තමිල්නාඩුවේදී නිදහස් දිනයට එසවූ ශ්රී ලංකා කොඩිය බිමදමා පාගයි
ශ්රී ලංකාවේ 64වන නිදහස් උළෙල වෙනුවෙන් තමිල්නාඩුවේ ප්රදර්ශණය කල, ශ්රී ලංකා ජාතික කොඩිය එසවීමට නොදී භාදා කොට ඇත.
ඔවුන් ඉතාම ප්රකෝපකාරී ලෙස හැසිරී ඇත.
තමිල්නාඩුවේ සංවිධානාත්මක පිරිසක් ශ්රී ලංකා ජාතික කොඩිය බිම දමා පාගා සෙරෙප්පු වලින් සටහන් දැමීමට තරම් සාහසික වෛරයක් ප්රදර්ශණය කොට ඇත. තමිල්නාඩු පොලීසිය මහත් පරිෂ්ශ්රමයක් යොදා මෙම ප්රකෝප පිරිස පාලනය කර ඇත............................................................................
මේවැනි දෙයක් දැකිමට තරම් අපි අවාසනා වන්ත උවත් ........සිංහලයෙක් ලග පාතක නොසිටිමත් ඔවුන් ගේ වාසනාව බව පෙනියනවා .........ඟගෙන් වතුර බි මුහුදට ආවඩන කියාගන්න බැරි.............................?හිතාගන්න ඉතුරැකරමින් අපේ සිංහල කම අපේ රට ජාතිය අපේ ජිවිතය බව මුන්ට කියමු....................
මේ දෙමල සක්කිලින්ට අපි කරපු වරද කුමක් ද..???
.
FB



