ෆොන්සේකාද මේ?

erozan

Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    උඹයි උඹේ හොර ගිවිසුමයි. උඹ ළඟ නැද්ද ඔය ගිවිසුමේ ෆොටෝ කොපියක්? අල්මාරිය අස්සේ දාලා උදේ හවහ දුම් අල්ල අල්ල ඇති නේද ඕකට? :lol:

    :yes::yes::yes: තියෙනවා විකිලික්ස් වල ගියපු එකේ එක.
    උදේ හවස දුම් අල්ලන්ඩම වැඩේනේ,සැහෙන වටින දෙයක්.
    ඕක පෙන්නපු ගමන් ෆොන්සේකා ඉවරයි.
    හොරට ගහපු ගිවිසුම එලියට එද්දී කොහොමද :cool::cool:
     
    chathupatiya

    Well-known member
  • Sep 9, 2007
    10,577
    3,118
    113
    ලොකෙන් උතුම් රටේ
    418429_2805120126326_1208331060_32249057_498630508_n.jpg

    පක්ෂ පාට අපිට වැඩක් නෑ...මේත් රට ජාතිය ආගම බේරා ගත් උදාර සෙන්පතියෙක්...
    මචන් මම චන්දෙ දුන්නේ වැඩ කලේ මහින්දට ඇත්ත...එත මෙහෙම ඒවා දකිනකොට එපා වෙනවා...බන්..පපුව කඩන වැටුන... මේක ඇත්තක්ද බොරුවක්ද දන්නේ නැ...මුණු පොතේ තිබ්බේ... කඳුලුත් අව බන් ඇස් දෙකට...

    මම හිතන්නේ ඔය ෆොන්සේකා මහත්තයා නෙමෙයි, හැබැයි එයාට අනිකුත් සිරකරුවන්ට ඉන්න සිද්ධ වෙනවා කියලා මට මතකයි පවුලේ නාලිකාවෙන් දවසක් කිව්ව, පවුලේ නාලිකාව කවදාවත් බොරු කියන්නේ නැහැනේ,
     
    Srilankan1

    Well-known member
  • May 14, 2008
    14,437
    13,145
    113
    ලංකාවේ අපේ ලංකාව
    තේරුම් ගන්න තිබුනා මමත් කිසිම මනුස්ස කමක් දන්නේ නැති රාජ පස්ස ලෙවකන එකෙක් උනා නම්. මොකද රාජ පස්ස මහත්තයා තුරුම්පු ටිකට රජ සැප දිලා රට ජාතිය වෙනුවෙන් යුද්ධ කරපු ෆොන්සේකා මහත්තයව හිර කරලා තියෙන්නේ ෆොන්සේකා මහත්තයට බයේ මිසක් වෙන දේකට නෙමෙයි, උබලගේ රාජ පස්ස මහත්තයා ඔච්චර බය නැත්තන් නිදහස් කරන්න පුළුවන්නේ, ඇයි ඉල්ලනකන් බලගෙන ඉන්නේ. වරදක් නොකර සමාව ඉල්ලුවොත් වරදක් කලා වෙනවා, එකයි ඉල්ලන්නේ නැත්තේ, ස්ත්‍රී දූෂකයන්ටයි, කුඩුකාරයන්ටයි, මිනීමරුවන්ටයි සමාව දෙන්නේ පැනලා, රාජ පස්ස ලෙවක උන්ට එක නීතියක් අනිත් අයට තව නීතියක්, අපි කියන්නේ එකයි, අපිට දේශපාලනය වැඩක් නැහැ, අපි කියන්නේ රාජ පස්ස ලෙවකන අය හැර සමස්ත ශ්‍රී ලාංකිකයන්ගෙම රණවිරුවට කරලා තියෙන අසාධාරණය ගැන විතරයි,

    දැන් උබලට සියට බරගානක චන්ද ප්‍රතිශතය තියෙනවනම් බය වෙන්න දෙයක් නැහැනේ ෆොන්සේකා මහත්තයා එලියට ආවත් උබලට පරදින්න වෙන්නේ නැහැනේ, ඇයි මහිනද මහත්තයා බය ෆොන්සේකා මහත්තයව එලියට දාන්න, මහින්ද මහත්තයා දන්නවා එලියට දැම්මොත් එයා අනිවාර්යෙන්ම පරදිනවා කියලා, අන්න එකයි එලියට නොදා ඉන්නේ,

    අනිවාර්යෙන්. මහින්ද ෆොන්සේකාට ගූ බයයි. :rofl::rofl:
     
    Srilankan1

    Well-known member
  • May 14, 2008
    14,437
    13,145
    113
    ලංකාවේ අපේ ලංකාව
    :yes::yes::yes: තියෙනවා විකිලික්ස් වල ගියපු එකේ එක.
    උදේ හවස දුම් අල්ලන්ඩම වැඩේනේ,සැහෙන වටින දෙයක්.
    ඕක පෙන්නපු ගමන් ෆොන්සේකා ඉවරයි.
    හොරට ගහපු ගිවිසුම එලියට එද්දී කොහොමද :cool::cool:

    යකෝ මේක මාර කෙළියක්නේ. හොර ගිවිසුම් තියනවලු. එලියට දාන්න කිව්වම ෆොන්සේකා ඉවරලු. දැන් උම්බලටනේ ඕනේ ෆොන්සේකාව ඉවර කරන්න. ඉතින් මොකෝ නොකර ඉන්නේ? මොකටද බය? :confused::rolleyes:
     
    Mr Dilshan

    Well-known member
  • Jun 16, 2007
    5,439
    759
    113
    යකෝ මේක මාර කෙළියක්නේ. හොර ගිවිසුම් තියනවලු. එලියට දාන්න කිව්වම ෆොන්සේකා ඉවරලු. දැන් උම්බලටනේ ඕනේ ෆොන්සේකාව ඉවර කරන්න. ඉතින් මොකෝ නොකර ඉන්නේ? මොකටද බය? :confused::rolleyes:
    Itz special edition of that agreement only given for that ponz
    00020468.gif
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    තේරුම් ගන්න තිබුනා මමත් කිසිම මනුස්ස කමක් දන්නේ නැති රාජ පස්ස ලෙවකන එකෙක් උනා නම්. මොකද රාජ පස්ස මහත්තයා තුරුම්පු ටිකට රජ සැප දිලා රට ජාතිය වෙනුවෙන් යුද්ධ කරපු ෆොන්සේකා මහත්තයව හිර කරලා තියෙන්නේ ෆොන්සේකා මහත්තයට බයේ මිසක් වෙන දේකට නෙමෙයි, උබලගේ රාජ පස්ස මහත්තයා ඔච්චර බය නැත්තන් නිදහස් කරන්න පුළුවන්නේ, ඇයි ඉල්ලනකන් බලගෙන ඉන්නේ. වරදක් නොකර සමාව ඉල්ලුවොත් වරදක් කලා වෙනවා, එකයි ඉල්ලන්නේ නැත්තේ, ස්ත්‍රී දූෂකයන්ටයි, කුඩුකාරයන්ටයි, මිනීමරුවන්ටයි සමාව දෙන්නේ පැනලා, රාජ පස්ස ලෙවක උන්ට එක නීතියක් අනිත් අයට තව නීතියක්, අපි කියන්නේ එකයි, අපිට දේශපාලනය වැඩක් නැහැ, අපි කියන්නේ රාජ පස්ස ලෙවකන අය හැර සමස්ත ශ්‍රී ලාංකිකයන්ගෙම රණවිරුවට කරලා තියෙන අසාධාරණය ගැන විතරයි,

    දැන් උබලට සියට බරගානක චන්ද ප්‍රතිශතය තියෙනවනම් බය වෙන්න දෙයක් නැහැනේ ෆොන්සේකා මහත්තයා එලියට ආවත් උබලට පරදින්න වෙන්නේ නැහැනේ, ඇයි මහිනද මහත්තයා බය ෆොන්සේකා මහත්තයව එලියට දාන්න, මහින්ද මහත්තයා දන්නවා එලියට දැම්මොත් එයා අනිවාර්යෙන්ම පරදිනවා කියලා, අන්න එකයි එලියට නොදා ඉන්නේ,

    අනේ පලයන් බන් යන්ඩ,දිනයි ෆොන්සේකා චන්ද දෙමලු ඉන්න පැත්තෙන් නම්,:lol::lol::lol: සිංහල මිනිස්සු දෙයි චන්ද මෙන්න කියල .:P:P මතකනේ 2010 චන්ද සිතියම අන්න ඒ වගේම තමයි.එකේ කිසිම වෙනසක් නෑ.
    ඇත්ත රණවිරුවට කොහෙන්ද මචන් දෙමල කොටි ඩයස්පෝරාව සපෝට් කරේ ???? එත් ෆොන්සේකාට කොටි ඩයස්පෝරාව සපෝට්කරා.කොටි සපෝට් කරන්නේ කාටද කියල අමුතුවෙන් කියන්ඩ දෙයක් නෑ නේ,විලි ලැජ්ජයිනේ.
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    යකෝ මේක මාර කෙළියක්නේ. හොර ගිවිසුම් තියනවලු. එලියට දාන්න කිව්වම ෆොන්සේකා ඉවරලු. දැන් උම්බලටනේ ඕනේ ෆොන්සේකාව ඉවර කරන්න. ඉතින් මොකෝ නොකර ඉන්නේ? මොකටද බය? :confused::rolleyes:

    තුරුම්පු හංගල තියෙන්නේ,අපිට ඕනේ වෙලාවට ගහනවා,දැන්ම තුරුම්පු විසිකරන්ද ඕනේ කියල පෙන්නේ නෑ ,මේ යන විදිහට නම් කවදාවත් ඕනේ වෙන්නේ නැතිවෙයි වගේ.අනික විකිලික්ස් වල ගියාට පස්සේ අයෙ අමුතුවෙන් පෙන්නන්ඩ දෙයක් නැනේ. ඔන්න චන්දෙයක් වගේ කාලෙකට සහෙනට වටින දෙයක් :yes::yes: දෙන්ඩ පුළුවන් රම්පෙට පොරි හැලෙන්ඩ :lol:
     
    chathupatiya

    Well-known member
  • Sep 9, 2007
    10,577
    3,118
    113
    ලොකෙන් උතුම් රටේ
    අනේ පලයන් බන් යන්ඩ,දිනයි ෆොන්සේකා චන්ද දෙමලු ඉන්න පැත්තෙන් නම්,:lol::lol::lol: සිංහල මිනිස්සු දෙයි චන්ද මෙන්න කියල .:P:P මතකනේ 2010 චන්ද සිතියම අන්න ඒ වගේම තමයි.එකේ කිසිම වෙනසක් නෑ.
    ඇත්ත රණවිරුවට කොහෙන්ද මචන් දෙමල කොටි ඩයස්පෝරාව සපෝට් කරේ ???? එත් ෆොන්සේකාට කොටි ඩයස්පෝරාව සපෝට්කරා.කොටි සපෝට් කරන්නේ කාටද කියල අමුතුවෙන් කියන්ඩ දෙයක් නෑ නේ,විලි ලැජ්ජයිනේ.

    එතකොට ඇයි බන් උබලගේ මහිනද මහත්තය කොටි පැටව්න්ට කිරි දෙන්නේ. එතකොට ඒවා විලි ලැජ්ජ නැද්ද. උබ කතාවක් තියෙනවා අහලා තියෙනවද "දේවාලේ කපුවා දේවාලේ රුන්නට ගඳ නැහැයි" කියලා, අන්න ඒක තමයි මට කියන්න තියෙන්නේත් විලි ලැජ්ජයි අපිට, සිංහයන්ව කූඩු කරලා කොටියන්ට තව කිරි දීපන්, අපරදේ ප්‍රභාකරන්ව මැරුවේ, පනපිටින් ගෙනල්ලා අගමැති කරන්නයි තිබ්බේ, මම හිතන්නේ රටේ ඊලගට ඇගමැති වෙන්න හිටපු ප්‍රභාකරන්ව මරපු පලිය වෙන්නැති මහින්ද මහත්තයා ඔය ගන්නේ ෆොන්සේකා මහත්තයගෙන්, විලි ලැජ්ජයි තමයි,
     
    uaks desilva

    Member
    Jul 9, 2007
    198
    9
    0
    418429_2805120126326_1208331060_32249057_498630508_n.jpg

    පක්ෂ පාට අපිට වැඩක් නෑ...මේත් රට ජාතිය ආගම බේරා ගත් උදාර සෙන්පතියෙක්...
    මචන් මම චන්දෙ දුන්නේ වැඩ කලේ මහින්දට ඇත්ත...එත මෙහෙම ඒවා දකිනකොට එපා වෙනවා...බන්..පපුව කඩන වැටුන... මේක ඇත්තක්ද බොරුවක්ද දන්නේ නැ...මුණු පොතේ තිබ්බේ... කඳුලුත් අව බන් ඇස් දෙකට...

    kawru kalath mewa maha chater weda
     
    dimuthmike

    Well-known member
  • Jan 26, 2010
    15,730
    9,407
    113
    උඹයි උඹේ හොර ගිවිසුමයි. උඹ ළඟ නැද්ද ඔය ගිවිසුමේ ෆොටෝ කොපියක්? අල්මාරිය අස්සේ දාලා උදේ හවහ දුම් අල්ල අල්ල ඇති නේද ඕකට? :lol:

    u e kiwwa kathawenam podi aththak thiyenawa wage.:confused:

    Srilankan1

    Well-known member
  • May 14, 2008
    14,437
    13,145
    113
    ලංකාවේ අපේ ලංකාව
    තුරුම්පු හංගල තියෙන්නේ,අපිට ඕනේ වෙලාවට ගහනවා,දැන්ම තුරුම්පු විසිකරන්ද ඕනේ කියල පෙන්නේ නෑ ,මේ යන විදිහට නම් කවදාවත් ඕනේ වෙන්නේ නැතිවෙයි වගේ.අනික විකිලික්ස් වල ගියාට පස්සේ අයෙ අමුතුවෙන් පෙන්නන්ඩ දෙයක් නැනේ. ඔන්න චන්දෙයක් වගේ කාලෙකට සහෙනට වටින දෙයක් :yes::yes: දෙන්ඩ පුළුවන් රම්පෙට පොරි හැලෙන්ඩ :lol:

    අනේ උඹලා වගේ. අහන දේට නෙමේ උත්තර දෙන්නේ. දැන් ඒවා හන්ගලාලු. ඔව් මහින්දගේ අහවල් එකේ. බලාගෙන ඉඳපන් ඕවා උඹලටම බැක් ෆයර් වෙනකොට කාටද රම්පෙට පොරි හැලෙන්නේ කියලා. :rofl::rofl::rofl::rofl:
     
    Srilankan1

    Well-known member
  • May 14, 2008
    14,437
    13,145
    113
    ලංකාවේ අපේ ලංකාව
    එතකොට ඇයි බන් උබලගේ මහිනද මහත්තය කොටි පැටව්න්ට කිරි දෙන්නේ. එතකොට ඒවා විලි ලැජ්ජ නැද්ද. උබ කතාවක් තියෙනවා අහලා තියෙනවද "දේවාලේ කපුවා දේවාලේ රුන්නට ගඳ නැහැයි" කියලා, අන්න ඒක තමයි මට කියන්න තියෙන්නේත් විලි ලැජ්ජයි අපිට, සිංහයන්ව කූඩු කරලා කොටියන්ට තව කිරි දීපන්, අපරදේ ප්‍රභාකරන්ව මැරුවේ, පනපිටින් ගෙනල්ලා අගමැති කරන්නයි තිබ්බේ, මම හිතන්නේ රටේ ඊලගට ඇගමැති වෙන්න හිටපු ප්‍රභාකරන්ව මරපු පලිය වෙන්නැති මහින්ද මහත්තයා ඔය ගන්නේ ෆොන්සේකා මහත්තයගෙන්, විලි ලැජ්ජයි තමයි,

    දවසේ කතාව පැටියෝ. :):)
     
    DooA

    Well-known member
  • Jun 22, 2011
    5,202
    773
    113
    ආගිය අතක් නැත
    MEKA PONSEKA HIRE YANNATH KALIN GAHAPU PHOTO EKAK. METHANA PONSEKA NAHA. PONSEKAGE SUPER LUXURY KUDUWE ATTACH BATHROOM TV AC BUMPING METTA HAMA EKAKMA THIYENAWA. PONSEKA CLEANING DUTY YANNETH NAHA. MOKADA HAMADAMA NADU NISA PONSEKA HAMADAMA USAWI YANNA ONA. KUDUWE INNA DATA PONSEKA PAWU KIYALA DENNE PODI PODI WADA. EKATH NOKARA INNA EDATA PONSEKA HORA LEDAK ARAN NAWALOKE NURSELAWA BALANNA YANAWALU.

    PONSEKA kiwwe ubatada ? nathnam ube thaththata da ?
     
    Srilankan1

    Well-known member
  • May 14, 2008
    14,437
    13,145
    113
    ලංකාවේ අපේ ලංකාව
    කොටි සපෝට් කරන්නේ කාටද කියල අමුතුවෙන් කියන්ඩ දෙයක් නෑ නේ,විලි ලැජ්ජයිනේ.

    එහෙනම් ඉතින් මොන මගුලටද 2005 කොටි රනිල්ව දිනවන්න ඕනේ එකේ රනිල්ට චන්දෙ දාන්නේ නැතුව ඒවා වර්ජනය කරවලා මහින්දව දිනෙව්වේ?
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    u e kiwwa kathawenam podi aththak thiyenawa wage.:confused:

    :yes::yes::yes: අනිවාර්යෙන් අත්තක් තියෙනවා,බලපන් මචන් නිකන් ෆොන්සේකා නෙමෙයි මහකොටිය චන්දෙ ඉල්ලලා වගේ.:lol::lol: කොටිය ඊළමට ඉල්ලපු මුළු කොටසම ෆොන්සේකා දිනලා තියෙන හැටි. :lol: අනික හැමෝටම මතකයිනේ දෙමල ඩයස්පෝරාව ෆොන්සේකාට චන්දෙ දෙන්ඩ කියලත් කියුවේ නිවේදන නිකුත් කරලා,එක උනේ කොහොමද???? දෙමල කොටි ඩයස්පෝරාව ආතල් එකට කියුව නෙමේනේ,සම්බන්දන් -ෆොන්සේකා හොර ගිවිසුම නිසා වෙච්ච දෙයක ඒක.මොලේ කළදක් හරි තියෙනවනම් ඕක තේරෙනවා ඕනේ කෙනෙකුට. ගිවිසුම විකිලික්ස් වල ගියා මුන් කොහොමද නෑ කියන්නේ, (හැබැයි මුන් නෑ කියුවෙත් නෑ ,හැමෝටම සින් ඒක තේරිලා තියෙන්න :yes: )
    කොහොමද නැ කියන්නේ හොර ගිවිසුම විකිලික්ස් වල ගියාට පස්සේ.මුන් ලැජ්ජාවක් නැතුව දෙමළුන්ට කඩේ යනවා :P:P
     
    Last edited:

    netlife007

    Well-known member
  • Feb 10, 2008
    10,911
    2,371
    113
    Earth
    418429_2805120126326_1208331060_32249057_498630508_n.jpg

    පක්ෂ පාට අපිට වැඩක් නෑ...මේත් රට ජාතිය ආගම බේරා ගත් උදාර සෙන්පතියෙක්...
    මචන් මම චන්දෙ දුන්නේ වැඩ කලේ මහින්දට ඇත්ත...එත මෙහෙම ඒවා දකිනකොට එපා වෙනවා...බන්..පපුව කඩන වැටුන... මේක ඇත්තක්ද බොරුවක්ද දන්නේ නැ...මුණු පොතේ තිබ්බේ... කඳුලුත් අව බන් ඇස් දෙකට...

    SFව මොඩයාට ඇන්දුවේ රනිල්.....ඌට කීයාපන්......දැන් රනිල්ගේ සද්දයක් නැත.
     
    netlife007

    Well-known member
  • Feb 10, 2008
    10,911
    2,371
    113
    Earth
    :yes::yes::yes: අනිවාර්යෙන් අත්තක් තියෙනවා,බලපන් මචන් නිකන් ෆොන්සේකා නෙමෙයි මහකොටිය චන්දෙ ඉල්ලලා වගේ.කොටිය ඊළමට ඉල්ලපු මුළු කොටසම ෆොන්සේකා දිනලා තියෙන හැටි :lol: අනික හැමෝටම මතකයිනේ දෙමල ඩයස්පෝරාව ෆොන්සේකාට චන්දෙ දෙන්ඩ කියලත් කියුවේ නිවේදන නිකුත් කරලා,එක උනේ කොහොමද???? ඩයස්පෝරාව ආතල් එකට කියුව නෙමේනේ,සම්බන්දන් -ෆොන්සේකා හොර ගිවිසුම නිසා වෙච්ච දෙයක ඒක.මොලේ කළදක් හරි තියෙනවනම් ඕක තේරෙනවා ඕනේ කෙනෙකුට. ගිවිසුම විකිලික්ස් වල ගියා මුන් කොහොමද නෑ කියන්නේ (හැබැයි මුන් නෑ කියුවෙත් නෑ හැමෝටම සින් ඒක තේරිලා තියෙන්න :yes:)

    Very True......
     
    • Like
    Reactions: erozan