ෆොන්සේකාද මේ?

erozan

Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    මේවා බලලාවත් තෙරුන්ගනිල්ලා පොන්සේකා මොනවගේ කෙනෙක්ද කියල.මෙයාගෙ පස්සෙන් යන උන්ට මෙයා මොන වගේ කෙනෙක්ද කියන එක තේරෙන්නේ නැත්තේ ඇයි කියන එක ලොකු ප්‍රශනයක්.:P:P
    දේශදෝහි සුදුකොඩි කතාව.

    DjSunimal

    Well-known member
  • Jun 23, 2011
    3,888
    346
    83
    Mata oya ponsekawa ahu wunoth dekak thunak anala adagena gihin Janadipathithuma laga dana gassawanawa. ratata karanna puluwan para wada karala thawa hoda eka wenna hadanawa. :angry:
     
    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,348
    4,726
    113
    reputation_neg.gif
    ෆොන්සේකාද මේ? 02-06-2012 09:38 AM kunuharupa epa puthe-migara

    :lol::lol::lol::lol::lol::lol:
    බක්කරෙට රිදිලා
     
    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,348
    4,726
    113
    Mata oya ponsekawa ahu wunoth dekak thunak anala adagena gihin Janadipathithuma laga dana gassawanawa. ratata karanna puluwan para wada karala thawa hoda eka wenna hadanawa. :angry:

    ඇයි අද බක්කාට දෙන්නෙ නැද්ද :lol:ෆල බල්ලො යන්න :angry:
     
    Srilankan1

    Well-known member
  • May 14, 2008
    14,437
    13,145
    113
    ලංකාවේ අපේ ලංකාව
    ඔය වැල් බයිලෙ නෙමෙයි මම කියුවෙ,මම කියුවෙ චතුපැටියගෙ කතාවට උත්තරයක්.අනික මම කියපු එකේ වැරැද්ධක් නැ,ෆොන්සේකා තුවක්කු අරගෙන ගිහින් යුද්ධ කරේ නැනේ.:lol: මම කියපු කතාව හරි,ඔන්න වැඩිපුර ඔනෙ නමි පොඩි සේවයක් කරා යුද්ධයට එචිචරයි.

    අනික උබ කියන විදිහටම ෆොන්සේකාව යුද හමුදාපති කරේ,සේවා කාලය දීර්ග කරේ, ආයුධ ගෙනත් දුන්නෙ,යුද්ධය කරන්ඩ අණ දුන්නෙ ඔක්කොම ජනාධිපතිතුමා.:):) එහෙම බලද්දි ෆොන්සේකා කරල තියෙන්නෙ ජනාධිපතිතුමා කියපුව කරපු එක විතරයි.:lol: ඒක හරි අපි පිළිගන්නව,ජනාධිපතිතුමා තමයි උසස්. :yes::yes::yes: ජනාධිපතිතුමා යුද්ධය වෙනුවෙන් 96% කරානමි ‍ෆොන්සේකා 4% කරන්ඩ ඇති,ඔචිචර තමයි :P:P

    එක තමයි. අපරාදේ ෆොන්සේකා හමුදාවට බැඳිලා බලවේගය, ජයසිකුරු කියන මෙහෙයුම් වලට සම්බන්ධ වෙලා අලිමංකඩ, මාන්කුලම් වගේ තැන කොටින්ගෙන් බේරාගත්තේ. 1991 අලිමන්කඩට කොටි ගහද්දි කොටි එලවලා දැම්මේ අපරාදේ, 1993 යාල්දේවි මෙහෙයුමේ වෙඩි වැදිලා තුවාල වුනේ අපරාදේ, 1993 යාපනේ කොටුවේ අපේ හමුදාවේ කොල්ලෝ සීයකට වැඩියෙන් කොටි අල්ලගෙන ඉන්නකොට ඒ කට්ටිය බේරාගත්තු මෙහෙයුමට දායක වුනේ අපරාදේ, දෙවැනි අණදෙන නිලධාරියා හැටියට රිවිරැස මෙහෙයුමට අණදීලා 1995 යාපනය කොටින්ගෙන් බේරාගත්තු එක අපරාදේ, ඔය වගේ තව ගොඩක් මෙහෙයුම් වලට දායක උන එක අපරාදේ, රණ වික්‍රම පදක්කම, රණ ශුර පදක්කම, විශිෂ්ට සේවා පදක්කම, රිවිරැස සේවා පදක්කම, පූර්ණ භුමි පදක්කම, දේශ පුත්‍ර පදක්කම ඕවා ගත්තු එකත් අපරාදේ, කොටින්ම කිව්වොත් කොටින්ට විරුද්දව යුද්ද කරපු එකත් අපරාදේ, කොටියාගේ බොම්බේ වැදිලා ජීවත් වුන එකත් අපරාදේ උඹ, අර පොනිමල් වගේ ගුණමකුවෝ ඉන්න ලංකාවක.

    මට අන්තිමට කියන්න තියෙන්නේ මෙච්චරයි උඹට සරත් ෆොන්සේකා ගැන.

    ඉටු කොට කළ යුතුකම්, ලැබුණත් ලෝකෙන් ගැරහුම්, ඉවසන්නට පුළුවන් නම්.. . නුඹයි මගේ පුතා උතුම් - එස් මහින්ද හිමි
     
    Last edited:

    Srilankan1

    Well-known member
  • May 14, 2008
    14,437
    13,145
    113
    ලංකාවේ අපේ ලංකාව
    Mata oya ponsekawa ahu wunoth dekak thunak anala adagena gihin Janadipathithuma laga dana gassawanawa. ratata karanna puluwan para wada karala thawa hoda eka wenna hadanawa. :angry:

    උඹට කොහෙද එච්චර කොන්දක්. මම උබට කලින් කියපු චැලේන්ජ් එකවත් තාම කර ගන්න බැරිව ඉන්නකොට. අනික කොටි මෙල්ල කරපු ෆොන්සේකාට උඹත් කජ්ජග්ද බෝල?
    :rofl:
     
    DjSunimal

    Well-known member
  • Jun 23, 2011
    3,888
    346
    83

    උඹට කොහෙද එච්චර කොන්දක්. මම උබට කලින් කියපු චැලේන්ජ් එකවත් තාම කර ගන්න බැරිව ඉන්නකොට. අනික කොටි මෙල්ල කරපු ෆොන්සේකාට උඹත් කජ්ජග්ද බෝල?
    :rofl:

    kalin kiyapu eka mokakda mama danne naha.
    Ponseka ochchara loku porak nam obamata neweyi sakrayata hari kiyala kuduwen eliyata enna kiyapan. ita passe mama karana wade karannam.
    Ponseka eliyata awoth mata kalin rate minissu gal gahala elawagayi. ekayi thama kuduwe balla wage hangila inne.
     
    Srilankan1

    Well-known member
  • May 14, 2008
    14,437
    13,145
    113
    ලංකාවේ අපේ ලංකාව
    kalin kiyapu eka mokakda mama danne naha.
    Ponseka ochchara loku porak nam obamata neweyi sakrayata hari kiyala kuduwen eliyata enna kiyapan. ita passe mama karana wade karannam.
    Ponseka eliyata awoth mata kalin rate minissu gal gahala elawagayi. ekayi thama kuduwe balla wage hangila inne.

    රෙද්දක් කියනවා. එහෙම නම් මහින්දට කියපන්කො ෆොන්සේකාව එලියට දන්නා කියල? මොකෝ මහින්ද බයද ෆොන්සේකාට මිනිස්සු ඇවිත් ගල් ගහයි කියලා? උඹත් හක්ක පැලෙන විහුලු ඕයි කියන්නේ. :rofl::rofl::rofl:
     
    DjSunimal

    Well-known member
  • Jun 23, 2011
    3,888
    346
    83

    රෙද්දක් කියනවා. එහෙම නම් මහින්දට කියපන්කො ෆොන්සේකාව එලියට දන්නා කියල? මොකෝ මහින්ද බයද ෆොන්සේකාට මිනිස්සු ඇවිත් ගල් ගහයි කියලා? උඹත් හක්ක පැලෙන විහුලු ඕයි කියන්නේ. :rofl::rofl::rofl:

    waradi karala hire lagina ayawa mona lokeda nikan eliyata danne. samawa ganna kiyapan. nathnam ponsekata kuduwa kadan eliyata enna kiyapan. Balla wage kuduwe inne nathuwa. ponsekata eliya enna bayayi mokada ponseka dan anathayek. UNP ekath naha JVP ekath naha. rate minissungen gal para thama labenna thiyenne.
     
    දැන් උබල කියන්නෙ ‍ෆොන්සේකා වැරැද්ධක් කරල නැ, ‍බලෙන් කුඩුවට දාල තියෙන්නෙ කියලද :lol::lol::lol: ඒක හින්ද සමාව ගන්නෙ නැ,සමාව ගත්තොත් වැරැද්ධ පිළිගත්ත වෙනව කියල. හොද කතාව ඒක හොදට මතක තියා ගන්ඩ ඔනේ. :yes::yes: සමාව ගත්තොත් වැරැද්ධ පිළිගත්ත වෙනව :yes::yes::yes::yes:
    අර කතාවක් තියෙනවනේ පවට පිං දෙන්ඩ බැ කියල මොනව කරන්නද :lol:
    ඉතින් මේ සේරම කතන්දරේ තියනවනේ
    දැන්වත් උඹට තේරෙනවද මචන්