සිංහල මිනිස්සු සහ මුස්ලිම් මිනිසා....
සිංහල මිනිස්සු සහ මුස්ලිම් මිනිසා....
ඔන්න මු ආයිත් ආව කියල මුණ කළු කරගන්න කට්ටිය වෙනුවෙන් තමය් මේක ලියන්න ඕනේ කියල හිතුවේ... මම මුස්ලිම් ජාතිකයෙක් කියල කලින්ම කිව්වනේ..

හරි අද මම අලුතෙන් මොනවද කියන්න හදන්නේ කියලද බලන්නේ?? ඇය් ඔච්චර හදිස්සි?? මාතෘකාව බැලුවම හදිස්සි වෙන්නේතුවම බැනේ...

මම මගේ ජීවිතේ වෙච්ච වැදගත් සිදුවීම් දෙකක් ගැන කියන්න හදන්නේ.. හරි එකට ඇය් මේ වගේ මාතෘකාවක් දැම්මේ කියලනම් ඔයගොල්ලෝ කල්පනා කරන්නේ මේ සිදුවීම් දෙකටම සම්බන්ද වෙන්නේ සිංහල කොල්ලෙකුය් සිංහල කෙල්ලෙකුය්...
ඉස්සෙල්ලම මම මගේ ආදර කතාව ඉදලා පටන් ගන්නම්..

. මගේ එකම සහ පළවැනි ආදරේ කතාව පටන ගන්නේ සිංහල කෙල්ලෙක් සමගය්... 

මේ ආදර කතාවත් එළකිරි එකේ දාපු අනිත් ආදර කතාවල් වගේ ටිකක් දිග එකක්.. ඒගෙන විස්තර කරලා ලියනවනම් එකටම කියල වෙනම Thread එකක් දාන්න වෙය්.. ( එත් ඉතින් මට ඉල්ලීමක් අවොත් මම මගේ ආදර කතාව ලියල වෙනම ත්රෙරඩ් එකක් දාන්නම් )මොකද මේක අවුරුදු 7 ක ඉතිහාසයක් තියෙන ආදර කතාවක්..... හැබෙය් මම මෙතන කතාකරන්න ආපු මාතෘකාව මේක නෙමෙය්.. එත් මගේ ආදර කතාවගෙන පොඩි විස්තරයක් දෙන්නම්..
මම ඉස්සෙල්ලම එයාව දකිනකොට මට අවුරුදු 16 ය් .. හැම කොල්ලෙක්ම කියනවා වගේ ඉතින් මට කියන්න පුළුවන් මගේ කෙල්ල දෙවතාවියෙක් (Angel) කියලය්.. එයා මෙහෙමය් අරමය් කියල...

එත් ඇත්තටම් එය ගොඩක් ලස්සනය්.. ඔක්කොටම වඩා එයාගේ පාට... අම්මෝ ... කියල වැඩක් නැ.. මම මෙහම කියන කොට කව්රුවත් ලේ රත් කරගන්න එපා..... මොකද මම දන්නවනේ ඉතින් මුස්ලිම් කෙල්ලෙක් සිංහල කොල්ලෙක් එක්ක යාලුවෙනෙකට සමහර මුස්ලිම් කට්ටිය කැමති නැ වගේම සිංහල කෙල්ලෙක් එක්ක මුස්ලිම් කොල්ලෙක් යාලු වෙනේකටත් සමහර සිංහල කොල්ලෝ කැමති නැනේ.. එත් එක සමහර අය විතරය්... මොකද මගේ ආදරේට උදව් කරපු සිංහල කට්ටිය ඕන තරම් ඉන්නවා... මගේ ආදරේ නිසා දුක් වෙච්ච වෙලාවේ මගේ ලගම ඉදලා උදව් කරපු සිංහල යාළුවො ගොඩක් ඉන්නවා... හරි ඒවා දැන් වැඩක් නැ.. කොහමහරි මම එයාව දෙකල අවුරුදු 5 ට පස්සේ එයත් එක්ක යාලු උනා... එත් මේ අවුරුදු 5 ඇතුලේ අපි දෙන්නගෙම ජීවිතේ ගොඩක් වෙනස්කම් සිද්ද උන... එක දිග කතාවක්...

කොහමරි එයත් එක්ක යාලු උනාට පස්සේ තමය් මගේ ජීවිතේටම අලුත් එළියක් ආවේ..

. මම හිතන්නේ නැ එය තරම් මගේ ජීවිතේට වෙන කෙල්ලෙක් හරියය් කියල... අපි දෙන්න අතර පුදුම ගැලපීමක් තිබුන... හරි දැන් මම කියන්න ඕනේ මම එයාට ආදරේ කරේ වෙන කව්රුවත් කියල නෙමෙය්.. මේ රට මුස්ලිම් රටක් කරන්න ඕනේ කියල බලාපොරුත්තුවෙන් නෙමෙය්... මම එයට ගොඩක් ආදරේ කරනවා... මම එයාව තමය් කසාද බදින්නෙත්... මම එයාගේ නම මගේ කකුලේ හදුන්කුරු පාවිච්චි කරලා කොටගෙනත් තියෙනවා.. එක ඉතින් මගේ සමහර මුස්ලිම් යාලුවොත් දන්නවා.... මම මේ රචනාව ලියන දවස උදෙත් එයාව ක්ලාස් එකට ලගට එරවල තමය් ආවේ... හරි දැන් මාතෘකාවට එමු... මගේ ජීවිතේ ලොකුම තැන ගන්නේ මේ සිංහල කෙල්ල.. මම මගේ කෙල්ල වෙනුවෙන් මගේ ජීවිතේම දීල ඉවරය්.. එයා උනත් එහෙමය්..
එහෙම උන කියල අපි දෙන්න අතරේ ආගම වත් බාශාවත් ජාතියවත් බාදකයක් උනේ නැ...

මගේ ජීවිතේ වෙච්ච අනිත් ලොකුම සිදුවීම තමය් මට ජොබ් එක හම්බ වෙච්ච එක... මම හදා වෙඩුනේ කොළඹට පිටපලතක සිංහල මිනිස්සු බහුතරය් ජීවත් වෙන ප්ර දේශයක... අපේ ගෙවල් ලග තිබිච්ච මුස්ලිම් ඉස්කෝලෙට තමය් මම ගියේ... ඒ නිසා මට සිංහල කොල්ලන්ගේ ආශ්රියවත් කොළඹ මිනිස්සුන්ගේ ආශ්රියවත් තිබුනේ නැ... කොහමහරි මම අපේ ඉස්කෝලේ උසස් පෙළ කරලා ඉවර වෙලා ගෙදර කට්ටියගේ ඕනෑකමට මම සිමා ( cima ) කරන්න පටන් ගත්තා.. මෙන්න මේ අවස්ථාවේදී තමය් සිංහල කොල්ලන්ගේ ආශ්ර යක් මට හම්බුනේ... අපේ ක්ලාස් එකේ හිටය අනුෂ්ක කියල කොල්ලෙක්.. උ නම් හරිම හොද පොරක්... එත් උත් එක්ක ඉස්සෙල්ල මගේ එච්චර යාළුකමක් තිබුනේ නැ.. උටත් මම කතාකරන බාසවවත් ආගමවත් කිසිම ප්ර ශ්නය වෙලා තිබුනේ නැ... කොහමහරි මම කලින් කලින් මගේ ( EXAM ) ටික ඉවරකරගත්ත.. ඒ නිසා මට අනුෂ්කත් එක්ක ආශ්රලය කරන්න එච්චර කාලයක් හම්බුනේ නැ.. කොහමහරි මට ආරංචි උනා අරයා ලංකාවේ තියෙන ලොකුම ගනකදිකාරී ආයතනයකට ( AUDIT FIRM) බැදුන කියල... කොහමරි අවුරුද්දකට පස්සේ වෙන යාලුවක්ගේ මගින් අනුශ්කට සමබ්න්ද වෙලා ඒ ගනකදිකාරී ආයතනයට මමත් සම්බන්ද උනා.. එතැනදී උ මගේ හොදම ෆිට් එක උනා.. මට ඒ ජොබ් එක හම්බුනේ අනුෂ්ක නිසා.. මම මේක කිව්වේ මට ඒ ජොබ් හම්බුනු නිසා තමය් මම අද හොද ජොබ් එකක ඉන්නේ... අනුෂ්ක එදා මගේ ආගමවත් ජාතියවත් බලලා තිබුනොත් මම අද මේ තත්වයට වඩා වෙනස් තත්වයකට ඉන්න තිබුන... අරු බැලුවේ මමත් උ වගේම මනුස්සයෙක් කියනඑක...

හරි අපි දැන් එළකිරි එකට මේවා සම්බන්ද වෙන්නේ කොහමද කියල බලමු.. අපි දකිනවා දවසකට එලකිරි එකේ අඩුමගානේ ත්රෙමඩ් 5 ක් වත් වෙටෙනවා ඉස්ලාම් ආගමටය් මුස්ලිම් මිනිස්සුන්ටය් එකෙක දේවල් කියල.. කොහේදෝ පිටරට වල වෙච්ච දේවල් දාල මෙහෙ ඉන්න මිනිස්සුන්ට මඩ ගහනවා..
එහෙම කරන අයගේ චේතනවල් දෙකක් තියෙනවා...
1. රේප් + ගන්නෙක
2. මුස්ලිම් මිනිස්සු එක්ක තියෙන වෛරය...
රේප් ගන්න ඒ වගේ ත්රෙිඩ් දාන කට්ටිය ගැන කතාකරල තේරුමක් නැ.. අපි දෙවැනි වර්ගයේ මිනිස්ස්සු ගෙන කතාකරමු..
එක්කෙනෙක් අනිත් එක්කෙනෙක් එක්ක තරහ වෙනවනම් හේතුවක් තියෙන්න ඕනෙනේ .. එත් මට පෙන විදිහටනම් මෙතන ඉන්න සමහර කට්ටි තරහ අරන් ඉන්නේ හෙමෝම තරහය් ඒ නිසා මමත් තරහය් කියන මතේ...
මම ඔයගොල්ලන්ගෙන් සරල ප්රශ්න වගයක් අහන්නම්...

1. ඔයගොල්ලෝ ඇත්ත ජීවිතෙත් මුස්ලිම් මිනිස්සු එක්ක මේ විදිහටද හැසිරෙන්නේ??
2. ඔයගොල්ලන්ට මුස්ලිම් යාළුවො කව්රුවත් ම නැද්ද ??
3. නැත්තම් එළිපිට හිනාවෙලා ඇතුලෙන් ක්රෝදයෙන්ද මුස්ලිම් මිනිහෙක්ව බලන්නේ??
4. එහෙනම් ඇය් එහෙම මුනවල් දෙකක් පෙන්නන්නේ?? ඇය් ඒ කේන්තිය එළිපිට පෙන්නන්නේ නැත්තේ??
5. මුස්ලිම් මිනිහෙක් පාර යනකොට වෙලාව මොකක්ද කියල ඇහුවත් අනිත් පෙත්ත බලාගෙන යනවද??
6. එළකිරි එකේ එහෙම ජාතිවාදය පෙන්නන්නේ ඔයගොල්ලන්ගේ ඇත්ත අනන්ය්තාවය කව්රුවත් දන්නේ නැති නිසාද?? එහෙම කරනවානම් එක හිතේ තියෙන කහට කම නිසා නෙමෙය් ද ??
මගේ පළවැනි ත්රෙනඩ් එකට ගොඩක් සිංහල යාළුවො සුබ පැතුවා... ඒ වගේම බැනුම් ඇහුවත් එක්ක සමහර කට්ටියගෙන්...

මට තව දෙයක් කියන්න තියෙනවා... මේකත් දිග මාතෘකාවක්.. මේකටත් වෙනම ත්රේඩ් එකක් දැම්මොත් තමය් හොද... දැන් අපේ රටේ අවුරුදු 30 ක යුද්දයක් තිබුනනේ.. එකෙන් මොකක්ද උනේ ගොඩක ජීවිතේ අපිට නැති උනා... අපේ සහෝදර සහෝදරියෝ අපිට නැති උනා... අපි අවුරුදු 30 කින් සංවර්දනයෙන් ආපස්සට ගිය.... ඒ යුද්ද එන්න හේතුව දෙමල මිනිස්සු ඒගොල්ලන්ට ආසදරනය්ක් උනා කියල හිතපු නිසා කියල කියමුකෝ... ඒ වගේම මුස්ලිම් මිනිස්සුත් හිතල ආයුද කණ්ඩායමක් ඇති උනොත් තවත් යුද්දයක් ලංකාවේ පටන ගනී.. යුද්දයක් පටන් ගන්නෙක ලේසිය්.. එත් යද්ද නිසා එන ප්රටතිපල කොච්ච්ච්ර දුරට මේ රටේ මිනිස්සුන්ට බලපායදා ?? ඇත්තටම රටට ආදරේ නම් රට සංවර්දන කරනෙකට නේද අපි සහබාගි වෙන්න නේද ඕනේ ?? තීරණේ ඔබේ අතේ...