තේරුම් ගන්න තිබුනා මමත් කිසිම මනුස්ස කමක් දන්නේ නැති රාජ පස්ස ලෙවකන එකෙක් උනා නම්. මොකද රාජ පස්ස මහත්තයා තුරුම්පු ටිකට රජ සැප දිලා රට ජාතිය වෙනුවෙන් යුද්ධ කරපු ෆොන්සේකා මහත්තයව හිර කරලා තියෙන්නේ ෆොන්සේකා මහත්තයට බයේ මිසක් වෙන දේකට නෙමෙයි, උබලගේ රාජ පස්ස මහත්තයා ඔච්චර බය නැත්තන් නිදහස් කරන්න පුළුවන්නේ, ඇයි ඉල්ලනකන් බලගෙන ඉන්නේ. වරදක් නොකර සමාව ඉල්ලුවොත් වරදක් කලා වෙනවා, එකයි ඉල්ලන්නේ නැත්තේ, ස්ත්රී දූෂකයන්ටයි, කුඩුකාරයන්ටයි, මිනීමරුවන්ටයි සමාව දෙන්නේ පැනලා, රාජ පස්ස ලෙවක උන්ට එක නීතියක් අනිත් අයට තව නීතියක්, අපි කියන්නේ එකයි, අපිට දේශපාලනය වැඩක් නැහැ, අපි කියන්නේ රාජ පස්ස ලෙවකන අය හැර සමස්ත ශ්රී ලාංකිකයන්ගෙම රණවිරුවට කරලා තියෙන අසාධාරණය ගැන විතරයි,
දැන් උබලට සියට බරගානක චන්ද ප්රතිශතය තියෙනවනම් බය වෙන්න දෙයක් නැහැනේ ෆොන්සේකා මහත්තයා එලියට ආවත් උබලට පරදින්න වෙන්නේ නැහැනේ, ඇයි මහිනද මහත්තයා බය ෆොන්සේකා මහත්තයව එලියට දාන්න, මහින්ද මහත්තයා දන්නවා එලියට දැම්මොත් එයා අනිවාර්යෙන්ම පරදිනවා කියලා, අන්න එකයි එලියට නොදා ඉන්නේ,




















