ICE Cream Sandwich for Galaxy S2 - CyanogenMod 9

navodwickra

Well-known member
  • Jan 17, 2007
    11,424
    2,140
    113
    Leeds, UK
    Version - 29/01/2012

    ඔය ගොල්ලන්ට මතක ඇති මම කලින් මේක ගැනම නුලක් දැම්ම CM9 එක දැන් ගොඩක් දුරට යාවත් කාලින වෙලා තියෙන හින්ද මම හිතුව එළකිරි එකේ යාලුවෝ එක්ක එක බෙදා ගන්න. Galaxy S2 තියෙන අය ආස නම පුළුවන් මේක අත්හදා බලන්න. මෙන්න මෙතන තියෙනවා මේක Flash කරන්නේ කොහොමද කියල ඒවගේම මේක download කර ගන්න හැටිත්. එක දෙයක් කියන්න ඕන මේ CM9 කියන ROM එක Samsung ROM එකක් නෙමේ මේක AOSP (Android Open Source Project) එකියන්නේ යාලුවනේ Pure Google Experience එකක් තමා මේ ROM ඒකෙන අපිට දෙන්නේ. එහෙනම් වැඩි කතා නැතුව අපි photo ටික බලමු නේද?



    Screenshot_2012_02_06_15_14_49.png


    Screenshot_2012_02_06_15_15_27.png


    Screenshot_2012_02_06_15_15_56.png


    Screenshot_2012_02_06_15_16_22.png


    Screenshot_2012_02_06_15_17_18.png


    Screenshot_2012_02_06_15_18_30.png


    Screenshot_2012_02_06_15_18_37.png


    Screenshot_2012_02_06_15_19_01.png


    Screenshot_2012_02_06_15_19_07.png


    Screenshot_2012_02_06_15_19_47.png


    Screenshot_2012_02_06_15_20_13.png


    Screenshot_2012_02_06_15_20_30.png


    Screenshot_2012_02_06_15_20_48.png


    Screenshot_2012_02_06_15_21_03.png


    Screenshot_2012_02_06_15_21_34.png


    Screenshot_2012_02_06_15_22_11.png


    Screenshot_2012_02_06_15_22_30.png


    Screenshot_2012_02_06_15_22_50.png


    Screenshot_2012_02_06_15_22_59.png


    Screenshot_2012_02_06_15_33_33.png
     

    malibu

    Well-known member
  • Oct 16, 2006
    2,597
    631
    113
    Singapore
    Screenshot_2012_02_06_15_19_07.png


    Screenshot_2012_02_06_15_19_47.png


    Thanks machan post ekata. math meka thamai use karanne. machan mata kiyanna puluwanda me keyboard eka kohenda gatte kiyala. mage ohoma enne nane
     

    navodwickra

    Well-known member
  • Jan 17, 2007
    11,424
    2,140
    113
    Leeds, UK
    Screenshot_2012_02_06_15_19_07.png


    Screenshot_2012_02_06_15_19_47.png


    Thanks machan post ekata. math meka thamai use karanne. machan mata kiyanna puluwanda me keyboard eka kohenda gatte kiyala. mage ohoma enne nane

    Swift Key X ද කොහෙද මචන්. මේක default එන එක නෙමේ. අනික උඹ 29th build එකද use කරන්නේ? අලුත්ම එක පොඩ්ඩක් කචල් එකයි
     

    malibu

    Well-known member
  • Oct 16, 2006
    2,597
    631
    113
    Singapore
    owu machan mama aluth eka use karanne. mama market eke balannam. machan dial pad sometimes FC enawa. kalin builds walath ehemai. mokakda awula?
     

    navodwickra

    Well-known member
  • Jan 17, 2007
    11,424
    2,140
    113
    Leeds, UK
    owu machan mama aluth eka use karanne. mama market eke balannam. machan dial pad sometimes FC enawa. kalin builds walath ehemai. mokakda awula?

    අලුත් එක USE කරන්න එපා මචන් එකේ තියෙන්නේ LPB kernel එක. එක පොඩ්ඩක් කචල් උඹට SD CARD එකට APP install කරන්න දෙන්නෙත් නැ අනික වෙන පොඩි කචල් වගයකුත් තියෙනවා එක හින්ද දනට මම 29th එක තමා use කරන්නේ.
     

    malibu

    Well-known member
  • Oct 16, 2006
    2,597
    631
    113
    Singapore

    අලුත් එක USE කරන්න එපා මචන් එකේ තියෙන්නේ LPB kernel එක. එක පොඩ්ඩක් කචල් උඹට SD CARD එකට APP install කරන්න දෙන්නෙත් නැ අනික වෙන පොඩි කචල් වගයකුත් තියෙනවා එක හින්ද දනට මම 29th එක තමා use කරන්නේ.

    ok thanks machan. mama ehenam 29th build eken lash karannam
     

    navodwickra

    Well-known member
  • Jan 17, 2007
    11,424
    2,140
    113
    Leeds, UK
    ok thanks machan. mama ehenam 29th build eken lash karannam

    29th එක flash කරලා අලුත් gapps version එකයි face unlock එකයි flash කරපන්. උඹට keyboard එක ඕනද? මම සල්ලි දීල ගත්තේ මගේ ඒකෙන copy එකක් දෙන්නම් උඹට ඕන නම් :D