2012 පිටසක්වල ජීවීන්ගේ වසරයි.

Status
Not open for further replies.

OrionThuma

Well-known member
  • Jan 21, 2012
    3,841
    437
    83
    men-in-black-casting-call-open-audition-extras.jpg

    මෙතන ඉන්න මෙන් ඉන් බ්ලැක් චිත්‍රපටය නිර්මානය වීමට හේතුව, පිටසක්වල ජීවීන්ගේ තොරතුරු වසන් කිරීමට මෙන් ඉන් බ්ලැක්ලා කන්ඩයමක් බටහිර රටවල් නිර්මානය කර තිබීමයි.මේක අශ්‍රිතව තමයි හැදුවේ.නමුත් ඔයාලා දන්නේ මේ ‍ෆිල්ම් එක විතරයි.
    ආදි කාලයේ පිටසක්වල ජීවින් සමහර පිටසක්වල අත්දැකීම් තියෙන මිනිසුන් බය කිරීමට මෙන් ඉන් බ්ලැක්ලා පෘථිවියට එව්වා.මේ අයගේ හමත් තද කලුයි.අමුතු පෙනුමක් තියෙන්නේ.
     
    OrionThuma

    Well-known member
  • Jan 21, 2012
    3,841
    437
    83
    උඹට එහෙ යන්න පුලුවන්..ලංකාව පැත්තෙ තමා එන්න බැරි...:growl::growl:
    මම මේ කැමත්තෙන් එංගලන්තේ ඉන්නවා නෙවෙයි.පිටසක්වල ජීවින් ගේ ඉල්ලීම නිසා ඉන්නේ.මෙහේ helath care හෙල්ත් කෙයා, හොස්පිටල්ස් අන්තිමයි.ඩොකාලා ඉන්නේ ඉන්දියාවෙන්, පකිස්තානෙන්,අප්‍රිකාවෙන් ආපු හාල් පාරුවො.උන් දන්න බෙහෙත් එකක් නෑ.කිසිම බෙහෙතක් උන්ගෙන් ගන්න අමාරුයි.ඇන්ටි බයොටික්ස් ගන්නවා කියන්නේ රත්තරන් ගන්නවා වගේ.මෙහේ ඉන්න් ෆැමිලි දොස්තරලා ලඟට ගියාම දෙන්නේ වැරදි ප්‍රථිකාර. ඇත්තටම තුන්වැනි ලෝකයටත් අන්ත සෞඛ්‍යය සේවයක් තියෙන්නේ.ලංකාවේ ලෙඩක් හැදුනම බෙහෙත් ඕන ඒවා ලැබෙනවා.මෙහේ ඉන්ෆෙක්ෂන් එකක් හැදුනොත් හොඳටම කේස් වුනාම තමයි ඇන්ටි බයොටික් එකක් හම්බ වෙන්නේ.මම ලංකාවෙන් මෙහෙට වඩා හොඳ ප්‍රතිකාර ගන්න පුලුවන්.ධනවාදය කියන්නේ ලෝකෙන් අතුගාල දාන්න ඕනි එකක්.ඇමරිකාවේ සල්ලි නැති එවුන්ට ලෙඩ හැදුනම පැනඩෝල්වත් හම්බ වෙන්නේ නෑ.
    ඉන්දියාවෙන්, පක්කෙන්,අප්‍රිකාවෙන් බොරු කොලි‍ෆිකෙෂන් අරගෙන එංගලන්තෙට පැනපු හොර දොස්තරලා, දොස්තරියන් පිරිලා.ඒ මදිවට නැගෙනහිර යුරෝපීය රටවල් වලින් සල්ලි වලට මෙඩිකල් ඩිග්‍රී ගත්ත එවුනුත් පිරිල.ලෙඩක් හැදුනොත් ඉවරටම,ඉවරයි.
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,270
    5,599
    113
    Blob Storage
    www.37innovate.com
    men-in-black-casting-call-open-audition-extras.jpg

    මෙතන ඉන්න මෙන් ඉන් බ්ලැක් චිත්‍රපටය නිර්මානය වීමට හේතුව, පිටසක්වල ජීවීන්ගේ තොරතුරු වසන් කිරීමට මෙන් ඉන් බ්ලැක්ලා කන්ඩයමක් බටහිර රටවල් නිර්මානය කර තිබීමයි.මේක අශ්‍රිතව තමයි හැදුවේ.නමුත් ඔයාලා දන්නේ මේ ‍ෆිල්ම් එක විතරයි.
    ආදි කාලයේ පිටසක්වල ජීවින් සමහර පිටසක්වල අත්දැකීම් තියෙන මිනිසුන් බය කිරීමට මෙන් ඉන් බ්ලැක්ලා පෘථිවියට එව්වා.මේ අයගේ හමත් තද කලුයි.අමුතු පෙනුමක් තියෙන්නේ.
    Ehema Apu Ekek Thamai Ubata Erala Gihin Thiyenne Kiyala
    E Anuwa Sanatha Wenawa
    :lol::P
     
    lobster

    Banned
  • Jul 19, 2011
    61
    6
    8
    මචන් ඔය පිටසක්වල ජීවින් ඇවිල්ල මේ ඉන්න ලෝකේ පාලනය කරන පල් හොර වේසිග බල්ලන්ගෙන් පෘථිවියේ පාලනය බාරගෙන ලෝකය බේරලා දෙන්න කියන්න.එහෙම බැරිනම් වෝ ස්ටාර්ෂිප් එකක් එවලා මුලු earth ball එකම nuke කරලා දාන්න කියන්න.අපිට මේ අපායේ ඉඳලා ඇතිවෙලා.
     
    OrionThuma

    Well-known member
  • Jan 21, 2012
    3,841
    437
    83
    මේ වසර තුල පෘථිවි වාසින්ගේ යම්කිසි බ්‍රේන් වොෂ් එකක් කරනවා.ඉස්ලාම් භක්තිකයන්ගේ ෆුල් බ්‍රේන් වොෂ් එකක් කරනවා.මේක මගින් ඔයාලගේ ආගම්වාදය,ජාතිවාදය සහ බෙදුම් වාදි විෂබීජ තාක්ෂනය තුලින් ඔයාලගේ මොලයෙන් අයින් කරනවා.ඊට පස්සේ තමයි නව යුගය වෙත ඔයාලව බාර ගන්නේ.
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,270
    5,599
    113
    Blob Storage
    www.37innovate.com
    මේ වසර තුල පෘථිවි වාසින්ගේ යම්කිසි බ්‍රේන් වොෂ් එකක් කරනවා.ඉස්ලාම් භක්තිකයන්ගේ ෆුල් බ්‍රේන් වොෂ් එකක් කරනවා.මේක මගින් ඔයාලගේ ආගම්වාදය,ජාතිවාදය සහ බෙදුම් වාදි විෂබීජ තාක්ෂනය තුලින් ඔයාලගේ මොලයෙන් අයින් කරනවා.ඊට පස්සේ තමයි නව යුගය වෙත ඔයාලව බාර ගන්නේ.
    ඊට කලින් අපි උඹේ ෆුල් බොඩි වොශ් එකක් කරනව
    ඉන්ටනල් ඇන්ඩ් අවුට් සයිඩ් එකේ
     
    ROMid

    Member
    May 5, 2011
    2,240
    107
    0
    Moratuwa & Dehiwala
    අහෝ පිටසක්වල නියමුවානනි:lol:(අනේ මගේ පුක):P
    පොඩි ප්‍රශ්නයක් තියෙනවා අහන්නද??

    පිට සක්වලින් හොට් ගර්ල්ස්ලත් එනවද??:rofl::P:P:P
     
    OrionThuma

    Well-known member
  • Jan 21, 2012
    3,841
    437
    83
    අද ලොව පුරා සුප්‍රකට පුද්ගලයන් පිලිකා රෝගවලට ගොදුරු වෙලා තියෙනවා.මේක පිටසක්වල ජීවින්ගේ බලපෑම නිසා සිදුවෙන එකක්.මේක ගැන විශාල යමක් මම දන්නවා.නමුත් මේක මට හෙලි කිරීමට වරම් නැත.
     
    OrionThuma

    Well-known member
  • Jan 21, 2012
    3,841
    437
    83
    2012 වසර තුල පිටසක්වල ජීවින් ආවේ නැත්නම් තනි පුකකට විතරක් නෙවෙයි, සියලූම මානවයන්ගේ පුකවල් වලට රෙවන යුගයක් එනවා. තව වසර 20කින් ජනගනය බිලියන 12ක් වෙනවා.අන්න එතකොට සීමිත සම්පත් වලට ධනවතුන් සහ බහුතර දුගියන් අතර දරුණු සටනක් ඇති වෙනවා.පෘථිවිය ෂොම්බි වෙනවා.

    zombies.jpg
     
    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    අද ලොව පුරා සුප්‍රකට පුද්ගලයන් පිලිකා රෝගවලට ගොදුරු වෙලා තියෙනවා.මේක පිටසක්වල ජීවින්ගේ බලපෑම නිසා සිදුවෙන එකක්.මේක ගැන විශාල යමක් මම දන්නවා.නමුත් මේක මට හෙලි කිරීමට වරම් නැත.

    umba adada ban danne suprakata pudgalayanta pilika hadenawa kiyala.... umbata aliens la meeta kalin oka kiwwe nadda? ai ban umba ape loke news balala comment karrnae.... alienlata news danaganna barida?
     
    33000W

    Member
    අද ලොව පුරා සුප්‍රකට පුද්ගලයන් පිලිකා රෝගවලට ගොදුරු වෙලා තියෙනවා.මේක පිටසක්වල ජීවින්ගේ බලපෑම නිසා සිදුවෙන එකක්.මේක ගැන විශාල යමක් මම දන්නවා.නමුත් මේක මට හෙලි කිරීමට වරම් නැත.

    පුළුවන්නම් මුට පිළිකාවක් හදල පෙන්නපන්. එතකොට පිළිගන්නම්.
     
    Status
    Not open for further replies.