්තක්ද බොරුවක්ද දන්නේ නැ...මුණු පොතේ තිබ්බේ... කඳුලුත් අව බන් ඇස් දෙකට...

    http://www.elakiri.com/forum/showthread.php?t=1337509
     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,262
    5,596
    113
    Blob Storage
    www.37innovate.com
    මේ ෆොන්සේකා නෙවෙයි බන්. මේක 2008 දි පත්තරේක ගිය පින්තුරයක්. මේ තියෙන්නෙ ඔරිජිනල් පින්තුරෙ, පත්තරෙත් එක්ක:






    පත්තරේ ලින්ක් එක මෙන්න:
    http://sundaytimes.lk/080113/Plus/plus0001.html
    Ekane Kiwwe:yes::yes:
     

    dimuthmike

    Well-known member
  • Jan 26, 2010
    15,730
    9,407
    113
    මේ ෆොන්සේකා නෙවෙයි බන්. මේක 2008 දි පත්තරේක ගිය පින්තුරයක්. මේ තියෙන්නෙ ඔරිජිනල් පින්තුරෙ, පත්තරෙත් එක්ක:






    පත්තරේ ලින්ක් එක මෙන්න:
    http://sundaytimes.lk/080113/Plus/plus0001.html


    sf ta aguwrawa karanne boru news meke dana unma thamai.
     

    pass word

    Member
    Nov 5, 2011
    74
    12
    0
    මචන් උඹට එහෙම දැනුනේ උඹ මනුස්සයෙක් නිසයි,
    ගුණමකු කෙලෙහිගුනයක් නැති කටුකන බලු හැත්තට මේවා දකිනකොට මාරම සතුටුයි
    දැන් උන් මෙතනට ඇවිත් කියන දේවල් ටික
    1) ෆොන්සේකා මහත්තය වැරද්දක් කරා
    2)රට පාවල දුන්න
    3)සමව ඉල්ලුවානම් ඉවරනේ
    4) ඇයි ෆොන්සේකා නිදහස් කරගන්නේ නැත්තේ උඹල ඌ හිරේ ඉන්නවට කැමතියි නේ
    මේ ටිකයි තව ලිස්ට් එකක් දැම්මහැකි
    උබ කොච්චර පන්දිතකන් කිව්වත් උබ හිතන ආණ්ඩුව නම් එන්නේ නැතෝ උබ හැමදාම ඔතන තමා ඔටුවෝ :no::no::no::no::no::no::no::no::no::no:
     

    JavaSE

    Active member
  • Nov 16, 2011
    488
    38
    28
    උබ කොච්චර පන්දිතකන් කිව්වත් උබ හිතන ආණ්ඩුව නම් එන්නේ නැතෝ උබ හැමදාම ඔතන තමා ඔටුවෝ :no::no::no::no::no::no::no::no::no::no:

    :yes:

    munta sada lida pamani
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    :lol::lol::lol: යකෝ මේක පුදුම වැඩක්නෙ,මට මාර බයක් තියෙන්නෙ ෆොන්සේකගෙ ගෝලයො ටික. :lol::lol::lol:
    ‍මම මේ තෙර්ඩ් එකේ එකක් වත් පෝස්ටි කරල නැ,ඒත් මුන් මට බැනල ටැග් නමි දාල :lol::lol::lol:
    අපත ගෝලයො ටිකක් :P:P:P:lol:
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    නෑ බන්, මෑන්ස් ඉන්නේ AC කරපු රූම් එකක, TV එකකුත් තියෙනවා ගාඩ් එකට වෙනම දෙන්නෙක් දාලා ඉන්නවා.
    පෙරඩ් වලටයි අනිත් ඒවටයි ඌ යන්නේ නෑ

    ඒකෙන් ෆොන්සේකා ඒහේ හොදට ඉන්නව,ඒකනේ සමාව ගන්නෙත් නැත්තෙ :yes::yes:
    ඔන්න දුකක් විදිනවනමි තමයි සමාව ගන්ඩ හිතෙන්නෙ. :yes: තේරුනේ දැන් තමයි :lol:
     
    • Like
    Reactions: shanefarcry

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    :growl::frown: උඹේ ලැජ්ජා නහරේ කපලද බං......?? :rolleyes: රට වෙනුවෙන් ජීවිතේ පවා නැති වෙන්න ගිය මිනිහෙක්ට "ඌ" කියලා කියන්න තරම්......?? :growl::frown::angry:

    :P:P:P අමිමෝ "ඌ" කියන්ඩ හොද නැ පලයල්ල බන් යන්ඩ :P:P:rofl: අමතක කරන්ඩ එපා ඔය මනුස්සයටම සමිබන්ධන් එක්ක හොර ‍ගිවිසුමි ගහල රට පාවල දුන්න කියන දේ :P
     

    chathupatiya

    Well-known member
  • Sep 9, 2007
    10,577
    3,118
    113
    ලොකෙන් උතුම් රටේ
    නෑ බන්, මෑන්ස් ඉන්නේ AC කරපු රූම් එකක, TV එකකුත් තියෙනවා ගාඩ් එකට වෙනම දෙන්නෙක් දාලා ඉන්නවා.
    පෙරඩ් වලටයි අනිත් ඒවටයි යන්නේ නෑ

    "ඌ" කියන්නේ කව්ද බන්:growl::growl::growl:
     

    Epic Madness

    Banned
    Jan 2, 2012
    1,139
    124
    0
    here when you fight with each other Muslims invade ur lands.
    now they are asking for a separate Muslim administration unit in Eastern Province.
    so stop fighting and work as a group.


    * Sri Lanka Muslim Congress proposes a separate Muslim administration unit
    Thu, Feb 2, 2012, 09:47 am SL Time, ColomboPage News Desk, Sri Lanka.

    Feb 02, Colombo: Secretary of Sri Lanka's major Muslim party Sri Lanka Muslim Congress (SLMC) Hassan Ali says his party will ask for a separate Muslim administrative unit in the Eastern Province.

    According to Hassan Ali, this unit should be established uniting Muslim dominated areas including Trincomalee, Batticaloa, Pattuvil, Sammanthurai and Kalmunai Pradeshiya Sabhas and other Muslim areas in the Province.

    The politician further said that the government should go beyond the 13th Amendment to the Constitution for power devolution and police and land powers should be given to the power devolution units.

    Sri Lanka Muslim Congress Secretary said that his party was ready to discuss with the government and also ready to participate in the All Party Conference summoned by the President.
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    me SF nemey machanla...mokada kiyanavanam,, my bro work karanne oya Prison eke.(Velikada) SF va oya vage deval valata ganne lu....mama kivve mama danna de..eka nisa REP kepimen valakinna

    :yes::yes: ඒකෙන් ෆොන්සේකා කූල් එකේ ඇතුලට වෙලා ඉන්නව,ගෝලයො පිස්සු කෙලිනව. :P
     

    Srilankan1

    Well-known member
  • May 14, 2008
    14,437
    13,145
    113
    ලංකාවේ අපේ ලංකාව
    :P:P:P අමිමෝ "ඌ" කියන්ඩ හොද නැ පලයල්ල බන් යන්ඩ :P:P:rofl: අමතක කරන්ඩ එපා ඔය මනුස්සයටම සමිබන්ධන් එක්ක හොර ‍ගිවිසුමි ගහල රට පාවල දුන්න කියන දේ :P

    උඹයි උඹේ හොර ගිවිසුමයි. උඹ ළඟ නැද්ද ඔය ගිවිසුමේ ෆොටෝ කොපියක්? අල්මාරිය අස්සේ දාලා උදේ හවහ දුම් අල්ල අල්ල ඇති නේද ඕකට? :lol:
     

    chathupatiya

    Well-known member
  • Sep 9, 2007
    10,577
    3,118
    113
    ලොකෙන් උතුම් රටේ
    :lol::lol: ඔක තේරැමි ගන්ඩ බැරිද :lol::P
    තේරුම් ගන්න තිබුනා මමත් කිසිම මනුස්ස කමක් දන්නේ නැති රාජ පස්ස ලෙවකන එකෙක් උනා නම්. මොකද රාජ පස්ස මහත්තයා තුරුම්පු ටිකට රජ සැප දිලා රට ජාතිය වෙනුවෙන් යුද්ධ කරපු ෆොන්සේකා මහත්තයව හිර කරලා තියෙන්නේ ෆොන්සේකා මහත්තයට බයේ මිසක් වෙන දේකට නෙමෙයි, උබලගේ රාජ පස්ස මහත්තයා ඔච්චර බය නැත්තන් නිදහස් කරන්න පුළුවන්නේ, ඇයි ඉල්ලනකන් බලගෙන ඉන්නේ. වරදක් නොකර සමාව ඉල්ලුවොත් වරදක් කලා වෙනවා, එකයි ඉල්ලන්නේ නැත්තේ, ස්ත්‍රී දූෂකයන්ටයි, කුඩුකාරයන්ටයි, මිනීමරුවන්ටයි සමාව දෙන්නේ පැනලා, රාජ පස්ස ලෙවක උන්ට එක නීතියක් අනිත් අයට තව නීතියක්, අපි කියන්නේ එකයි, අපිට දේශපාලනය වැඩක් නැහැ, අපි කියන්නේ රාජ පස්ස ලෙවකන අය හැර සමස්ත ශ්‍රී ලාංකිකයන්ගෙම රණවිරුවට කරලා තියෙන අසාධාරණය ගැන විතරයි,

    දැන් උබලට සියට බරගානක චන්ද ප්‍රතිශතය තියෙනවනම් බය වෙන්න දෙයක් නැහැනේ ෆොන්සේකා මහත්තයා එලියට ආවත් උබලට පරදින්න වෙන්නේ නැහැනේ, ඇයි මහිනද මහත්තයා බය ෆොන්සේකා මහත්තයව එලියට දාන්න, මහින්ද මහත්තයා දන්නවා එලියට දැම්මොත් එයා අනිවාර්යෙන්ම පරදිනවා කියලා, අන්න එකයි එලියට නොදා ඉන්නේ,