ballange deshapalanayata aye no enna
sf nirogiwa nidahas wewa
apita ithin dushitha ratak thama uruma!!
sf nirogiwa nidahas wewa
apita ithin dushitha ratak thama uruma!!
Mata oya ponsekawa ahu wunoth dekak thunak anala adagena gihin Janadipathithuma laga dana gassawanawa. ratata karanna puluwan para wada karala thawa hoda eka wenna hadanawa.![]()
ෆල බල්ලො යන්න 
ඔය වැල් බයිලෙ නෙමෙයි මම කියුවෙ,මම කියුවෙ චතුපැටියගෙ කතාවට උත්තරයක්.අනික මම කියපු එකේ වැරැද්ධක් නැ,ෆොන්සේකා තුවක්කු අරගෙන ගිහින් යුද්ධ කරේ නැනේ.මම කියපු කතාව හරි,ඔන්න වැඩිපුර ඔනෙ නමි පොඩි සේවයක් කරා යුද්ධයට එචිචරයි.
අනික උබ කියන විදිහටම ෆොන්සේකාව යුද හමුදාපති කරේ,සේවා කාලය දීර්ග කරේ, ආයුධ ගෙනත් දුන්නෙ,යුද්ධය කරන්ඩ අණ දුන්නෙ ඔක්කොම ජනාධිපතිතුමා.එහෙම බලද්දි ෆොන්සේකා කරල තියෙන්නෙ ජනාධිපතිතුමා කියපුව කරපු එක විතරයි.
ඒක හරි අපි පිළිගන්නව,ජනාධිපතිතුමා තමයි උසස්.
ජනාධිපතිතුමා යුද්ධය වෙනුවෙන් 96% කරානමි ෆොන්සේකා 4% කරන්ඩ ඇති,ඔචිචර තමයි
![]()
Mata oya ponsekawa ahu wunoth dekak thunak anala adagena gihin Janadipathithuma laga dana gassawanawa. ratata karanna puluwan para wada karala thawa hoda eka wenna hadanawa.![]()

උඹට කොහෙද එච්චර කොන්දක්. මම උබට කලින් කියපු චැලේන්ජ් එකවත් තාම කර ගන්න බැරිව ඉන්නකොට. අනික කොටි මෙල්ල කරපු ෆොන්සේකාට උඹත් කජ්ජග්ද බෝල?![]()
ero නංගිට හොඳටම ෆොන්සේකා භීතිය හැදිලා![]()
ponsekata kade yana hamoma wara eliyata. DJSUNIMAL ONLINE NOW

kalin kiyapu eka mokakda mama danne naha.
Ponseka ochchara loku porak nam obamata neweyi sakrayata hari kiyala kuduwen eliyata enna kiyapan. ita passe mama karana wade karannam.
Ponseka eliyata awoth mata kalin rate minissu gal gahala elawagayi. ekayi thama kuduwe balla wage hangila inne.



රෙද්දක් කියනවා. එහෙම නම් මහින්දට කියපන්කො ෆොන්සේකාව එලියට දන්නා කියල? මොකෝ මහින්ද බයද ෆොන්සේකාට මිනිස්සු ඇවිත් ගල් ගහයි කියලා? උඹත් හක්ක පැලෙන විහුලු ඕයි කියන්නේ.
ඉතින් මේ සේරම කතන්දරේ තියනවනේදැන් උබල කියන්නෙ ෆොන්සේකා වැරැද්ධක් කරල නැ, බලෙන් කුඩුවට දාල තියෙන්නෙ කියලදඒක හින්ද සමාව ගන්නෙ නැ,සමාව ගත්තොත් වැරැද්ධ පිළිගත්ත වෙනව කියල. හොද කතාව ඒක හොදට මතක තියා ගන්ඩ ඔනේ.
සමාව ගත්තොත් වැරැද්ධ පිළිගත්ත වෙනව
අර කතාවක් තියෙනවනේ පවට පිං දෙන්ඩ බැ කියල මොනව කරන්නද![]()
ponsekata kade yana hamoma wara eliyata. DJSUNIMAL ONLINE NOW



මෙන්න පොන්න චන්ඩියෙක් ඇවිත්.![]()
ජනාධිපතිතුමා යුද්ධය වෙනුවෙන් 96% කරානමි ෆොන්සේකා 4% කරන්ඩ ඇති,ඔචිචර තමයි![]()

