ෆොන්සේකාද මේ?

gora

Well-known member
  • Jul 25, 2007
    3,179
    328
    83
    අනේ මන්දා !
    තේරුම් ගන්න තිබුනා මමත් කිසිම මනුස්ස කමක් දන්නේ නැති රාජ පස්ස ලෙවකන එකෙක් උනා නම්. මොකද රාජ පස්ස මහත්තයා තුරුම්පු ටිකට රජ සැප දිලා රට ජාතිය වෙනුවෙන් යුද්ධ කරපු ෆොන්සේකා මහත්තයව හිර කරලා තියෙන්නේ ෆොන්සේකා මහත්තයට බයේ මිසක් වෙන දේකට නෙමෙයි, උබලගේ රාජ පස්ස මහත්තයා ඔච්චර බය නැත්තන් නිදහස් කරන්න පුළුවන්නේ, ඇයි ඉල්ලනකන් බලගෙන ඉන්නේ. වරදක් නොකර සමාව ඉල්ලුවොත් වරදක් කලා වෙනවා, එකයි ඉල්ලන්නේ නැත්තේ, ස්ත්‍රී දූෂකයන්ටයි, කුඩුකාරයන්ටයි, මිනීමරුවන්ටයි සමාව දෙන්නේ පැනලා, රාජ පස්ස ලෙවක උන්ට එක නීතියක් අනිත් අයට තව නීතියක්, අපි කියන්නේ එකයි, අපිට දේශපාලනය වැඩක් නැහැ, අපි කියන්නේ රාජ පස්ස ලෙවකන අය හැර සමස්ත ශ්‍රී ලාංකිකයන්ගෙම රණවිරුවට කරලා තියෙන අසාධාරණය ගැන විතරයි,

    දැන් උබලට සියට බරගානක චන්ද ප්‍රතිශතය තියෙනවනම් බය වෙන්න දෙයක් නැහැනේ ෆොන්සේකා මහත්තයා එලියට ආවත් උබලට පරදින්න වෙන්නේ නැහැනේ, ඇයි මහිනද මහත්තයා බය ෆොන්සේකා මහත්තයව එලියට දාන්න, මහින්ද මහත්තයා දන්නවා එලියට දැම්මොත් එයා අනිවාර්යෙන්ම පරදිනවා කියලා, අන්න එකයි එලියට නොදා ඉන්නේ,

    :yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes:;)
     
    Srilankan1

    Well-known member
  • May 14, 2008
    14,437
    13,145
    113
    ලංකාවේ අපේ ලංකාව
    මේ තියෙන්නෙ ෆොන්සේකට දෙමෙල්ලු ටික යුතුකමි ඉටුකරල තියෙන හැටි :lol::lol:
    අපේ මෝඩයොත් දෙමලුන්ට කඩේ යනව :P:P

    අපිට මතකයිනේ මහින්ද දෙමළ මිනිස්සු බාගන්න UN එකට ගිහින් දෙමලෙන් කතා කරේ. කෝවිල් වල එහෙට මෙහෙට කැරකි කැරකි හිටියේ. ඒවා හොඳයිද උඹලට? :P
     
    chathupatiya

    Well-known member
  • Sep 9, 2007
    10,577
    3,118
    113
    ලොකෙන් උතුම් රටේ
    අනේ විකාර කියවන්නේ නැතුව පලයන් බන් යන්ඩ.රටේ විපක්ෂ නායකයට ප්‍රතිපල පිලිගන්නවා,ඒ ඇති.උබගේ විකාර කතා නම් තියෙනවා,උබ විපක්ෂ නායකයාටත් වැඩිය දන්නවනේ.:lol::lol::lol:
    99%
    ඕනේ නැ 50% ගත්තම ඇති :)

    ඔච්චර කෑගහන්න දෙයක් නැහැ, මහින්ද මහත්තයා කොටි පැටවුන්ට කිරි පොවන එක හරිද වැරදිද කියලා කියපන් බලන්න.

    කව්ද බන් ඔය විපක්ෂනායක, රනිල් මහත්තයද, ඒයා මොනවද දන්නෙ එයා දන්නේ කොල්ලන්ට කොම්පියුටර දෙන්නයි, බෙස්ලට් දෙන්නයි, මාල දෙන්නයි විතරයි, යකො මට දේශපාලන පක්ෂයක් නැහැ, මම වැඩ කරන්නේ මගේ හිතට එකගව, හරි මොකක්ද ? වැරදි මොකක්ද ? සාධාරණ මොකක්ද ? අසාධාරණ මොකක්ද ? කියලා මම හොදට අඳුනනවා, උබලා වගේ රාජ පස්ස ලෙවකන්නේ නැහැ, හොද නම් හොදයි, වැරදිනම් මොකා කලත් වැරදී,
     
    chathupatiya

    Well-known member
  • Sep 9, 2007
    10,577
    3,118
    113
    ලොකෙන් උතුම් රටේ
    ane palayan ban baila nokia... umbalata ridena judgement dunnama neethaya wal wedila kiyanawa... umbala kamathi judgement dunnama neethiya hodai.....

    ai yako... ape rate neethiya gana saka nan oka mullinna kiwwe... kata wahagena hitiyanan iwaraine! :baffled:

    එතකොට මිනීමරුවන්ව සිංගප්පූර් යවන්නේ, එතනින් ගියාම ස්ත්‍රී දුෂකයන්ට සමාව දෙන්නේ, ගැහැණු කන්‍යාවන් කරන්නේ උබගේ නීති ගරුක රටේද ? උබලා බත් කන හරක්ද කොහේද ? උබලා දන්නේ එහෙයි මහ රජ එහෙයි මහ රජ අසියාවේ ආශ්චරයකි කියන්න විතරයි,

    මෙන්න තියෙනවා උබලා ඔය කියන නීතිහරුක රටේ තියෙන නීතිය.

    TG2412AT.jpg
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    අපිට මතකයිනේ මහින්ද දෙමළ මිනිස්සු බාගන්න UN එකට ගිහින් දෙමලෙන් කතා කරේ. කෝවිල් වල එහෙට මෙහෙට කැරකි කැරකි හිටියේ. ඒවා හොඳයිද උඹලට? :P

    දෙමලින් කතා කරන එකයි, කොටි සමිබන්ධන් එක්ක හොර ගිවිසුමි ගහනවයි කියන්නෙ දෙකක්. :lol::lol: ෆොන්සේකා දෙමලින් කතා කරල, කෝවිල් වල එහෙට මෙහෙට කැරකි කැරකි හිටියනමි අපිට අවුලක් නැ,ඒත‍් ෆොන්සේකා එතනින් නතර වෙන්නෙ නතුව, කොටින්ට රට පාවල දෙන්ඩ හොර ගවිසුමි ගහපු එකයි අවුල :yes::P
     
    Srilankan1

    Well-known member
  • May 14, 2008
    14,437
    13,145
    113
    ලංකාවේ අපේ ලංකාව
    දෙමලින් කතා කරන එකයි, කොටි සමිබන්ධන් එක්ක හොර ගිවිසුමි ගහනවයි කියන්නෙ දෙකක්. :lol::lol: ෆොන්සේකා දෙමලින් කතා කරල, කෝවිල් වල එහෙට මෙහෙට කැරකි කැරකි හිටියනමි අපිට අවුලක් නැ,ඒත‍් ෆොන්සේකා එතනින් නතර වෙන්නෙ නතුව, කොටින්ට රට පාවල දෙන්ඩ හොර ගවිසුමි ගහපු එකයි අවුල :yes::P

    පෙන්නපන්කෝ ඉතින් උඹ ඔය කියන හොර ගිවිසුම අගේ කර කර ඉන්නේ නැතුව. :D:D
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe

    ඔච්චර කෑගහන්න දෙයක් නැහැ, මහින්ද මහත්තයා කොටි පැටවුන්ට කිරි පොවන එක හරිද වැරදිද කියලා කියපන් බලන්න.

    කව්ද බන් ඔය විපක්ෂනායක, රනිල් මහත්තයද, ඒයා මොනවද දන්නෙ එයා දන්නේ කොල්ලන්ට කොම්පියුටර දෙන්නයි, බෙස්ලට් දෙන්නයි, මාල දෙන්නයි විතරයි, යකො මට දේශපාලන පක්ෂයක් නැහැ, මම වැඩ කරන්නේ මගේ හිතට එකගව, හරි මොකක්ද ? වැරදි මොකක්ද ? සාධාරණ මොකක්ද ? අසාධාරණ මොකක්ද ? කියලා මම හොදට අඳුනනවා, උබලා වගේ රාජ පස්ස ලෙවකන්නේ නැහැ, හොද නම් හොදයි, වැරදිනම් මොකා කලත් වැරදී,

    ෆොන්සේකනෙ කොටින්ට කිරි පොවුවෙ,කොචිචර හොදට කිරි පොවල තියෙනවද කියනවනමි,කොටි ටික කියුවෙ ‍ෆොන්සේකට චන්දෙ දෙන්ඩ කියලත් :P:P ඒවාට කෝ උත්තර ???????

    අනේ ඇත්තට දැන් රටේ ජනාධිපති පිළිගන්නෙත් නැ, විපක්ෂනායකය පිළිගන්නෙත් නැ එහෙමනමි කතා කරල වැඩක් නැ.මොකද අනිත් කිසිම පක්ෂයකට රටේ පාලන බලය ගන්ඩ බැ, පක්ෂයක් නැ :lol::lol: මොන පිස්සුද ඔයා කතා කරන්නෙත් පක්ෂ දේශපාලනයම තමයි :yes: මට පක්ෂයක් නැ කියල කියන්නෙ ඇත්තටම නමි දේශපාලනය කතා කරන්ඩ එපා :P මොක්ද දේශපාලනයට කැමති නැති අයටයි පක්ෂ නැත්තෙ :P
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    පෙන්නපන්කෝ ඉතින් උඹ ඔය කියන හොර ගිවිසුම අගේ කර කර ඉන්නේ නැතුව. :D:D

    අගේ කරන්ඩම වැඩේනෙ,මට ඔනෙ වෙලාවට ඒක මම දාන්නෙ.ඊට කලින් බලාගන්ඩ ඔනෙ නමි විකිලික්ස් වලට ගිහින් බලාගන්ඩ :yes:
     
    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    එතකොට මිනීමරුවන්ව සිංගප්පූර් යවන්නේ, එතනින් ගියාම ස්ත්‍රී දුෂකයන්ට සමාව දෙන්නේ, ගැහැණු කන්‍යාවන් කරන්නේ උබගේ නීති ගරුක රටේද ? උබලා බත් කන හරක්ද කොහේද ? උබලා දන්නේ එහෙයි මහ රජ එහෙයි මහ රජ අසියාවේ ආශ්චරයකි කියන්න විතරයි,

    මෙන්න තියෙනවා උබලා ඔය කියන නීතිහරුක රටේ තියෙන නීතිය.

    TG2412AT.jpg

    ane gono.... umba hithanne janapathikamata fonseka awahama owa natharawei kiyalada?

    buruwo........ fonseka awanan wena de balaganna thibba.... aduma gane uuta minissunge chanda gannakan wath iwasan inna bari unna nee.... modaya wage kiyawala anthimata hire giya!
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    එතකොට මිනීමරුවන්ව සිංගප්පූර් යවන්නේ, එතනින් ගියාම ස්ත්‍රී දුෂකයන්ට සමාව දෙන්නේ, ගැහැණු කන්‍යාවන් කරන්නේ උබගේ නීති ගරුක රටේද ? උබලා බත් කන හරක්ද කොහේද ? උබලා දන්නේ එහෙයි මහ රජ එහෙයි මහ රජ අසියාවේ ආශ්චරයකි කියන්න විතරයි,

    මෙන්න තියෙනවා උබලා ඔය කියන නීතිහරුක රටේ තියෙන නීතිය.

    TG2412AT.jpg
    අනේ බයිල නොකිය පලයන් බන් යන්ඩ,
    1 කියපන් බලන්ඩ මොන මිනීමරුවද අධිකරණයෙන් සිංගප්පූරැවට යැවුවෙ කියල ????
    2 මොන ස්ත්‍රී දුෂකයන්ට අධිකරණයෙන් සමාව දුන්නෙ ????
    3 මොන ගැහැණියද අධිකරණයෙන් කන්‍යාවක් කරේ ????
    4 ඔය කාටුන් එකන්නෙ බන් උබ පත්තරේ තියෙන කාටුන් බලලද රට ගැන තිරන ගන්නෙ :lol::lol::P
     
    chami_84

    Well-known member
  • Sep 23, 2008
    21,572
    3,190
    113
    දෙමලින් කතා කරන එකයි, කොටි සමිබන්ධන් එක්ක හොර ගිවිසුමි ගහනවයි කියන්නෙ දෙකක්. :lol::lol: ෆොන්සේකා දෙමලින් කතා කරල, කෝවිල් වල එහෙට මෙහෙට කැරකි කැරකි හිටියනමි අපිට අවුලක් නැ,ඒත‍් ෆොන්සේකා එතනින් නතර වෙන්නෙ නතුව, කොටින්ට රට පාවල දෙන්ඩ හොර ගවිසුමි ගහපු එකයි අවුල :yes::P

    දැන් මොනවද ඔය ගිවිසුමේ තිබුනේ?
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ane gono.... umba hithanne janapathikamata fonseka awahama owa natharawei kiyalada?

    buruwo........ fonseka awanan wena de balaganna thibba.... aduma gane uuta minissunge chanda gannakan wath iwasan inna bari unna nee.... modaya wage kiyawala anthimata hire giya!

    ඔවුව ඔකුන්ට තේරෙන්නෙ නැ මචන්
     
    Srilankan1

    Well-known member
  • May 14, 2008
    14,437
    13,145
    113
    ලංකාවේ අපේ ලංකාව
    අනේ බයිල නොකිය පලයන් බන් යන්ඩ,
    1 කියපන් බලන්ඩ මොන මිනීමරුවද අධිකරණයෙන් සිංගප්පූරැවට යැවුවෙ කියල ????
    2 මොන ස්ත්‍රී දුෂකයන්ට අධිකරණයෙන් සමාව දුන්නෙ ????
    3 මොන ගැහැණියද අධිකරණයෙන් කන්‍යාවක් කරේ ????
    :lol::lol::P

    උඹ ලංකාවේ නෙමේද බන් ඉන්නේ? මේ අපි දන්නවා, උඹ දන්නේ නැහැ. උඹ බබා?:eek:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    දැන් මොනවද ඔය ගිවිසුමේ තිබුනේ?

    1 අධිකරණය මගින් වෙන්කල උතුරැ නැගෙනහරි පළාත් දෙක නැවත එක් පළාතක් බවට පත් කරන්ඩ.
    2 එක් කරන ලද උතුර හැගෙනහිර පළාතට වෙනම ස්වයං පාලනයක් ලබා දෙන්ඩ.
    3 13+ මගින් බලය බෙදාහරින්ඩ.

    ඔය ටික තමයි මුලික කරැනු ඇපයට හිටියෙ ඇමරිකාව. ඔය කරුනු තුන දෙන්ඩ පොරොන්දු වෙචිච හින්ද තමයි කොටි දෙමල ඩයස්පෝරාව වහාම ෆොන්සේකට චන්දෙ දෙන්ඩ කියල නිවේදන නිකුත් කරේ,නැතුව නිකන් නෙමේ.
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    උඹ ලංකාවේ නෙමේද බන් ඉන්නේ? මේ අපි දන්නවා, උඹ දන්නේ නැහැ. උඹ බබා?:eek:

    නැ මම දන්නෙ නැ,කියන්ඩකො නමි මොනවද කියල.එතකොට බලන්ඩ පුලුවන් මේ කියල තියෙන එවා හරිද කියල. නිතිය නැ කියලනෙ කියන්නෙ,කියමු බලන්ඩ අධිකරණය මගින් වැරදි කරැවො බේරල යවපු නැත ඔය ප්‍රශ්න තුනේදි
     
    Srilankan1

    Well-known member
  • May 14, 2008
    14,437
    13,145
    113
    ලංකාවේ අපේ ලංකාව
    1 අධිකරණය මගින් වෙන්කල උතුරැ නැගෙනහරි පළාත් දෙක නැවත එක් පළාතක් බවට පත් කරන්ඩ.
    2 එක් කරන ලද උතුර හැගෙනහිර පළාතට වෙනම ස්වයං පාලනයක් ලබා දෙන්ඩ.
    3 13+ මගින් බලය බෙදාහරින්ඩ.

    ඔය ටික තමයි මුලික කරැනු ඇපයට හිටියෙ ඇමරිකාව. ඔය කරුනු තුන දෙන්ඩ පොරොන්දු වෙචිච හින්ද තමයි කොටි දෙමල ඩයස්පෝරාව වහාම ෆොන්සේකට චන්දෙ දෙන්ඩ කියල නිවේදන නිකුත් කරේ,නැතුව නිකන් නෙමේ.

    උඹට ඕක හොඳටම ෂුවර්ද? අපි කොහොමද කොටි කියන ඒවා විශ්වාස කරන්නේ උඹ විශ්වාස කරාට?:rolleyes:
     
    chathupatiya

    Well-known member
  • Sep 9, 2007
    10,577
    3,118
    113
    ලොකෙන් උතුම් රටේ
    ෆොන්සේකනෙ කොටින්ට කිරි පොවුවෙ,කොචිචර හොදට කිරි පොවල තියෙනවද කියනවනමි,කොටි ටික කියුවෙ ‍ෆොන්සේකට චන්දෙ දෙන්ඩ කියලත් :P:P ඒවාට කෝ උත්තර ???????

    අනේ ඇත්තට දැන් රටේ ජනාධිපති පිළිගන්නෙත් නැ, විපක්ෂනායකය පිළිගන්නෙත් නැ එහෙමනමි කතා කරල වැඩක් නැ.මොකද අනිත් කිසිම පක්ෂයකට රටේ පාලන බලය ගන්ඩ බැ, පක්ෂයක් නැ :lol::lol: මොන පිස්සුද ඔයා කතා කරන්නෙත් පක්ෂ දේශපාලනයම තමයි :yes: මට පක්ෂයක් නැ කියල කියන්නෙ ඇත්තටම නමි දේශපාලනය කතා කරන්ඩ එපා :P මොක්ද දේශපාලනයට කැමති නැති අයටයි පක්ෂ නැත්තෙ :P

    මම උබට කලිනුත් කියලා තියෙනවා මට ඔය පක්ෂ පාට බේද නැහැ කියලා, මම කතා කරන්නේ දේශපාලන වාසි තකා උබලා හිරකරගෙන ඉන්න රණවිරුවා ගැන, උබලට ඉතින් එහෙයි මහරජ එහෙයි මහරජ ඇර වෙන දෙයක් නැහැනේ, යකෝ දේශපාලනය කරන්න කලින් හරි මොකක්ද වැරදි මොකක්ද සධාරණ මොකක්ද අසාධාරණ මොකක්ද කියලා හරියට තෙරුම් ගන්න ඉගෙන ගනින්, උබලා හොද දේශපාලනය කරන්න නෙවෙයි ගව පාලනය කරන්න,

    MR-Pillayan-Karuna-20081222.jpg

    යකෝ මහින්ද මහත්තයා එතකොට මේ කොටින්ට අහවල් එකද කරන්නේ, රට ජාතිය ගැන හිතන එකෙක් කරන වැඩද මේවා, යකෝ දහස් ගනනක් හමුදාව ජීවිත පුදලයි මේ නිදහස අපි උදා කරගත්තේ, එහෙව් නිදහස උදා කරගන්න දාඩිය වගුරවමින් රණබිමේ හිටපු රණවිරුවව කූඩු කරලා මේ කොටි පැටව් ටික ලන්කරගෙන උබලගෙ මහින්ද මහත්තයා දේශපාලනය කරන විදියනම් කතා කරලා වැඩක් නැහැ, මේකටද උබලා අස්චර්යක් කියන්නේ, එකක් මතක තියා ගනින්, කැලේ මාරු උනාට කොටියගේ පුල්ලි මරුවෙන්නේ නැහැයි කියලා
     
    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත

    මම උබට කලිනුත් කියලා තියෙනවා මට ඔය පක්ෂ පාට බේද නැහැ කියලා, මම කතා කරන්නේ දේශපාලන වාසි තකා උබලා හිරකරගෙන ඉන්න රණවිරුවා ගැන, උබලට ඉතින් එහෙයි මහරජ එහෙයි මහරජ ඇර වෙන දෙයක් නැහැනේ, යකෝ දේශපාලනය කරන්න කලින් හරි මොකක්ද වැරදි මොකක්ද සධාරණ මොකක්ද අසාධාරණ මොකක්ද කියලා හරියට තෙරුම් ගන්න ඉගෙන ගනින්, උබලා හොද දේශපාලනය කරන්න නෙවෙයි ගව පාලනය කරන්න,

    MR-Pillayan-Karuna-20081222.jpg

    යකෝ මහින්ද මහත්තයා එතකොට මේ කොටින්ට අහවල් එකද කරන්නේ, රට ජාතිය ගැන හිතන එකෙක් කරන වැඩද මේවා, යකෝ දහස් ගනනක් හමුදාව ජීවිත පුදලයි මේ නිදහස අපි උදා කරගත්තේ, එහෙව් නිදහස උදා කරගන්න දාඩිය වගුරවමින් රණබිමේ හිටපු රණවිරුවව කූඩු කරලා මේ කොටි පැටව් ටික ලන්කරගෙන උබලගෙ මහින්ද මහත්තයා දේශපාලනය කරන විදියනම් කතා කරලා වැඩක් නැහැ, මේකටද උබලා අස්චර්යක් කියන්නේ,

    ai yako........... mewa thama politics kiyanne... anika me LTTE karayannwa api piligathe naththan un heththu wenna ara diaspora ekath ekkak..

    anika fonnyta mewa thren ganna baruwa kagahuwata umbalath kagahanna oneda?

    ranabime hitapu ranawiruwa... puh..... fonseka wadipurama hitiye colombo wala anika uuu war zone ekata giyeth.. ambanka guard ekkak dagena... kohomath army eke rank up wenna wenna uu war zone eken ain wennawa.....

    anika muluniina thren ganin fonsekata minissu chade duunnathe ai kiyala! :confused:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    උඹට ඕක හොඳටම ෂුවර්ද? අපි කොහොමද කොටි කියන ඒවා විශ්වාස කරන්නේ උඹ විශ්වාස කරාට?:rolleyes:

    ඔය විකාර හොදයි පොඩි ළමයින්ට,කොටි ‍ෆොන්සේකව විස්වාස කරේ ඔය ගිවිසුම හින්ද,දෙමල කොටි ඩයස්පෝරාව ෆොන්සේකට චන්දෙ දෙන්ඩ කියල කියුව ආතල් ඒකටද ?????? කොටි චන්දෙ දිපල්ල කියුව අපෙක්ෂකයට‍ උබලත් චන්දෙ දුන්න හින්ද,මේවගේ විකාර කතා වලින් උත්තර දෙන එක පුදුම වෙන්ඩ දෙයක් නැ.
    නැ, කොටි නෙමේ කියුවෙ විකිලික්ස්. :yes: ලංකාවෙ ඇමරිකානු තානාපති කාර්යාලයෙන් යවපු ඒක තමයි විකිලික්ස්වල ගියේ.විකිලික්ස් නැත්නමි අදත් ලංකාවෙ කවුරැවත් දන්නෙ නැ ෆොන්සේකා සමිබන්ධන් හොර ගිවිසුම ගැන.