නයන හෙට්ටිආරච්චි යනු පිස්සෙක්ද?

Mr.Truth

Member
Jan 30, 2012
26,941
1,713
0
Heaven with Angels
කාමය කියන එකට සීමාවක් දාන්න අමාරුයි.මුසාවාද වලටත් සීමාවක් නෑ.සමහර වෙලාවට බොරු කියලා ජීවිත මිලියන ගානක් බේර ගත්ත අවස්ථා තියෙනවා.සත්‍ය කතා කරලා බෙල්ල ගහලා යනවට වඩා මුසාව කියලා බෙල්ල ‍රැක ගැනීම පවක් නෙවෙයි.අද ලංකාවේ සත්‍ය කතා කරන්න තහනම්.සත්‍ය කතා කරපු ගමන් අරගෙන ගිහිල්ලා මරලා දානවා.ඒ කියන්නේ බෞද්ධ රටේ මුසාව කතා කරන හොඳයි කියන එකද?
:D:D:D

mage deiyanta lankawamada one.
ado mu kotiyekda manda?
 
OrionThuma

Well-known member
  • Jan 21, 2012
    3,841
    437
    83
    මු එක්ක වාද කරනවට හොදයි, ඒ කට ගිහින් අලියෙක්ගේ පුකේ උලාගන්නවා, මම යනවා යන්න.
    මේකයි බුදු දහම තුල මිත්‍යාව කවලා තියෙනවා.ඒක නිසා තමයි බුදුන් කීවේ බුදු දහම හිතලා මතලා තේරුම් ගන්න කියලා.
    අද පිටසක්වල දැනුම අනුව බුදු දහම සෑහෙන්න නිවරදියි.එක නිසා තමයි මම කියන්නේ දිව්‍ය ලෝක කියන්නේ පැතලි පෘෂ්ඨයක් තියෙන flat earth ( ෆ්ලැට් අර්ත් )එකක් නෙවෙයි.ඒවා ග්‍රහලෝක.තුසිත කියන්නේ ගෝලාකාර ග්‍රහලෝකයක්.තව්තිසා කියන්නේ පැතලි උල්කාපාතයක වෙන්න බෑ.මම පිටසක්වල ජීවියෙක් නිසා බුදු දහම දන්නවා.මෙතන උඹලට තරු පේන ඒවා මට කියන්න පුලුවන්.ඊට පස්සේ සත්‍ය දහම මොකක්ද කියලා කියන්නත් පුලුවන්.නමුත් මම ඒක කරන්නේ නෑ.2012 වසර සියලු සත්‍යයන් හෙලි වන වසරයි.
     
    GIhan GTR

    Well-known member
  • Oct 8, 2008
    7,540
    779
    113
    RighT HerE

    කවුරු වුනත් තොගෙ කණට ඇරපු එකා ඇරලා තියෙනවා මොළේටම වදින්න..
    තොට දැන් මොළේ මාන්දම..
    ගිහින් බෙහෙත් ගනිං ගොං උළමා..
     
    ela deiyo ela.
    ara kiwwa wagema apiwa america walata gihin danawa neda?
    deiya ehema kiwwa nisa man passport ekath irala damma.
    onna ehenam wade sure hode.
    :lol:

    nodakin gal ibba.
    kala iwaranam gihin budiya ganin.
    :angry:
     
    Supunlk

    Well-known member
  • May 10, 2007
    4,593
    594
    113
    Hunter
    මොහු අදුරනවද ?

    6094_111792610016_562830016_2143217_6377950_n.jpg

    6094_111792635016_562830016_2143219_6129567_n.jpg

    6094_111792660016_562830016_2143221_7927305_n.jpg

    6094_111792745016_562830016_2143227_3158950_n.jpg

    6094_111792845016_562830016_2143234_6074877_n.jpg

    :confused::confused::confused:
     
    Mr.Truth

    Member
    Jan 30, 2012
    26,941
    1,713
    0
    Heaven with Angels
    කවුරු වුනත් තොගෙ කණට ඇරපු එකා ඇරලා තියෙනවා මොළේටම වදින්න..
    තොට දැන් මොළේ මාන්දම..
    ගිහින් බෙහෙත් ගනිං ගොං උළමා..

    ehema kiyanna epa ban.
    ori deiya lankawa sakwalayanta deela apiwa america we padinichi koranawa kiwwa.
    man me uda balanamai inne sakwalayo enakan.
    ade mun horen awith issaraha dorata gahaida danneth na.
    ballo dennath arala dala.
    :lol:
     
    HardLife

    Active member
  • Feb 2, 2012
    202
    26
    28
    ඔරිතුමාව අල්ලලා කැ^ වලින් නෑව්වනම් සමහර විට මොලේ ඒවි!:baffled:
     
    coder

    Active member
  • Oct 22, 2009
    457
    127
    43
    Unknown
    කාමය කියන එකට සීමාවක් දාන්න අමාරුයි.මුසාවාද වලටත් සීමාවක් නෑ.සමහර වෙලාවට බොරු කියලා ජීවිත මිලියන ගානක් බේර ගත්ත අවස්ථා තියෙනවා.සත්‍ය කතා කරලා බෙල්ල ගහලා යනවට වඩා මුසාව කියලා බෙල්ල ‍රැක ගැනීම පවක් නෙවෙයි.අද ලංකාවේ සත්‍ය කතා කරන්න තහනම්.සත්‍ය කතා කරපු ගමන් අරගෙන ගිහිල්ලා මරලා දානවා.ඒ කියන්නේ බෞද්ධ රටේ මුසාව කතා කරන හොඳයි කියන එකද?
    :D:D:D

    මේ ඔරියෝ මම උබෙන් ඇහුවේ ,කාමය කියන එකට සීමාවක් ,සත්‍ය කථා ගැන හුයන්නක් නෙමයි, කැරි කියන්නේ ජීවියෙක්ද කියලනේ, එකට උත්තර දියන්, බයෝලොජි ගැන දන්නේ නැත්තං දන්න හුයන්නක් ගැන කතා කොරපිය.
     
    GIhan GTR

    Well-known member
  • Oct 8, 2008
    7,540
    779
    113
    RighT HerE
    ehema kiyanna epa ban.
    ori deiya lankawa sakwalayanta deela apiwa america we padinichi koranawa kiwwa.
    man me uda balanamai inne sakwalayo enakan.
    ade mun horen awith issaraha dorata gahaida danneth na.
    ballo dennath arala dala.
    :lol:

    :lol: මූ හොඳයි පොඩි එවුන්ට බත් කවනකං සුරංගනා කතා කියන්න.. :lol:
     
    coder

    Active member
  • Oct 22, 2009
    457
    127
    43
    Unknown
    මේ ඔරියෝ මම උබෙන් ඇහුවේ ,කාමය කියන එකට සීමාවක් ,සත්‍ය කථා ගැන හුයන්නක් නෙමයි, කැරි කියන්නේ ජීවියෙක්ද කියලනේ, එකට උත්තර දියන්, බයෝලොජි ගැන දන්නේ නැත්තං දන්න හුයන්නක් ගැන කතා කොරපිය.

    මේකට උත්තරේ උබේ මහා ඔරියා නයනයගේන්වත් අහල කියපිය අවජාතක උලම.
     
    OrionThuma

    Well-known member
  • Jan 21, 2012
    3,841
    437
    83
    මේ ඔරියෝ මම උබෙන් ඇහුවේ ,කාමය කියන එකට සීමාවක් ,සත්‍ය කථා ගැන හුයන්නක් නෙමයි, කැරි කියන්නේ ජීවියෙක්ද කියලනේ, එකට උත්තර දියන්, බයෝලොජි ගැන දන්නේ නැත්තං දන්න හුයන්නක් ගැන කතා කොරපිය.
    ශුක්‍රානුවක තියෙන ජීවය ඩිම්බයක තියෙන ජීවය, වෛරසයක, බැක්ටීරියවක,ශාකයක තියෙන ජීවයට සමානයි.අජීවි කියන්න බෑ.යම් කිසි ජීවයක් තියෙනවා.වෛරසයක් අපි අජීවි කියනවද නෑනේ.
    එහෙම නම් ඔයා කියන විදිහට ඩිම්බයක් සංසේචනය නොකර, කොන්ඩම්ස් දාගෙන කාමය කරන එක පවක් නෙවෙයි.ගල් කපන එක පවක් නෙවෙයි.මුඛ සංවාසය, අදෝ සංවාසය පවක් නෙවෙයි කියන එකද?
    මම කියන්න යන්නේ කාමය වරදවා හැසිරෙන එකට සීමාවක් නිර්ණයක් නෑ.දූෂනයක් කරොත් විතරයි පවක් වෙන්නේ.ස්ව කැමත්තෙන් වෙන ඒවා පවක් නෙවෙයි.