Version - 29/01/2012
ඔය ගොල්ලන්ට මතක ඇති මම කලින් මේක ගැනම නුලක් දැම්ම CM9 එක දැන් ගොඩක් දුරට යාවත් කාලින වෙලා තියෙන හින්ද මම හිතුව එළකිරි එකේ යාලුවෝ එක්ක එක බෙදා ගන්න. Galaxy S2 තියෙන අය ආස නම පුළුවන් මේක අත්හදා බලන්න. මෙන්න මෙතන තියෙනවා මේක Flash කරන්නේ කොහොමද කියල ඒවගේම මේක download කර ගන්න හැටිත්. එක දෙයක් කියන්න ඕන මේ CM9 කියන ROM එක Samsung ROM එකක් නෙමේ මේක AOSP (Android Open Source Project) එකියන්නේ යාලුවනේ Pure Google Experience එකක් තමා මේ ROM ඒකෙන අපිට දෙන්නේ. එහෙනම් වැඩි කතා නැතුව අපි photo ටික බලමු නේද?